Watch Trailer

The 100 [S07 : E03] Sinhala Subtitles | ව්‍යාජ දෙවිවරු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 3වැනි කොටසත් සමගයි අද හමු වෙන්නෙ. හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම උපසිරැසිය ඉවරයක් කරන්න පුළුවන් වුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන මතකාවර්ජනයක් කළොත් ඔබට මතක ගිය සතිය තනිකරම වෙන් වුනේ ස්කයිරින්ග් එහෙමත් නැතිනම් විෂමතාවයේ අභිරහ…

ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 3වැනි කොටසත් සමගයි අද හමු වෙන්නෙ. හොදයි එහෙමනම් ඔන්න අදනම් ආව දවසෙම උපසිරැසිය ඉවරයක් කරන්න පුළුවන් වුනා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියෙ කොටස ගැන මතකාවර්ජනයක් කළොත් ඔබට මතක ගිය සතිය තනිකරම වෙන් වුනේ ස්කයිරින්ග් එහෙමත් නැතිනම් විෂමතාවයේ අභිරහස ගැන කියලා. ඉතින් විෂමතාවය කියන්නෙ ලෝක අතර දොරටුවක් බවත්, ඩියෝසා, ඔක්ටේවියා සහ හෝප් වසර ගණනක් එහෙ ජීවත් වෙච්ච බවත් පස්සෙ ඔක්ටේවියාගෙ නොසැලකිල්ල නිසාවෙන් වෙනත් පිරිසක් විසින් ඔක්ටේවියා සහ ඩියෝසාව රැගෙන ගිය හැටි ගිය සතියෙ කොටසින් දැක බලාගන්න ලැබුනා. ඒ වගේම දැනට පෙන්නපු විදිහට සැන්ටම්, ස්කයිරින්ග්, සහ බාඩෝ නම් ලෝක තුනක් එකිනෙක සම්බන්ධ වෙමින් ස්ථාපිත දොරටුවක් තමයි මේ විෂමතාවය කියන්නෙ.

ඉතින් ස්කයිරින්ග් කියන ලොවේ කාලය ඉතා වේගයෙන් ගමන් කරනවා, ඒ නිසාම මේ ලෝකේ කිසි කෙනෙක් ජීවත් වෙන්නෙ නෑ. හැබැයි බාඩෝවලනම් යම් පිරිසක් ඉන්නවා, ඒ වගේම ඔවුන් ඉහළ තාක්‍ෂණයක් සහිත පිරිසක් බවත් ඔවුන්ද එලිජියස් යානාවෙන්ම පැමිණි පිරිසක් ඒ කියන්නෙ පෘථිවියෙන් පැවත එන්නන් බව ගිය සතියෙ කොටසින් සදහන් කළා මතක ඇති. ඒ වගේම කතාවේ ප්‍රධාන චරිතයක් වුන බෙලමිව මේ බාඩෝවලට අරගෙන ගිහින් නිසා තවමත් මේ කතාමාලාවෙන් බෙලමිව දැකගන්නට ලැබුනේ නෑ අපට. ඒ වගේම මතක ඇතිනේ එකෝ, ගේබ්‍රියල්, සහ හෝප් තුන්දෙනා බෙලමිව හොයන්න ගන්න ප්‍රයත්නයන්ට අන්තිමේ පිස්සෙක් නිසා වෙච්ච හදිය.

හොදයි, එහෙමනම් ගිය සතියෙ කොටස තනිකරම විෂමතාවයට වෙන් වෙද්දි අද කොටස වෙන් වෙන්නෙ සැන්ටම්වලට ඔන්න. සැන්ටම්වල සූදානම රසෙල්ට මරණ දඩුවම දෙන්නයි. හොදයි එහෙමනම් අපි බලමු අද මොකද වෙන්නෙ කියලා. එහෙනම් ලබන සතියෙ හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

අදනම් ඔන්න උපසිරැසිය දෙන්න වෙන්නෙ වෙබ් කොපි සදහා විතරයි. මොකද මේ වන විටත් HDTV සදහා නිකුත් වුන උපසිරසියක් මට හොයාගන්න බැරිවුනා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

26,053 downloadsDownload The-100-S07-E03.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

26,053 downloadsDownload Subtitles53 KB

55 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  2. Uvindu

    සින්හල උපාසිරසට බොහෝම .

  3. chamith madhushka

    tnx broo

  4. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි නිලා ❤

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් හිටියේ....

  6. Nuwandika Dilshan

    Thanks bro

  7. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  8. Uvindu

    සින්හල උපාසිරසට බොහෝම ස්තුතියි.

  9. Sandaru Nimsara

    බොහොම ස්තූතියි සහෝ

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Dewadithya

    Thanks for sub!

  12. Anonymous

    Thank bro thw expense tv show eketh sub denna

  13. ලහිරු ප්‍රසාද්

    ස්තුතියි නිලා සබට.

  14. Sandaru Nimsara

    Sub ekata thanks saho

  15. Amila

    බොහොම ස්තුතියි .ජය වේවා

    1. Kavindi

      Episode 4 tath sub na Episode 5 tath na

  16. Sadeesh Manuja

    thanks brother.meka danakam iwasillak nathiwa balan hitiye
    digatama karan yamu.well done

  17. Dushan

    ela

  18. Anonymous

    Thanks bro sub ekata.jayawewa..!

  19. Thisura.hirushan

    කවුරුහරි කියනවද මේකෙ එපි ටික ඩව්න්ලෝඩ් කරගන්න සයිට් එකක් ඉක්මනට පුලුවන්නම්? ඩේට ඉවරවෙන්නයි යන්නෙ.

    1. Dilshan

      Psarips.xzy

  20. Dilshan

    Ela

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. geeganagamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  24. Ayesh

    උපසිරසියට ස්තුතියි

  25. Anonymous

    thanks madukapriyya brother

  26. indika75

    thanks..

  27. ChamikaNipul

    Thankx Sub ekata

  28. Sadeep

    Thank you bro...

  29. එරංග සඳරුවන්

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  30. Lahiru Lakshan

    thanks machn....

  31. ලහිරු අසලක

    Thnxx machi...

  32. Anonymous

    Episode 04 තාම දීලා නැද්ද.?

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. janithjohn

    kohomada bn meke sub download kara ganne .me magule airtel ad akak open wenawane nitarama mukuth click kara ganna be

  35. Asanka mapa

    ජයවෙිවා !!! ස්තුතියි ...❤ ආදරෙයි ❤

  36. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...Hd දෙන්න එපා web දෙන්න බලන්න... හොද කොපි බලන්න එපැයි

  37. akilagawesha

    e4 ඕනේ

  38. sahangayantha

    thanks a lot saho sub ekata

  39. Anonymous

    thanks Machooo............!!!! Jayaweva.....!!!!

  40. Anonymous

    season 07 eke episode 04 , 05 deketh sub dapan machan

  41. supun

    tz sub ekata....

  42. Malith lashan

    ithuru episode tiketh sub onii brooo...please

  43. Pavi

    Thank you for sub

  44. kumara 123

    yep

  45. Anonymous

    thanks bro

    1. Anonymous

      6 episode eke sub nadda brother ?

  46. Anonymous

    thank you machan

  47. lakshan

    thanks ....................

  48. Anonymous

    7-13 sub nedda thama

  49. Malitha

    thanks, mcn godaaak

  50. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ

Load more comments