මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න. [box] කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00…

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.
කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00 විදියට. හැබැයි IMDb එකෙ වගේම ටොරන්ට් සයිට් වල මේක ගියෙ 01 එපිසෝඩ් එක විදියට. ඉතිං මං කරන්න ගත්තට ඒක තේරුණෙ නැහැ ටික දවසක් යනකම්. පස්සෙ බලනකොට තමයි මං සිද්ධිය දැක්කෙ. දැන් හැමෝටම එපිසෝඩ් ටික පැටලිලා තියෙන්නෙ. ඉතිං ඔයාලට පුළුවන් නම් අර උඩ කිව්ව සයිටෙන් අරගන්න. මොකද මං සබ් එක කරේ ඒකට. ඉතිං රීනේම් එක යන්නෙත් ඒකෙ හැටියටමයි. හැබැයි අපි සයිට් එකෙදී ලබාදුන්නෙ IMDb එකෙ හැටියට. සරලව කිව්වොත් මං කරපු සබ් එක ටොරන්ට් සයිට් වල ඇත්තෙ මෙලෙසයි.
උදා – මම 00 ලෙස ලබාදීපු එක ඇත්තෙ 01 ලෙස.
01 ට දීපු එක ඇත්තෙ 02 විදියට.
ඔන්න ඔය විදියට තමා යන්නෙ. මේ කියපු විදියත් තේරුණෙ නැත්තම්. පහළින් අදහසක් දක්වල යන්නකො.
ඔන්න මේ අරගෙන එන්නෙ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ එකලොස් වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඇස්ට්‍රා පොඩි කාලෙ ඉඳලා බලාගත්තු කෙනා ද්‍රෝහී වෙනවා. මොකද කිව්වොත් එයා වෙනමම සැලැස්මක් හිතේ තියාගෙන ඉන්නෙ. ඉතිං ඇස්ට්‍රා මොකද කරන්නෙ දෙන්නවම රවට්ටලා ජෝන්ගෙ කාසිය විතරක් අරගෙන යනවා. මොකද කිව්වොත් ඒකෙන් ජෝන් ඉන්න තැන දැනගන්න පුළුවන්. ඉතිං සාරීයි ජෝනුයි ඔක්කොම ඔන්කෝර් ටික එක්ක අතීතයේ හිරවෙලා හිටියෙ. අන්තිමට අහුවෙනවා. කරකියාගන්න දෙයක් නැතිවෙනවා ජෝන්ට. මොකද සාරීට බලය ගැන කිසිම අවබෝධයක් තිබුණෙ නැති හින්දා. හැබැයි ඉතිං අන්තිමේදී දැක්කනෙ බලයන් නැවත ලැබෙනවා වගේම මුද්ද හොයාගන්නවා. ඒවගෙම දකින්න ඇතිනෙ චාර්ලිගෙ සහෝදරිය තමයි වෙස් වලාගෙන ඉන්නෙ කියලත්. ඉතිං අද කොටසෙදී රෝරිගෙන් පටන්ගන්නෙ. මොකද කිව්වොත් එයාට තමන්ගෙ දුව එක්ක ඉන්න තිබ්බ අවස්ථාව සහමුලින්ම වගේ නැතිවෙනවා අපායෙ ඉන්න හින්දා. ඉතිං මෙයා මොකද කරන්නෙ දුවව සතුටු කරන්න ඕන හින්දාම පොඩි යානාව අරගෙන එනව දුවව එක්කරගෙන යන්න. ඔන්න ඔය අතරෙ තමයි බෙහෙරාඩ්ව සහ ඇස්ට්‍රාගෙ අම්මව අරගන්න උත්සහ කරන්නෙ මුදු පාවිච්චි කරලා. හැබැයි වැඩේ හරියන්නෙ නැහැ. ඒකෙන් වෙන්නෙ යානාය විනාශ වෙන එක වගේම සාරාට බලයක් ලැබෙන එක. ඒ මොකක්ද කියන්නෙ නැහැ. එහෙනම් ඔයාලම අද කොටස බලල දැනගන්නකො.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ලිපිය – රවිඳු රුක්ෂාන්
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,424 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E11.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
18 comments
Nuwandika Dilshan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks.....jayawewa.......!
Vidusha lakshan
thanks for sub
Dushan
ela
Pubudu shankanath
තෑන්ක්ස් සිස්.......ජය ! ✌
damsak
oi meke 10 weni episode eke sub eka thiyenne. hariyata balala dapanko
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
indika75
thanks..
#Sandman
thanks sis....
MAALNATH
Thanks ............good luck .................
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
DC's Legends of Tomorrow
chinthaka.max4
thankx machan
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!
Roshan
හයවෙනි season එකටත් sub ගෙන්නකෝ
Udara Damith
6 dendooooooooooooo
Advertisement




Thanks dr...