Watch Trailer

The 100 [S07 : E02] Sinhala Subtitles | කාලයෙන් වෙන්වූ ලෝකයන් [සිංහල උපසිරැසි සමඟ]

THE 100 හත්වැනි කතාමාලාවේ දෙවන කොටස සමගිනුයි අප හමු වන්නෙ. ඉතින් ගිය සතියෙ කොටස හැමෝම වගේ බලලා ඇතිනේ මේ වෙද්දි. ඒ ගැන මොකෝ හිතුනේ කට්ටියට? ප්‍රශ්න ටික විසදේවි කියලා හිතුවට සෑහෙන්න ප්‍රශ්න ගොඩක ආරම්භයක් වුනා පෙර කොටස. හොදයි එසේනම් අපි කෙටියෙන් වගේ ඒ ගැන මතක් කරගෙන ඉමු. රසෙල් ප්‍රයිම් සහ ඔහුගෙ අනුගාම…

THE 100 හත්වැනි කතාමාලාවේ දෙවන කොටස සමගිනුයි අප හමු වන්නෙ. ඉතින් ගිය සතියෙ කොටස හැමෝම වගේ බලලා ඇතිනේ මේ වෙද්දි. ඒ ගැන මොකෝ හිතුනේ කට්ටියට? ප්‍රශ්න ටික විසදේවි කියලා හිතුවට සෑහෙන්න ප්‍රශ්න ගොඩක ආරම්භයක් වුනා පෙර කොටස. හොදයි එසේනම් අපි කෙටියෙන් වගේ ඒ ගැන මතක් කරගෙන ඉමු.

රසෙල් ප්‍රයිම් සහ ඔහුගෙ අනුගාමිකයන්ව පරාද කරන්න ක්ලාක් ඇතුළු පිරිස සමත් වුනා. නමුත් ඒ මදි. දැන් තියෙන ලොකුම ප්‍රශ්නය වෙන්නෙ සැන්ටම්වල සාමය ගොඩ නැගීම. ඉතින් ඒකට ලොකු බාධාවක් වෙනවා ප්‍රයිම්වරු ගැන විශ්වාසය ඇති අය සහ නොමැති අය අතර ඝට්ටනය. ඒ වගේම තමා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ක්‍රියා කලාපය. ඔවුන්ට අවශ්‍ය රසෙල්ව මරා දමන්න. කෙසේ නමුත් ක්ලාක්ගෙ මතය වුනේ රසෙල්ට ලබා දෙන දඩුවම තීරණය කළ යුත්තෙ සැන්ටම්වාසීන් බවයි. නමුත් කෙසේ කුමක් කීවත් කතාව අවසාන වුනේ, වෙනදා වගේම සාමය ගැන ආටෝප කියෙව්වාට ප්‍රචණ්ඩත්වයට නැඹුරු වෙන ක්ලාක් කෙනෙක් ඉස්මතු කරමින්.

සැන්ටම් තුළ එසේ සිදුවද්දී කැලෑව තුළ බෙලමි, එකෝ, ගේබ්‍රියල් සහ හෝප් හට වෙනම උවදුරකට මූණ පාන්නට වුනා. මතකනෙ අදෘශ්‍යමාන දෙයක් විසින් බෙලමිව විෂමතාවය වෙත රැගෙන ගියා. ඉතින් එකෝ සහ ගේබ්‍රියල්ට පසුව හැකියාවක් ලැබුනා මේ අදෘශ්‍යමාන දෑ කුමක්දයි දැනගන්න. සැබෑවටම ඒ සිටියෙ මිනිසුන්. හැබැයි කතාමාලාව තුළ මෙතෙක් අප නොදුටු ආකාරයෙ ඉහළ තාක්‍ෂණයකට හිමිකම් කියන පිරිසක්. රොබෝවරු මෙන් ඇදුම්, කිරණ තුවක්කු, එසේම පරිගණක ගත මෙහෙයුම්, සහ සියල්ලටම වැඩියෙන් විෂමතාවය පාලනය කිරීමේ හැකියාවක් ඔවුන් සතු බව දක්නට ලැබුනා. ඉතින් ඒ සියල්ලත් සමගින් එකෝ, ගේබ්‍රියල්, හෝප් තිදෙනා විෂමතාවය තුළට පිවිසුනෙ එම අභිරහසේ සුලමුල හොයාගන්නටයි.

එසේම ගිය සතියෙ කොටසින් පැන නැගුණා වූ තවත් ගැටළුවක්නම් ෂෙයිඩ්හෙඩා, මතකනෙ ෂෙයිඩ්හෙඩාව මැඩිගෙ හිස තුලින් ඉවත් කිරීමෙන් පසුව ඔහු එලිජියස් යානාවේ පරිගණකයෙන් අතුරුදහන් වුනා. ඔහුට සිද්ධ වුනේ කුමක්දැයි කියන කාරණේට පිළිතුරනම් ගිය සතියෙ ලැබුනා. මතකනෙ ෂෙයිඩ්හෙඩා විසින් රසෙල් ප්‍රයිම්ව මරා දමා රසෙල්ගෙ සිරුරේ පාලනය ඔහු අතට ගත්ත බව. ඉතින් එතෙක් මෙතෙක් ජිවත් වූ දරුණුම කමාන්ඩර්වරයා දැන් සැන්ටම් දෙවියාගෙ සිරුර තුළ සිටීම ඉදිරියේදී සෑහෙන ලොකු ගැටුමකට මුල පුරාවි කියලනම් විශ්වාසයි. ඒවගේම පෙර කොටසින් මතු වෙච්ච තවත් ප්‍රශ්නයක් වෙන්නෙ මැඩි. මැඩි තමා කිසිදා නොදුටු මතකයන් සිතුවමට නගනවා. ඉතින් ගායාගෙ මතය වුනේ ඒ කමාන්ඩර්වරුන්ගෙ මතකයන් විය හැකි බවයි. බලමු ඉදිරියේදී අපට ඒ ගැනත් දැනගන්නට ලැබෙයි.

හොදයි එහෙමනම් අද කොටස ගැනත් මං වැඩි යමක් පවසන්නට යන්නෙ නෑ. ඔබටම කුතුහලය සමගින් නරඹන්න ඉතුරු කරමින් යළි ලබන සතියේද හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා.

සැ.යු- THE 100 කතාමාලාව ඇමෙරිකානු වේලාවෙන් විකාශය වන්නෙ රාත්‍රී අටට. අපේ වෙලාවෙන්නම් අදාළ දවසට පහු වෙනිදා උදේ හතට අටට පමණ තමයි අන්තර්ජාලයට කොපි නිකුත් වන්නෙ. ඉතින් උදේ අටට කොපියක් නිකුත් වුනත් එයට අදාළ ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වන්න බොහෝ විට දහවල් දෙකවත් පසු වෙනවා. ඒ නිසා මට උපසිරැසිය ලබා දෙනවනම් දෙන්න වෙන්නෙ බ්‍රහස්පතින්දා රාත්‍රියේ හෝ සිකුරාදා දිනය තුළ තමයි. ඒක නිසා ටිකක් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා කට්ටියගෙන්.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

27,369 downloadsDownload The-100-S07-E02.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

27,369 downloadsDownload Subtitles69 KB

65 comments

  1. kandynif

    Thanks

    1. Anonymous

      Thnkz mcn❤️

  2. Jeewantha

    කිසිම පරක්කුවක් නෑ. බොහොම ස්තූතියි සබ් වලට.

  3. Sandarunimsara

    බොහොම ස්තුතියි සහෝ. මේක දෙනකම් බලාගෙන හිටියේ.❤

  4. Anonymous

    Thanks for Sub. puluwannam DC LEGENDS OF TOMORROW eke Season 5 eke episodewalate sub dennako.

    1. Madukapriya perera

      ඉදිරියෙදි ලැබේවි

  5. Tharusha Nawod

    Tnkz මචන් el❤️❤️❤️❤️❤️❤️❤️

  6. Anonymous

    Thanks bro sub ekata

  7. Anonymous

    පිස්සුද අයියේ කිසිම පරක්කුවක් නෑ... තෑන්ක්ස් මෙච්චර ඉක්මනටම සබ් දෙනවට..

  8. Uvindu

    බොහෝම ස්තුති උපසිරසට...

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Anonymous

    Thanks kollo sub. Ekata jaya wewa....!

  12. oshanda

    me dena ikmana madida saho... ela

  13. Anonymous

    Thanks bro sub ekt.jaya wewa..!

  14. PramothC

    Thanks machooo

  15. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  16. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  17. Dhanushka Dilranga

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. dilan prasanna

    ela kollo,tnks

  19. Harsha K

    Sub eka ikmanata dunnata godak thanks bro... Good luck for next episodes...

    1. Anonymous

      Thnxz brother . Enkn balan hitiye.

  20. Nuwandika Dilshan

    Ela. Thanks.

  21. Anonymous

    thank you very much!!!
    x files season 8,9 sub denna..

  22. Dushan

    ela

    1. Anonymous

      Thanks for sub,,,

  23. Inura semitha

    Thnxz

    1. බිමා

      අනේ අයියේ අපිට peaky blinders එකේ සබ් දෙන්නකෝ..ප්ලීස්.

  24. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  25. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  26. Achi

    Ado Thank aa Sub Ekata ✌️

  27. Deadwolf

    Thanx mcn sub ekata.

  28. Anonymous

    තැන්කිව්තැන්කිව්

  29. ChamikaNipul

    Thankzz Sub ekata

  30. Dush

    ගොඩක් ස්තුතියි sub එකට

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ....අර ලිපියේ අන්තිනට කියලා තියෙන එකනම් ලියපු වෙලාවත් අපරාදේ. මොකද ලිපියත් කිවලාම සබ ගන්න එකෙක් කවදාවත් සබක් පරක්කු උනා කියලා බෙරිහන් දෙන්නෙ නෑ. ඒ වගේම ඔය කෑ ගහන උන් ලිපියක් කියෝනවා තියේ සබ කරන උබේ නමවත් දන්නෙ නෑ බන්...ඕකයි ඇත්ත...

  32. Dilshan

    ඉදිරියටත් rip දෙකටම මෙ විදියට සබ් දෙන්න ජයවෙවා!

  33. Anonymous

    ස්තුතියි ඔබට ජයවේවා

    1. Pubudu Abeysundara

      Thank you brother . ❤

  34. indika75

    Thanks..

  35. Anonymous

    Thanks a lot

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Udara Damith Dissanayaka

    හා ඉවසිඉමෙන් බලන් ඉන්නවා

  38. Dewadithya

    Thanks for sub!

  39. shakthi bandara

    Thanks for sub. Good luck

  40. චින්තක

    ස්තුතියි මිත්‍රයා....

  41. Ayesh

    උපසිරසියට ස්තුතියි

  42. sahangayantha

    thanks a lot

  43. Shehan putha

    ස්තුතියි සහෝ
    ජය වේවා !

  44. Nawodaya

    Hi biscopelk,
    Plz peaky blinders TV show eke subtitles damu nehe. Godak aya baluwath sinhala sub ekak mekata naha ne.

  45. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි නිලා

  46. Lahiru

    Ditam krpan machan navttanna epa...

  47. Harsha

    Thanks for sub... JAYA WEWA

  48. Anonymous

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  49. Asanka mapa

    ස්තුතියි!!!!!

  50. chinthaka.max4

    thankx machan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.