කොහොමද ඉතින්.. ඔන්න ගෙනාවා පස්වන සමයේ 11වන කොටස.. ඒ කියන්නෙ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත තව. හරි එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියේ අපි දැක්කා රතු රැජිණව මරලා මැඩිව කමාන්ඩර් කරන්න හදපු බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා තුන්දෙනාට සටනකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඉන්ද්‍රාට ඕන බෙලමිව මරලා…

කොහොමද ඉතින්.. ඔන්න ගෙනාවා පස්වන සමයේ 11වන කොටස.. ඒ කියන්නෙ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත තව. හරි එසේනම් අපි බලමු අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.
ගිය සතියේ අපි දැක්කා රතු රැජිණව මරලා මැඩිව කමාන්ඩර් කරන්න හදපු බෙලමි, ගායා, සහ ඉන්ද්‍රා තුන්දෙනාට සටනකට මුහුණ දෙන්න සිද්ද උනා.. ඉන්ද්‍රාට ඕන බෙලමිව මරලා ගායාගෙ ජිවිතේ බේරන්න. හැබැයි ඔක්ටේවියාට ඕන කලේ කලේ තමන්ගෙ සහෝදරයා වෙච්ච බෙලමිව බේරගන්න. ඒ නිසාම බෙලමි ගාවට ගිහින් රතු රැජිණ ඉන්ද්‍රාගෙ දුර්වලකම් ටික බෙලමිට කිව්වා.. කොහොමින්හරි මේ සටන සිද්දවෙන අතරේ මොන්ටි එතනට කඩාපාත් වෙන්නෙ නොසිතු විරූ ආකාරයෙන්.. මොන්ටි ඇවිත් පෙන්නනවා ගොවිපලේ යළි වගා කරන්න පුළුවන් කියලා. මේ සමගම වගේ ගෝත්රවාසීන්ගෙන් රතු රැජිණට විරෝධයක් එල්ල වෙනවා.. කොහොමත් දැන් අලුත් කමාන්ඩර්ව විශ්වාස කරන පිරිසකුත් ඉන්නවනේ.. හැබැයි ඔක්ටේවියා කරන්නෙ සද්ද නැතුව ගිහිල්ලා ගොවිපළ ගිනි තියලා දාන එක. ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට හැම කෙනෙක්ම වගේ රතු රැජිණගෙ පස්සෙන් යුද්දෙට යන්න පිටත් උනා.
ඔය අතරේ පෝලිස්වලින් පලාගිය ක්ලාක් සහ මැඩි දෙන්නත් ක්‍රමක්‍රමයෙන් නිම්නයට ළගා වෙනවා. ඔය අතරේ මැඩිට පෙර සිටි කමාන්ඩර්වරුන්ගෙ මතකයන් ක්‍රම ක්‍රමයෙන් ලගාවෙන්න පටන් අරගෙන.. මතකයන් ලැබෙන්න ලැබෙන්න මැඩිගෙ චර්යාවේ පවා වෙනසක් සිදුවෙන බවක් තමා පේන්නේනම්. ඒ වගේම ක්ලාක් අරගෙන යන රෝවර් එකේ තමයි අර පනුවන්ගෙ බිත්තර ටික තියෙන්නෙත්.. ඉතින් ඒ ටිකත් දැන් ඔක්ටේවියාට නැති නිසා යුද්දෙ ටිකක් අමාරු වෙයි..ඉතින් අද කොටහේ ඔන්න නිම්නයට රිංගුව ක්ලාක් මැක්රරිව මුණගැහිලා ගෝත්‍රයේ සැලසුම් එලි කරනවා. ඒ වගේම රතු රැජිණ සහ සේනාවත් ටිකෙන් ටික නිම්නය දිහාට කිට්ටු වෙනවා.. හිතාගන්න බෑ සටනේ ජය කාට යයිද කියලා.. මොකද සිදුවීම් දාමය තප්පරෙන් තප්පරේට එක එක පාර්ශවයට වාසිදායක ලෙස වෙනස් වෙනවා.
ඔන්න එහෙනමනම් මෙච්චරම තමයි කියන්නෙ ආ.. එහෙනම් හෙට අනිද්දා දිහාවේ SHOOTER සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
32,131 downloadsDownload The-100-S05E11.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
105 comments
Chathukandy
Amila89
Elaaa
ThusharaIndunilRathnayaka
sub ekata thanks broooo......!
dsdkavishka
Thenks for sub bro
Tharindu Katuwawala
bohoma sthuthi saho sub ekata..
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
harshahjk
බොහෝම ස්තූතියි සහෝ. ඔන්න සබ අරගත්තා. ජයවේවා
Nadeesha rox alahakoon
Tnx bro suba anaka balan hithiye
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉක්මනටම දීලා...
Shooter එකෙන් හම්බවෙමු...Nuwan_sri
උපසිරැසියට ස්තුතියි෴෴ ගොඩක් ආසාවෙන් බලන serious එකක් මේක
asanka_mapa
Thanks bro.. නොයිව සිල්ලෙන් බලාගෙන හිටියේ.... බැරිම තැන කතාව බැලුවා ..එත් සබ නැතිව කිසි ගතියක් නැ.... ආය බලනවා.... ස්තුතියි සැමට...
Wijesingha
thank you wasthu. pin
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!ල්
chiro
thnx for sub
Nuwan-milinda
Thanks bro
kasunlakshitha
elm
lakmal16304
Elz
kodagoda
tnx sahoo
sinhalasub
Tnx..
sam1973
thank you
oshanda
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
mmadhushankha
elaz
Milind@
Thanks saho..
Hard Rock
thanx machan
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxx
ishantharanga
thanks bro
dil_shan
tnz sub ekata. ethuru tikath me wagema dema.. ela ah
pamudika123
thanks saho... obata jaya
priyan99
thanks sub ekata bro
lahugala
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයBuddhi Tharuka
ස්තූතියි Saho...
Udara Damith Dissanayaka
jayen jayama wiwa
Sanath Indika
THX BROO
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
meteora
බොහොම ස්තූති සහෝ ...!
Navi1996
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා..
dush135
ela
prabhath mahela
Thank sahoo!!
Kanishkaezio
thanks bro
futureomega
thanks machan sub ekata
smt90
Thanks...
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා...
gayan215
bohoma sthuthi saho..
suranuwan
ela bro.....
Randi
බොහොම ස්තූතියි
Ayesh Prashan
Thank You
Sisila Sadaruwan
උපසිරැසියට බොහෝම ස්තූතියි !!
oshanmp
ස්තුතියි මචං!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bro.