ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන හිටපු ශීල්ඩ් හයවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. අන්තිම කොටස් දෙක එකට ආව නිසා මම ටිකක් හිරවුනා. මොකද මේක මේ ටයිප් කරන්නෙ ඉරිදා රෑ. ඉතිං සදුදා උදෙන්ම මට හදිසි ගමනක් වැටුන නිසා රවිදු මලයගෙ උදව් ගන්න වුනා 12 වෙනි කොටසට. ඒ වගේම මට කරගන්න බැරි වුන තැන් වලදි […]

ඔන්න එහෙනම් කට්ටිය පුල පුලා බලාගෙන හිටපු ශීල්ඩ් හයවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. අන්තිම කොටස් දෙක එකට ආව නිසා මම ටිකක් හිරවුනා. මොකද මේක මේ ටයිප් කරන්නෙ ඉරිදා රෑ. ඉතිං සදුදා උදෙන්ම මට හදිසි ගමනක් වැටුන නිසා රවිදු මලයගෙ උදව් ගන්න වුනා 12 වෙනි කොටසට. ඒ වගේම මට කරගන්න බැරි වුන තැන් වලදි උදව් කරපු රවිදු මලයට බොහොම ස්තූතියි කියනවා. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
අමතක වෙන්න සතියක් ගියෙ නෑනෙ, එහෙ බලලා මෙහෙ බලන වෙලාව, ඒ නිසා ඉතිං මතක ඇතිනෙ අයිසෙල් යෝ-යෝ සහා මැක් දෙන්නගෙ බය පාවිච්චි කරලා මොනොලිත් වල බලයෙන් සීසන් 6 වලදි අපිට හම්බවුන පාෂාණ පාලනයට හැකියාව තියන පොඩි එකාව, ෆ්ලින්ටව ගේනවා. ඇත්තටම එයාගෙ ස්වරූපය මැවීමක් වෙන්නෙ. කොහොම වුනත් ඒ ආව ෆ්ලින්ට්ගෙ ඇගට අයිසෙල් ඇතුල්වෙලා ආපහු මොනොලිත් ටික නිර්මාණය කරගන්නවා වගේම අයිසෙල්ගෙ ලෝකය සහා පෘථිවිය සම්බන්ධ කරන දොරටුවක් විවර කරගන්නවා. ඔය අතරෙ සාර්ජ්, ඩේසි සහා මේ තුන්දෙනා අයිසෙල්ව හොයන් එනවා. එතනදි අයිසෙල්ගෙ සොම්බීන්ට ඒ කිව්වෙ ෂ්‍රයික් ධාරකයින්ට මුහුණ දෙන්න වෙනවා.
කොහොමහරි සාර්ජ් සහා මේ දෙන්නා අයිසෙල් ලගට ආවත් සාර්ජ්ට අයිසෙල්ව මරන්න බැරිවෙනවා. මොකද සාර්ජ්ට තමන් කවුද කියන එක තමන්ගෙ ඇතුලෙ ඉන්න කෙනා එළියට එනවා. කොහොමහරි අවසානයෙ අයිසෙල්ට අනින්න ගෙනාව කඩුවෙන් මේට අනිනවා. ඒකනම් අපි කවුරුත් නොහිතපු දෙයක් ඇත්තටම. තවත් අටුවාටිකා උවමනා නෑ අවසන් කොටසත් බලන්න එහෙනම්.
අන්තිමට පොඩි දැනුම් දීමක් තියනවා,
ඔන්න ශීල්ඩ් 7 වෙනි සීසන් එකට වගේම අවසාන කතා සමය දක්වා දීර්ඝ කරලා තියනවා. ඔව් 7 න් ඉවරටම ඉවරයි. ඔය ගැනනම් ක්ලාක් ග්‍රෙග් මුල ඉදන්ම ඉගි දීලා තිබුනා. ඒ වගේම 7 වෙනි කතා සමයෙත් රූගත කිරීමෙ වැඩ කටයුතු ඉවර බව තමයි දැනගන්න ලැබෙන්නෙ. ඉතිං දැං මේ යන විදිහට අන්තිම සීසන් එකෙත් බොහෝ විට කොටස් 13 ක් වගේ තියෙයි. 7 වෙනි සීසන් එක ගොඩක් දුරට ඊලග වසරෙ විකාශනය වෙයි. ඒ වගේම ඒකට සිංහල උපසිරැසි ගේන්න මට හැකියාවක් තියෙයිද කියන එක නම් ෂුවර් නැහැ මේ පාර. අපි උත්සහ කරමු වෙන කෙනෙක්ව හරි හොයාගන්න වැඩේට. එහෙනම් මම ගියා. සුපුරුදු පරිදි නෙවෙයි අවසන් වතාවට කමෙන්ට් එකක් හලාන යමු කම්මැලි නොවි. මං කම්මැලි නැතුව සබ් එක ගෙනාවනෙ.
එහෙනම් මම ගියා.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,363 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S06-E13.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
69 comments
Thiran Madumal
gihan.w
Thank you.Jaya wewa..
Sahan Sulakkhana
sub ekata thanks saho
Navanjanaishan
Thanks a lot!!!
S.K. Ruchiranga
Thzzz sub ekata
ishu
Tnq saho sub ekt
podda
thanks bro!!!!
digatama sub dunnata godak pinAyesh Prashan
Thank You hathweni season ekatath sub denna
dil591
thnx bro.....!!!!
Rumesh Asanka
thank you
PASINDU1952
thanks bro great work
MC
Supiri broo..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එහෙනම් අවසාන කතාසමයෙන් නැවත හමු වෙමු
ජයසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ කතා මාලාව පුරාවටම උපසිරස අරන් ආවාට. තව එක සීසන් එකක් හරි එන්න තියෙන එකනම් ගොඩක් හොදයි. දැනට යන සීරිස් වලින් ආසම සීරිස් එකක් තමා මේක. ඊලග සීසන් එකටත් සහෝගෙන්ම් උපසිරස බලාපොරොත්තු වෙනවා...සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
ජය වේවා..බුදුසරණයි...!Dewadithya
Thanks for Sub!
EM Nishshanka
Thanks mcn
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Naveen Rangana
Thanks for Sub............
Jayawewa...........!!!!!!!!!!!!!!!!!!RMRAMADUSHANKA
thank bro
tkchirath86
Thanks Bro..
Kasun A.
6 වන කතා මාලාව සඳහා උපසිරැසි ලබා දීම වෙනුවෙන් බොහෝම ස්තූතියි ලහිරු සහෝ!
ඒ වගේම 7 වන කතා මාලාවටත් මේ වගේම උපසිරැසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
උසස් අධ්‍යාපන කටයුතු වගේම අනෙකුත් කටයුතුත් සිතන අයුරින්ම සඵල වේවා!
ජයෙන් ජයම වේවා!
තෙරුවන් සරණයි!priyan99
Thanks sahosub ekata.jaya wewa
Mohomed Irshaad
ආසාවෙන් බලපු කතාවක්...
බොහොම ස්තූතියි මෙච්චර කල උපසිරැසි දුන්නට...dulajindika
තෑන්ක්ස් මචන්....ගුඩ් ලක්....!!!
Sanath Indika
TX BRO
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
LuckyDhananjaya
Thanks for the sub
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ටිකක් පරක්කු වුනාට කමක් න දිගටම සබ් ගෙනවනේ....
අවුරුදු ගානක් ඉදන් ඉවර වෙනවා වෙන්ව කියා කියා හිටපු නිසා අවුලක් නැ ඉවර වෙන එක..
අන්තිම එකටත් සබ් අරන් ඇවිත් ඔයාම ඉවර කරන්න් බලන්න...Amalka Himeshan
Thanks sub ekata
dx12
Thanks bro
Godk pin bro
Ela Ela bro
Good luck
Bro the boys tv series ekta Hari arthdal chronicals tv series ekta Hari sub dennakoGathsara Umesh
Bhoooooooom sthuthi
ThusharaIndunilRathnayaka
Thanks Brooo!
dulajindika
තෑන්ක්ස් යාලු...අන්තිම ටික ටිකක් පැටලුම් සහගතයි.තෙරුම් ගන්න අමාරුයි.පොඩි උදව්වක් දෙනවද...
ලහිරු ප්‍රසාද්
අන්තිමට සෙට් එකම අතීතයට යන්නෙ.
kavintha
thanks !!!
money heist season 03 , jessica jones season 03 subtitles denna puluwandaලහිරු ප්‍රසාද්
money heist season 3 ඉක්මනින් ලැබෙයි මචං.
kavintha
ela ela Bro!!! ,thanks!!!
shadow@worker
Thzz saho mn behelam Marvel fan kenk eth meke aga tikak avul kamak ne etika anith ekedi visadeyine mn E13 ma beluva ekakatavath camment ekak demme ne okkoma eka para dannamavulak nene?
shadow@worker
Thank for E01
shadow@worker
Thanks for E02
shadow@worker
Thanks for E03
shadow@worker
thanks for E04
shadow@worker
thanks for E05
shadow@worker
thanks for E06
shadow@worker
thanks for E08
shadow@worker
thanks for E07
shadow@worker
thanks for E09
shadow@worker
thanks for E10
shadow@worker
thanks for E11
Shehan putha
Thanks bokka...
shadow@worker
thanks for E12
shadow@worker
thanks for E13
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Advertisement


බොහොම ස්තුතිය්..