සතියකට ටෙලිකතාමාලා දැනට 21ක් බලන මට, දැනට සති තුනක ඒවා ගොඩගැහිලා, තවත් සති දෙකක ඒවාවල ලින්ක් හදලා තියෙන්නේ ඩවුන් කරලා නැතුව, මේ ගොඩේ ප්‍රිසන් බ්‍රේක් ගිය සතියේ කොටසත් තියෙනවා. වෙලාව නැති කම නිසයි මේ ඔක්කොම. ඒ නිසා අවංකවම මං ගිය සතියේ කොටස නම් බැලුවේ නැති උනත් පෙර කොටස්වල සාරාංශය උදව්වක් උනා පොඩ්ඩක්…

සතියකට ටෙලිකතාමාලා දැනට 21ක් බලන මට, දැනට සති තුනක ඒවා ගොඩගැහිලා, තවත් සති දෙකක ඒවාවල ලින්ක් හදලා තියෙන්නේ ඩවුන් කරලා නැතුව, මේ ගොඩේ ප්‍රිසන් බ්‍රේක් ගිය සතියේ කොටසත් තියෙනවා. වෙලාව නැති කම නිසයි මේ ඔක්කොම. ඒ නිසා අවංකවම මං ගිය සතියේ කොටස නම් බැලුවේ නැති උනත් පෙර කොටස්වල සාරාංශය උදව්වක් උනා පොඩ්ඩක් තේරුම් කරගන්න. ශීබා වගේම සී-නෝට් යන්න ගියා. නමුත් මයිකල්ට, ලින්කන්, විප් වගේම ජාට රටින් එලියට යන්න තිබුණු එකම අවස්ථාවත් නැතුව ගියා. හරියටම මෙන්න මේ සිද්දියම උනා මේ අයගේ මුල් පැනගැනීමේදීත්. මතකනේ ඒකෙත් එයාලාගේ ඇස් පනාපිටම ප්ලේන් එක ගියා. අබු රමාල්ව මරපු එකට කේන්තියෙන් කට්ටිය මයිකල්ව මරන්න බලාගෙන ඉන්නේ. අද මේ අය හදන්නේ එහෙන් පැනගන්න.අඩුම තරමේ වෙනින් පැත්තකට ගිහින්වත් ඉන්න බැරියෑ කියලයි යන්නේ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
විමාට මේ කොටස කරන්න වෙන්නේ නැහැයි කියලා මට මේ කොටස කරන්න කියලා ඊයේ රෑ කියලා තිබුනත් කරන්න බැරි උනා. පහුවදා දවසෙම ඉවරයක් කරගත්තා. නමුත් විමා මේකේ උපසිරැසි එනකන් බලා ඉදලා. මේකේ ඉංග්‍රීසි උපසිරැසිය කලින් සතියට වඩා හුගාක් ප්‍රමාද වෙලා හවස 5.30ට වගේ තමයි ඇවිත් තියෙන්නේ. හුග දෙනෙක්ගේ බනින්න නම් කටවල් ඇරිලා තිබුනා උපසිරැසි පමාවට. මිට සති තුනකට කලින් මං තුන්වෙනි කොටස අරන් ආවා. ඒ අරන් ඇවිල්ලා හතරවැනි කොටස පමා උනාමත් සමහර අය පුද්ගලිකව මැසේජ් කරලා අමතලා තිබුනා. ඒ කියන්නේ අඩුම තරමේ ලිපියවත් කියවලා නැහැ මොකද සුද්ද සිංහලෙන් කියලා තිබුනා ඒ කොටස විතරක් මං අරන් ආවයි කියලා තිබුණු එක. මං දන්නවා දැන් මේකවත් නොකියවන බොහෝ දෙනෙක් ඉන්නවා. මොකටද නෙහ්? “අපිට ඕන සබ් විතරයි. සබ් එක පරක්කු නම්, කරගන්න බැරි නම් වෙනින් එකෙක්ට දියන් කියලා කෑ ගහගෙන විතරනේ ඕනේ නෙහ්. පසුබිමේ වෙන්නේ මොනාද කියලවත් අපිට අදාළ නෑනේ” ඔහොමනෙ හුගක් දෙනෙක් තමා තමන් ගැනම විතරක් හිතලා ජීවත් වෙන්නේ. මන්දා ඉතින් හුග දෙනෙක් මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා යන එක ගැන කවර කතාද.
ප.ලි : කට්ටියගෙන් බැනුම් අහන්න තියෙන්නේ තව කොටස් තුනයි 😀 , මම දන්නවා උබල බනින්නේ කතාව බලන්න තියන ආසාවට මිසක් මාත් එක්ක තරහකට නෙමේ කියල, ඒ වගේම උබලත් පොඩ්ඩක් තේරුම් ගනින් මමත් හිතල පරක්කු කරන්නේ නැහැ වැඩ එක්ක මාත් හිරවෙනවා කියල. තවම මම ඉගෙනගන්න මනුස්සයා අවංකවම ඒවා මුලික වෙනවා මේ දේට කලින්. අනිත් කාරණේ අද මේ දෙන එපිසෝඩ් එක මැයි මාසේ 9 වෙනිදා ටීවී එකේ ගියාට ටොරන්ට් එකක් එලියට එන්නේ මැයි මාසේ 10 වෙනිදා, ලොකු කාල පරතරයක් තියනව අපියි ඇමරිකාවයි අතර, ඒ නිසා 9 වෙනිදාම අපිටත් ලැබෙනවා කියල වැරදියට හිතන්න එපා මේක. ඒ වගේම මේකේ මේ කොටසේ උපසිරස ආවෙත් හවස 5ට විතර. ඒ අස්සේ සබ් කරන්න තිබ්බ ෆිල්ම් එකක හොඳ කොපියක් ඇවිල්ල තිබ්බ, උදේ ඉඳලම බලාගෙන ඉඳල මේක චාමරට දීලා මම ෆිල්ම් එක කරගෙන ගියා. ඒ විදියට තමා මේක අද ඔයාලට ලැබෙන්නේ.
~ විමා ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,862 downloadsDownload Prison-Break-5x06.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
44 comments
Udara Damith B/K
prashan
මම දන්නවා උබල බනින්නේ කතාව බලන්න තියන ආසාවට මිසක් මාත් එක්ක තරහකට නෙමේ කියල... ela broo.. oyala hindai api danna sinhalen mewa balanne...
Udara Damith B/K
ela
Udara Damith B/K
මොකද උනේ කලින් කමෙන්ට් වලට
Bhashith U.
ela... Thanks dennatama... Meke kalin post 1 delete karalada/welada danne neh? :lol:
chan
thnk
podda
kohoma hari sub eka hambuwenawane matanam e hodatama athi. thanks bro!!!!!!!
Udara Damith B/K
සබ් එක දුන්න කියලා වැඩක් තියෙනවද
කලින් තිබුණා ඒවා කෝද ඇහෙවේ එනිසා
අපේ අදහස වලින් තමයි ඒ අයට සතුටු හිතෙන්නේ ඒ නිසා ඒවගේ ඒවා කියන්ඩ එපා
sndharuwan
thanks bro..good luck.....
Lahiru
ha haa , owa ganan ganan epa malli, wede kragena yaman, mokada ubala me class, school, job tiyagen amewa krne api dananwa, nidi maragnea, machanla, poddak iwasala idapn, me kollo krnne mewa ubala api wenuwen,
Damith
බොහොම ස්තුතී සහෝ!!! අපි වෙනුවෙන් පට්ට කැප කිරීමක් කරලා මෙහෙම උපසිරසි දෙන ඒකට.......
damien
Thanks saho. Mama sampurnayanma hema lipiyak ma kiyewanawa. Hema ekata ma sthuthi karala comment karanawa.
Gihan Iddamalgoda
thanks 4 sub.
Daminda Gamage
umbala meka mehema nomile karana ekth loku deyak mahathwaruni.sthuthiy
Ganicus
adooo supiri bn thanks
කුමුදු
යෝ යෝ බ්‍රෝ.....බොහොම ස්තුතියි සබට. මචං මමත් දන්නවා සබ කරන එකේ රගේ කොහොමද කියලා.මොකද මමත් සබ් 2ක් කරලා තියෙන නිසා.මේක නොදන්නා සම හරක් හිතන් ඉන්නේ සබ කරන එක පට්ට ලේසි වැඩක් කියල..ටයිම් ලියින් එකේ තියෙන ඉංග්‍රීසි ඒවා ටික සිංහලට හරවන එක පට්ට ලේසියි කියලා මේකේ ඉන්නේ සම හරක් උන් හිතාගෙන ඉන්නේ. මන් මේ කියන්නේ උබලා ඔය කෑ ගහන එක නවත්තලා නිකමට ආසාවට සබක් කරලා බලපන්.එටකොට ඔය කෑ ගහන උන්ට සබ් එක කරන එකේ අමාරුව තේරෙයි.(මොකද මං සබ කරදදී ෆිල්ම් එකේ script එක ලියපු එකාගේ අම්මාවත් සමහර වෙලාවට මතාක් කරගෙනමයි සබ හදන්නේ. මොකද යකෝ ට හිකෙන ලයින් ටිකක් නේ සමහර ෆිල්ම් වල තියෙන්නේ)
පා.ලි.:- සහෝ නැවත වාරයක් කියනවා..යෝ යෝ බොහොම ස්තුති සබට.
lahiru
thanx bro.. godak pin
Bhagya madushan
thanks
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
Dinidu gajabahau
Prison Break E 07 Ikmanta Sub Dapan Mchan
PLLLLLLLLLZZZZZZZZZZZZZZZZZZZZZ
Supitha
Vima aiya hari chamara aiya hari kauruhari kamak na ikmanata ilaga epiyatath sub 1 hadala denna. Ada oon torrents dala. Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
H K M M J Kumarasinghe
බොහොම ස්තූතියි සහෝ. .......
pramuk
thanxxxxx....
surendra
උපසිරැසියට බොහෝම ස්තුතියි
Surendra Lakpriya Edirisingha
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
S.H.
Thnx mchn subata.. gd luck!!
AJ
Thanks for the subtitle. Good Luck...
madhuka salgado
ubala me karanadeta godak pin
nuwan
apsat gahannepa bro..owa ohoma thama,,sthuthiyi..
Nuwan
Ubalata adarei machanla... ubala nisa tama ban me wage unanduwen serious ekak balanne ban asawen.. wena aya kiyana kata adalama nehe bro.. akurak nera mula edalama balana apita ubalawa rattaran wastu harida mchn.. budusaranai..
Mahesh
Sub ekata thanx
Kumara
Thanks Bro !!!
Lahiru
thanks bro..
Shashika
Ela
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Milinda Sadaruwan
thanks brooooo
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Ranidu Harshana
Thanks
Anonymous
Thnx for sub...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Lincon
Thanks brother ❤️
Advertisement



ප.ලි : කට්ටියගෙන් බැනුම් අහන්න තියෙන්නේ තව කොටස් තුනයි , මම දන්නවා උබල බනින්නේ කතාව බලන්න තියන ආසාවට මිසක් මාත් එක්ක තරහකට නෙමේ කියල, ඒ වගේම උබලත් පොඩ්ඩක් තේරුම් ගනින් මමත් හිතල පරක්කු කරන්නේ නැහැ වැඩ එක්ක මාත් හිරවෙනවා කියල. තවම මම ඉගෙනගන්න මනුස්සයා අවංකවම ඒවා මුලික වෙනවා මේ දේට කලින්. අනිත් කාරණේ අද මේ දෙන එපිසෝඩ් එක මැයි මාසේ 9 වෙනිදා ටීවී එකේ ගියාට ටොරන්ට් එකක් එලියට එන්නේ මැයි මාසේ 10 වෙනිදා, ලොකු කාල පරතරයක් තියනව අපියි ඇමරිකාවයි අතර, ඒ නිසා 9 වෙනිදාම අපිටත් ලැබෙනවා කියල වැරදියට හිතන්න එපා මේක. ඒ වගේම මේකේ මේ කොටසේ උපසිරස ආවෙත් හවස 5ට විතර. ඒ අස්සේ සබ් කරන්න තිබ්බ ෆිල්ම් එකක හොඳ කොපියක් ඇවිල්ල තිබ්බ, උදේ ඉඳලම බලාගෙන ඉඳල මේක චාමරට දීලා මම ෆිල්ම් එක කරගෙන ගියා. ඒ විදියට තමා මේක අද ඔයාලට ලැබෙන්නේ.
~ විමා ~