Watch Trailer

The 100 [S06 : E13] Sinhala Subtitles | ව්‍යාකුලත්වයක නිමාවද?ආරම්භයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 13වැනි කොටස හෙවත් අන්තිම කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද උනේ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, ප්‍රයිම්ලා ඇබිගෙ සහයෙන් මැඩිව යොදාගෙන නයිට්බ්ලඩ් හදන එක ආරම්භ කළා. ඉතින් ඒකෙ ආරම්භය හැටියට එකෝව යොදාගෙන සිමෝන්ට යලි පණ දෙන්න ගිහිල්ලා රයිකර් ම…

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 13වැනි කොටස හෙවත් අන්තිම කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද උනේ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, ප්‍රයිම්ලා ඇබිගෙ සහයෙන් මැඩිව යොදාගෙන නයිට්බ්ලඩ් හදන එක ආරම්භ කළා. ඉතින් ඒකෙ ආරම්භය හැටියට එකෝව යොදාගෙන සිමෝන්ට යලි පණ දෙන්න ගිහිල්ලා රයිකර් මැරුම් කෑවා මතක ඇතිනේ. කොහොමහරි මැඩිගෙන් දිගටම ඇටමිදුළු නිස්සාරණය කරන එකෙන් ඇය මිය යන්න පුළුවන් නිසා ඇබි තීරණය කළා නයිට්බ්ලඩ් කෙනෙක් වෙලා අවශ්‍ය අටමිදුළු ලබා දෙන්න. ඉතින් එහි ප්‍රතිපලයක් විදිහට අන්තිමේ ඇබිට උනේ සිමෝන්ගෙ ධාරකයා වෙන්න. ඒ විදිහට කතාවේ තවත් ප්‍රධාන චරිතයක් සමුගත්තා කියලා කියන්න පුළුවන්.

ඉතින් ඔය අතරේ ජොසෆින් විදිහට ඇතුළට ආව ක්ලාක්ගෙ සැලැස්ම උනේ රයිකර්ව යොදාගෙන ආරක්‍ෂක ආවරණය අයින් කරන එක, නමුත් රයිකර් මිය ගිහින් නිසා ප්‍රියා ලව්වා ඒක කරවගන්න ක්ලාක් සමත් වෙනවා. ඔය අතරේ පහර දෙන්න එළියට වෙලා බලාන ඉන්න ගේබ්‍රියල් ඇතුළු පිරිසෙන් ගේබ්‍රියල් කාටත් කලින්ම ඇතුළට එන්නෙ පණ දීම නවත්තන්න කියලා. හැබැයි වැඩේ අසාර්ථකයි, අන්තිමේ ගේබ්‍රියල් නතර උනෙත් හිරකාරයෙක් වෙලා. කොහොම නමුත් ආවරණය ඉවත් වීමෙන් පස්සෙ ගේබ්‍රියල්ගෙ දරුවන් ප්‍රමුඛ බෙලමි ඇතුළු පිරිස පහරදෙන්න කියලා ආවත් රසෙල් ඒ සැලැස්මට හසු නොවීම නිසා වැඩේ අවුල් උනා. කොටින්ම කියනවනම් රසෙල් සැන්ටම්වල මහා ව්‍යසනයක් ඇති කරලා අභ්‍යවකාශයට යන්න තීරණය කළා.රසෙල් ඇති කෙරුව ව්‍යසනය උනේ රක්ත සූර්ය විෂ නිදහස් කරන එක. මේකෙන් සිද්ධ උනේ විශ්වාසය ඇති නැති දෙපිළ අතර ගැටුමක් ඇතිවෙලා එකිනෙකා මරාගන්න එක. ඉතින් ක්ලාක්, ගායා එහෙම අභ්‍යවකාශයට යනකොට මර්ෆි සහ එමෝරි තීරණය කළා දෙවියෙක් වෙන එක නතර කරලා තමන්ගෙ යාලුවන්ට උදව් කරන්න. ඒ අනුව මර්ෆි එමෝරි දෙන්නා සැන්ටම්වල නතර උනා.

ගිය සතියේ ඔය ආකාරයට සිද්ධ වෙන කොට අද කොටසින් සැන්ටම් බේරගන්න බෙලමි ඇතුළු පිරිස දරන උත්සාහය බලාගන්න පුළුවන්. ඒ වගේම තමා ක්ලාක් තනිවම ප්‍රයිම්වරුන්ගෙන් සිය ජනයා බේරගන්න උත්සහ දරනවා. එසේම ෂෙයිඩ්හෙඩා සපුරාම මැඩිව යටපත් කරගෙන ඉන්න බවක් තමා පේන්න තියෙන්නෙ. කොහොම නමුත් මීට පෙර කතාමාලාවල මෙන් ප්‍රවේගකාරී, සටන්කාරී අවසානයක් දකින්නට නොමැති උනත් කතාවේ අවසානය සනිටුහන් කරන්නෙ මනස කැළඹීමකට ලක් කරන සිදුවීමකින්. ඇත්තම කිව්වොත් ඒ වගේ සිදුවීම් දෙකක්ම දක්නට ලැබෙනවා.

හොදයි එහෙමනම් මාස කීපයක් පුරාම මං මගේ වගකීම ඉෂ්ට කළා ඔන්න. මේ විදිහට තවත් කතාමාලාවක් අවසන් වෙනකම්ම උපසිරසි ගෙනාවා. ඉතින් නිල වශයෙන් නිවේදනය කරලා තියෙන ආකාරයට THE 100 කතාමාලාවේ 7වැනි කතාමාලාව මෙන්ම එහි අවසන් කතාමාලාවක් නිකුත් වෙනවා. නිශ්චිත දින වකවානු නැතත් එය ලබන වසරේ මැදභාගය තුළ දැකගන්න ලැබේවි. හැකියාවක් ලැබුනොත් එයටත් උපසිරසි රැගෙන ඒමේ අපේක්‍ෂාව මත මා සමුගන්නවා එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

May We Meet Again!!!
අපි නැවත හමුවේවා!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ. 

29,848 downloadsDownload The-100-S06-E13.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

29,848 downloadsDownload Subtitles43 KB

151 comments

  1. Lahiru

    thaanks bro

  2. Dhanushkadill

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!

  3. Ayesh Prashan

    Godaak Sthutie Upasirasi Genawata

  4. oshanHR

    anakan blan hitiyee

  5. dilan1990

    thada thada. jaya wewaa !

  6. sksalitha

    ❤❤❤❤❤❤❤❤❤❤❤Thanks Bro❤❤❤❤❤❤❤❤❤❤

    13 ‌න් ‌වෙනි ඒක ඒනකන් බලන් හිටියේ
    මේ වැඩෙි දිගටම කරගෙන යන්න සුබ පතනවා

    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බුුදු සරණයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. sanjeewamadhu

    thnx sub ekta

  8. dx12

    Thanks bro
    Godk pin bro
    Ela Ela bro
    Good luck
    Bro the boys tv series ekta Hari arthdal chronicals tv series ekta Hari sub dennako

  9. Aruna Lakshan

    Thank you...! Season 7 eka awahamath oya wagema sub demu...

    1. Gayan Darshana

      Thanks machan Sub ekata....❤️❤️

  10. Kavishkapraween

    May We Meet Again !!!

  11. Dilsha Sithari

    thank you

  12. Gayan Darshana

    Thanks machan sub ekata..

    ❤️❤️❤️

  13. Kasun_abeysundara

    Mebi oso na hit choda op nodotaim

  14. gagulinu

    thanks brother..aulak natha nam supegirl eke E18 idan sub denna puluanda?

  15. kavidu_vidubhashana

    bohoma stutii saho...........

  16. Hasantha_Sajeewan

    ස්තුතියි සහෝ දිගටම සබ් දුන්නට. ඊලග සීසන් එකටත් සබ් දෙන්න අනිවාර්යෙන්.

  17. Shashi

    බොහොම ස්තූතියි!

  18. Nadeesha rox alahakoon

    Tnx bro digatama sub dunnata.

  19. Rumesh chinthaka

    Thanks bro.. good luck !!!!!

  20. nandanarb

    May we meet again!!!

  21. ThusharaIndunilRathnayaka

    thanks for sub...!

  22. shihancc

    thanx machan

  23. බොබී

    May we meet again!

  24. KasunDS

    thankz machan

  25. Isuru Dilshan

    Thanks bro...

    1. shehanikoshilasamsung

      thankz bro

  26. BASURU BANDARA

    thankz bro

  27. nadun6000

    bohoma isthuti sahodaraya....

  28. Tharindu07

    Thanks Machoo....!!! Idiriyata suba pethum....!!! Jayaweva....!!!

  29. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  30. Dasun

    May we meet again mchnn...

  31. indika75

    thanks..

  32. Anujaya chathuranga

    thanks bro

  33. shen802

    බොහොමත්ම ස්තූතී..ඔබ නිසා මේ කතා මාලාව ආසාවෙන් බැලුවා...

  34. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

  35. pryantha gallage

    thanks to your all subs

    1. Pasindu16022

      Thanks aiye...

  36. Sandarunimsara

    Sub ekata tnx bro

  37. lisandu Kularathna

    thanx

  38. Udaya Tharanga

    thanks a lott

  39. dsdkavishka

    Thenks bro

  40. Dulshan Arosha

    බොහොම ස්තූතියි

  41. උදයංග සම්පත් හතරසිංහ

    May we meet again නිලා... Your fight is not over..! ❤️❤️

    1. Ferdinand

      thank you machan

  42. Gayashan Nishantha

    thanx...

  43. Thisara Dilshan

    thankx ayye

  44. kavintha

    thanks!!!
    money heist season 03 , jessica jones season 03 subtitles denna puluwannan hoday

  45. prasanna017

    Thank a lot. ..........

  46. Tharuka shehan

    Tnq mcn season එක ඉවරවෙනකම්ම දුන්නට.එකත් ආපු ගමන්ම.එල මචන්.ජය

  47. Asanka Nadishan

    sub ekata thanks machan.. eth download wala dila thiyena ekakin wath download kara ganna bene machan

    1. q8781002

      The.100.S06E13.HDTV.x264-SVA[rartv]

  48. Kasunmadawa342

    Thanks

  49. sanjeewakbg

    Thanks bro...

  50. thilan

    jaya bro. s07 ekka set wemu....

Load more comments