කොහොමද කස්ටිය . ඔන්න the 100 එකොලොස්වන කොටස අරගෙන ආවා. දැන් වෙලාව හවස 7.00යි. ගිය සතියේ මහා සටනකට පස්සේ අදනම් ටිකක් සංවේදී කොටසක් යන්නේ… හරි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. ගෝත්‍ර 13ක් එක්කහු වෙලා පවත්තපු තරගාවලියෙන් අන්තිමේ ඔක්ටේවියා ජයගත්තේ ආකාශ ගෝත්‍රයට ජය අත්කර දෙමින්.. ගිය සතියේ රොන් වගේම ලුනා දෙන්…

කොහොමද කස්ටිය . ඔන්න the 100 එකොලොස්වන කොටස අරගෙන ආවා. දැන් වෙලාව හවස 7.00යි. ගිය සතියේ මහා සටනකට පස්සේ අදනම් ටිකක් සංවේදී කොටසක් යන්නේ… හරි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
ගෝත්‍ර 13ක් එක්කහු වෙලා පවත්තපු තරගාවලියෙන් අන්තිමේ ඔක්ටේවියා ජයගත්තේ ආකාශ ගෝත්‍රයට ජය අත්කර දෙමින්.. ගිය සතියේ රොන් වගේම ලුනා දෙන්නම මියගියා.. මොනා වුනත් රොන්ව මිට වඩා හොද විදිහකට මරන්න තිබ්බා. අන්තිමේ ඔක්ටේවියා තමයි ලුනාව මැරුවේ. හැබැයි ඒකට භාවිතා කළ ක්‍රමයනම් හොද මදි වගේ. බයගුල්ලෙක් වගේ හැංගිලා තමයි පහරදුන්නේ. ඉතින් මේ සේරම දේවල් ඉවරයක් වෙද්දී ක්ලාක් ගොන් වැඩක් කරලා තිබ්බා නොවෑ.
ඔක්ටේවියා ඉන්ද්‍රාත් එක්ක එකතුවෙලා ගායාගේ උදව්වෙන් අනිත් ගෝත්‍රවලට දේවස්ථානය ඇතුළට එන එක නවත්තලා තියෙන්නේ. ඔක්ටෙවියාගේ බලාපොරොත්තුව බෙලමි ඇවිත් දොර අරියි කියලා. ඒත් ක්ලාක් මේ වැඩේට බෙලමිට ඉඩ දෙයිද? මොකද අනිත් ගෝත්‍ර එක්ක බංකරය බෙදාගන්නවා කියන්නේ ආකාශ ගෝත්‍රයේ 300කට වැඩි ප්‍රමාණයකර මැරෙන්න වෙන එක.
එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා.. කතාවේ මුල ඉදන් හිටපු තවත් චරිතයක් අද කොටසෙන් සමුගන්නවා..
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
33,331 downloadsDownload The-100-S4E11.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
24 comments
Udara Damith B/K
thi
Appa loku deyak page eka haduwawata.thax.sub.
Udara Damith B/K
ඊයේ මොකද උනේ සයිට් එකට
sndharuwan
thanks machan...jayawewa...
Gihan Iddamalgoda
thanks 4 sub.
Savindu Induwara
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asanka Mapa
The 100 [S04 : E12] vidos eka gatha .. sub moko parkku. balamkan ewasillak na .. ekmantam danna....
Malaka
EP12 SUB DENNAKO EKMANATA
Malaka
ANE EKMANATA DENNAKOOOOOOO
Madura J. Kawshalya
ලාස්ට් වීක් මේ පැත්තෙ එන්න බැරි උනානෙ..තැන්කිව් වේවා..
chathuramadu
thnx bro
Raveesha Sandamin
Sub ekta thanx ahhh....
lakshan
thanks machn.....
lakshan
බොහොම ස්තූතියි
Dushan Tharuka
Niyamai...THanks...Jaya wewa !!!
Supun Srimal
Thnq..gd lck shoo
Milinda Sadaruwan
Thank you bro
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
HummerDanu
Thanks bro
hasindu liyanage
jasper neda ada marenne
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ....
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Milan Indunila
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



kalin කමෙන්ට් කෝ