Watch Trailer

The 100 [S05 : E12] Sinhala Subtitles | අවසන් භුමිය උදෙසා අන්තිම සටන [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා පස්වන කතාමාලාවේ 12වන කොටස.. හරි එහෙමනම් අද තමයි අපි සති ගානක් තිස්සේ පුන පුනා බලා සිටිය ඒ දවස.. ගෝත්‍රය සහ එලිජියස් සිරකරුවන් අතර ඒ මහා යුද්දය ආරම්භ වෙන්නයි යන්නෙ.. හොදයි අපි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙනම් අපට දැක බලාගන්න ලැබුනේ හීනෙ…

කොහොමද? ඔන්න එහෙමනම් පුළුවන් ඉක්මනට අරගෙන ආවා පස්වන කතාමාලාවේ 12වන කොටස.. හරි එහෙමනම් අද තමයි අපි සති ගානක් තිස්සේ පුන පුනා බලා සිටිය ඒ දවස.. ගෝත්‍රය සහ එලිජියස් සිරකරුවන් අතර ඒ මහා යුද්දය ආරම්භ වෙන්නයි යන්නෙ.. හොදයි අපි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියෙනම් අපට දැක බලාගන්න ලැබුනේ හීනෙකින්වත් නොහිතුව දෙයක්.. ඔක්ටේවියා ඇතුළු පිරිස අදුරු වසර කියලා කතා වෙන්නෙ මොකක් ගැනද කියලා කලින් සතියේ දැක බලාගන්නට ලැබුනා.. ඉතින් හැමෝම දැක්කනේ මෙයාලා මේ අවුරුද්දේ ජීවත්වෙලා තියෙන්නෙ මිනිමස් කාලා.. ඒ වගේම ඔක්ටේවියා එනම් රතු රැජිණ හිත්පිත් නැති කෘර තැනැත්තියක් බවට පත්වීමේ සන්ධිස්ථානය වන්නේත් ඒ අදුරු වසර තමයි. ඒ වගේම ඒකට වගකිව යුත්තේ ඔක්ටේවියා පමණක්ම නෙවෙයි.. ඔක්ටේවියාට ඒ තත්වයට පත්වීමට බල කරලා තියෙන්නෙ ඇබි. ඉතින් අතීතය ගැන එලෙස හෙළිදරව් වෙද්දී වර්තමානය?

වර්තමාන සිදුවීම් ගැන කතා කළොත් නිම්නයට එන ක්ලාක් මැක්‍රරි හමුවේ පවසා සිටිනවා ඔක්ටේවියාගෙ හමුදාවන් නිම්නය බලා එන වගක්. වෙනදට තමන්ගෙ අය ගැන හිතන ක්ලාක් මේ පාර හිතන්නෙ ඇබි සහ මැඩි ගැන විතරක්ම පමණයි කියලා හොදටම පැහැදිලියි. ඉතින් ක්ලාක්ගෙ කතාවෙන් පස්සෙ මැක්‍රරි නිම්නයට ඇතුල්වෙන්න තියෙන ස්ථාන ත්‍රිත්වයෙහිම සිය සෙබළුන් සහ අවිආයුධ ස්ථාපනය කරනවා. හැබැයි ඉතින් මිනිහා ඒ දේවල් කරන්නෙ ඩියෝසාගෙ සැලසුම්වලට අනුව. ඉතින් ඔය අතරේ ඇබි ප්‍රමාණය ඉක්මවා මත්ද්‍රව්‍ය ගැනීම නිසා මරණාසන්න වෙලා ඉන්නෙ.. ක්ලාක්ට ඕන ඉක්මනට ඇබිව හොද කරගෙන ඇබි ලවා මැක්‍රරි ඇතුළු පිරිසට බෙහෙත් කරවන්න. හැබැයි ඉතින් අපේ අලුත් කමාන්ඩර් කෙලී මැඩිනම් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ.. මොකද මේ යුද්දෙන් මැක්‍රරි ඇතුළු පිරිස දිනනවා කියන්නෙ භුමිවාසින් මැරෙනවා කියන එක.

ඉතින් ඔය අල්ලපනල්ලේ එකෝ, මර්ෆි, රේවන් ඇතුලු පිරිස රතු රැජිණගෙ හමුදාවට ආරක්‍ෂිතව ඇතුළට එන්න පුළුවන් විදිහේ මාර්ගයක් හොයනවා.. ඒකටත් අන්තිමේ පිහිටට ඉන්නෙ ඩියෝසා තමා. ඉතින් ඩියෝසාගෙ පුරෝකථනයට අනුවනම් රතු රැජිණට හමුදාවේ විශාල පිරිසක් අහිමි උනත් ජය ලබාගන්න පුළුවන් කියලා තමයි කියන්නෙ.. හැබැයි කේන් කැමති නෑ ඔක්ටේවියා දිනනවට.. ඒ නිසා අවසානයේ කේන් සහ ඩියෝසා ආපහු මැක්‍රරි ළගට යනවා.. මේ පාරනම් කට්ටිය පාට මාරු කරන වේගෙට කටුස්සොත් පරාදයි වගේ.

හොදා එහෙමනම් අද ඔන්න හටන ආරම්භ උනා.. අද වෙන්නෙ මොකක්ද කියලනම් මම කිසිමදෙයක් කියන්නෙ නෑ ඔන්න.. ලබන සතියේ ඒ ගැන කතා කරමු.. එහෙනම් යළි shooter සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

30,486 downloadsDownload The-100-S05-E12.zip47 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

30,486 downloadsDownload Subtitles47 KB

94 comments

  1. Ruwrathnayaka

    Good job

  2. VPRUWAN

    Thanks bro...

  3. Thisal

    Thanks

  4. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  5. 100

    Sub eakata thanx

  6. Tharindu Katuwawala

    SUB ehata thanks brother..

  7. indika75

    thanks

  8. UI

    Thanx mchooo,,

  9. GTRZ

    Thank you mchan...

  10. s.s.m

    tz sub ekata..jayawewa!!!

  11. lakmal16304

    Thanks

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. sachith_cooray

    උපසිරැසියට ස්තූතියි සහෝ

  14. jeewantha

    සිංහල උපසිරසියට බොහොමත් ස්තුතියි. ඔබට ජය.

  15. Buddhi Tharuka

    Thanks Brother....

  16. sasala

    thanks

  17. Suranjan

    Thanks machan.......jayawewa.....!

  18. Subhash13

    සුපිරිම බන්...

  19. බොබී

    ඉක්මනටම සබ් දීලනේ. නියමයි සහෝ.

  20. harshahjk

    බොහෝම ස්තූතියි මධූක ඉක්මනින්ම සබ ඇවිල්ලා මහන්සිය කැපවීම ඉතාම ඉහලින් අගය කරනවා සබ අරගත්තා ජයවෙවා

  21. ThusharaIndunilRathnayaka

    sub ekata thanks......!

  22. Kavishkapraween

    Thnx machoooooo

  23. chiro

    thnx for sub

  24. deshan vidusanka

    Thank you very much!!

  25. ප්‍රසාද් රත්නායක (Prasad)

    thnx mcnz

  26. pradeep hashan

    sub ekata tnks

  27. Navi1996

    බොහොම ස්තූතියි

  28. Charith Pramodya

    Thanks machoo...

  29. mtbchathuranga

    tnq :D

  30. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  31. dil_shan

    tnz bn sub ekata.

  32. Achi

    Thanks bn

  33. Kasun4u

    ඉක්මනට ම.. දුන්න එකට ස්තුතියි .... torrent link එකෙ තියේන්නේ.... E 11 වැරදිලාද දන්නෑ.....පොඩ්ඩක් බලන්න... thnkzz broo

  34. Rangana.lk

    තැන්ක්ස් බ්‍රෝ ☺️

  35. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  36. Chathukandy

    thanks bro

  37. nishiperera

    Thanks...

  38. Milind@

    Thanks saho

  39. priyan99

    ada nam supiri wage kathawa.thanks bro sub ekata

  40. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා............

  41. navodi

    tha.nx machan

  42. Nchamara

    Thanks...

  43. Udith

    godak sthuti.....

  44. Randi

    උපසිරැසියට ස්තූතියි!

  45. Madhura prasad

    තැන්කු අයියන්ඩි

  46. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  47. kelumchathuranga

    thanks

  48. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා

  49. Ayesh Prashan

    Thank You

  50. Prasad Randunu

    50 COMMENT......
    THANK VERY MUCH FOR YOUR SACRIFICE !
    KEEP IT UP N ජය වේවා !

Load more comments