Watch Trailer

The 100 [S07 : E07] Sinhala Subtitles | රැජිණගෙ පරාජය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සූදානම THE 100 කතාමාලාවේ 7වන කතාසමයේ 7වැනි කතාංගය ඔබ හමුවට රැගෙන එන්නයි. හොදයි එහෙමනම් අපි බලමුකෝ අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් ප්‍රථමයෙන්ම ක්ලාක් ඇතුළු පිරිස සීතල හිම ලෝකෙක මූණ දුන්න කරදරේ මතකනේ. ඉතින් මේ ලෝකෙට ගිය පිරිසට ගුහාවක් ඇතුළේ එහෙමත් නැත්…

ඔන්න එහෙනම් මේ සූදානම THE 100 කතාමාලාවේ 7වන කතාසමයේ 7වැනි කතාංගය ඔබ හමුවට රැගෙන එන්නයි. හොදයි එහෙමනම් අපි බලමුකෝ අද කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් ප්‍රථමයෙන්ම ක්ලාක් ඇතුළු පිරිස සීතල හිම ලෝකෙක මූණ දුන්න කරදරේ මතකනේ. ඉතින් මේ ලෝකෙට ගිය පිරිසට ගුහාවක් ඇතුළේ එහෙමත් නැත්නම් පණ තියෙන ජීවියෙක් ඇතුළේ හිරවෙලා තව පොඩ්ඩෙන් ඌට ආහාරයක් වෙන්නයි ගියෙ. නමුත් ඉතින් දෙයියනේ කියලා කට්ටිය ඒකෙන් බේරෙනවා. ඒ වගේම මතක ඇති ඒ ග්‍රහලෝකෙදි කට්ටියට දැකගන්න ලැබුනා දෙවැනි අරුණැල්ලට අයත් සංකේතයක්. ඉතින් පෘථිවියේ හිටි කට්ටියකගේ සංකේතයක් ආලෝකවර්ෂ ගාණක් එපිට ලෝකයකට ගියෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නත් එක්කම ක්ලාක් ඇතුළු පිරිස පාෂාණය හරහා තව ලෝකෙකට පැන්නා. ඒ පැන්නේ බාඩෝවලටද නැද්ද කියලා අද දැනගන්න ලැබේවි.

ඔය අතරේ බාඩෝවලට රිංගපු එකෝ,හෝප්, සහ ගේබ්‍රියල් තුන්දෙනාගේ වෑයම ඔක්ටේවියා සහ ඩියෝසා මුදාගන්න. ඔය අතරෙම ඩියෝසාත් සමත් වෙනවා එතනින් පැනගන්න. ඉතින් අතරමගදි එකිනෙකා මුණ ගැහෙනවා. නැවත පාෂාණ කුටියට යන අතරමග ලෙවිට් හාදයා කියන දෙයක් නිසා ඔක්ටේවියා කට්ටියව එක්ක යනවා බාඩෝ ග්‍රහලෝකේ මතුපිටට යන්න කියලා. හැබැයි මොකක්දෝ හේතුවක් නිසා ගේබ්‍රියල්ට මේ ලෙවිට් හාදයා ගැන ඒ හැටි පැහැදීමක් ඇති වෙන්නෙ නෑ. ඒ නිසාම එයා කට්ටියවම අල්ලලා දුන්නා මතකනේ අන්තිමේට.

ඒ ලෝක දෙකේ එහෙම වෙද්දි සැන්ටම්වල තත්වය එන්න එන්නම උත්සන්න වෙනවා. රසෙල්ගේ ඇග ඇතුළේ ඉන්න ෂෙයිඩ්හෙඩා තමන්ගෙ අනුගාමිකයන්ව උසි ගන්නනවා. ගෝත්‍රයත් භේදබින්න වෙලා ඉන්න වෙලාවේ එලිජියස් සිරකරුවෝ විසින් ආයුධ ගබඩාව සුද්ද කරන නිසාම ඉන්ද්‍රා සෑහෙන්න ප්‍රශ්නෙකට මැදි වෙනවා. ඒ නිසාම ඉන්ද්‍රා මැඩිට බල කළා ආයේ කමාන්ඩර් වෙන්න කියලා, නමුත් ඒ වැඩේ හරි නොගිය නිසා ඉන්ද්‍රාම මැදිහත් වෙලා නායකත්වය ගත්තා මතකනෙ. ඔය අතරේ අපේ ෂෙයිඩ්හෙඩාට හැකි වෙනවා නෙල්සන් හාදයාවත් තමන්ගෙ පැත්තට ගන්න.

ඉතින් ගිය සතියේ ඔහොම කතාවේ සිදුවීම් පෙළ ගැසෙද්දි අද අපිට බලාගන්න පුළුවන් සැන්ටම්වල වෙන්නෙ මොකක්ද වගේම බාඩෝවල කට්ටියට මොනවා වෙයිද කියන එක. ඒ වගේම තමයි අද කොටසින් අපිට බාඩෝවල නායකයාවත් දැක බලාගන්න පුලුවන් ඔන්න. හොදයි මං මීට වැඩිය දෙයක් කියන්න යන්නෙ නෑ කතාව ගැන. එසේනම් ලබන සතියේ හමුවෙන තුරු ඔබට ජයෙන් ජය!

 

ඉතින් පහුගිය සති දෙකක නොවැළක්විය හැකි හේතුවක් නිසා උපසිරසි පමා වුනා. ඒකට සමහරු ටිකක් කුපිත වෙලා වගේ. වෙනදා ස්තුතියි කියන්න අකුරු 4 කොටන්න අත පණ නැති මිනිස්සු පවා යස අගේට බනින්නනම් කමෙන්ට් දාලා. ඉතින්, ඒ ගැන කියන්න තියෙන්නෙ බොහොම සන්තෝසයි කියලා තමා ඕන්. ඒ වගේම හැමදාම වගේ කමෙන්ට් දාන, වගේම මැසේජ් එකක් දාලා හරි සබ් කරන එකා උන්නද මළාද කියලා හරි හොයපු කීපදෙනෙකුත් උන්නා කියන එක මතක් කරන්න ඕන.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

24,672 downloadsDownload The-100-S07-E07.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

24,672 downloadsDownload Subtitles52 KB

110 comments

  1. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤

  2. Anonymous

    Thanks

  3. theeraka widuranga

    බූරුවන් කියන ඒව ගනන් ගන්න එපෝ .....
    thanx for sub

  4. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

    1. නෙත්මික හෙෂාන්

      නියමයි බ්‍රෝ.ස්තූතියි සබ් එකට .

  5. Kushi

    Thank you wadeta. Oya godak mahansi wela wade karanawa.wadiya hithanna epa ewa gana .

  6. sandun

    thanks bro

  7. Uvindu

    හැමදාම වගේ උපසිරස වෙලාවට ම දාන කෙනෙක් විදිහට අපිට අයියව හදුන්වන්නට පුලුවන්. එහෙම කෙනෙක් උපසිරස දාන්න ටිකක් පරක්කු වෙනවා කියන්නෙ සාදාරණ කරුනක් නිසා වෙන දෙයක්.අනික තමයි මේ බයිස්කෝප් සෙට් එක අපිට උපසිරස දෙන්න බැදල නැති වග ඔය බනින පිරිස දැනගන්න ඕන. මේ අය අපිට නොමිලේ උපසිරස ලබා දෙනවයි කියල කවදාවත් උපසිරසෙ ගුනාත්මක බව අඩු කරලත් නෑනෙ. ඒකනිසා මේවගේ දේකට මෙච්චර කෑ නොගහ නොමිලේ හම්ම්බුන එකේ ඇද හොයන්නෙ නැතුව ඉන්න එහ තමයි හොද. මේ සෙට් එක හදිස්සියෙවත් මේ සේවාව නැවැත්තුවොත් ඒකෙ පාඩුවත් ඉතින් අපිට වගේම තොපිලටත් ලැබෙයි. එකනිසා උපසිරස බාගත්තනම් ඒක ඇද හොයන්නෙ නැතුව, මේ වගේ උපසිරසවල් තව කරන්න ලැබැන්න කියල පතල, සිංහල උපසිරසට බොහෝම ස්තුතියි කියල මෙතන කොටාගෙන ගියානම් තමයි හොද.

  8. indika75

    උපසිරැසියට ස්තූතියි. ඕව ගනන් ගන්න එපා.හදිස්සිකාරයොන්ට sub නැතුව බලන්න බැරියැ.ඔයාලට තනියම බලන්න බැරි නිසාවත්,කරන්න වැඩක් නැති නිසාවත් sub දෙනවා නෙවෙයි කියලා අපි දන්නවා.පුලුවන් වෙලාවට දෙන්න.අපිට බලාගෙන ඉන්න පුලුවන්.මම සාමාන්‍යයෙන් thanks කියලා විතරයි දාන්නෙ.අද මේ ටික කිව්වෙ ඔයාල වෙන මහන්සිය දන්න නිසා සහ එය අගය කරන නිසයි.

    1. Anonymous

      Thank you broh..!

  9. Hans

    Thanks mchn

  10. Anonymous

    Ela

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  12. nadun bimsara

    ane aiya oya moda awasthawadi minissu kiyana ewa thaba sathekata gababa ganna epa.thanks ubz walata aiya

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. Anonymous

    ජයවේවා
    ජයවේවා

  15. Dewadithya

    Thanks for sub!

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  17. Kavindu12345desilva

    thanks for sub.oya eka eka kiyna ewa ganan gna epa ayye.

  18. HashanMadhusankha

    tnx bro

    1. Chathura

      Ela kiri...digatama sub denna

  19. Dilshan

    උපාරැසට ස්තුතිය !

  20. Anonymous

    Sub ekt tnx aiya

    1. Anonymous

      Thnk u very much

  21. Chalika

    ගොඩක් ස්තූති ඉක්මනට දුන්නට

  22. prasanga

    thanks...

  23. Anonymous

    Sub ekata thanks..!️
    Jaya wewa..!

    1. Anonymous

      ගොඩක් ස්තූතියි

    2. Yohan

      Thank u bro

  24. Anonymous

    Thanks bro .

  25. lahiru chathuranga

    ගනන් ගන්නෙපා බ්‍රො කට්ටිය බනින්න්නේ ආදරේ වැඩි කමටනෙ..... මේ ටිකේ මේක එනකන් බලන් ඉන්නේ. තැන්කු සහො...

  26. Pcvenom

    stuthii

  27. Anonymous

    ස්තුතියි මචං එල ජයවේවා

  28. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  29. akilagawesha

    thanks bro

  30. Shanaka

    100 කියන්නේ ආගමක් බොල සතියක් ඉනෙත් බොහම අමාරුවෙන් ඕක එනකම් ඉතින් පරක්කු උනාම කාට උනත් අව්ල් යනවා...යකෝ ඕක ලංකවේ දස දහස් ගානක් බලන එකක් ඩව්න්ලෝඩ් කරන් නැති එව්න් සීඩී කඩෙන් අරන් බලන්නේ මම දැකලා තියෙන්න්වා කඩේ එකත් උබේ සබ තමා ගන්නේ...ඉතින් මචන් ඕක ලේට් කරන්න එපා ...

    1. Chester Dough

      ane ubala wage gam gobbayontat handa payanawane. mun mokata hadanwada manda sinhala sub. thopi wage un balanna one ran depaya wage ewa. LOL! english bari gobbayo aurudu 13k iskole gihillat.

    2. Uvindu

      දැන ගනින් ආගම් විදිහට tv show බලන්න උබට ආගමක් නැද්ද? උබ එක sub එකක් වත් කරල තියෙනවද? ඒකෙ අමාරුව දන්නෙ ඉතින් sub කරන එකාමයි. ඒකත් ඌට කීයක්වත් හම්ම්බ කරන්න කරන් වැඩක් නෙවෙයිනෙ. ඉතින් තොට මේක මාසයක් විතර පරක්කු වෙලා නෑනෙ. ආවනන් දීපු එක අරන්, ස්තිතියි කියන්න බැරිනන් කට වහගෙන පල.

  31. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  32. K.Gayan

    Thanks machan , Ada ikmaninma Genalla, Thank U

  33. warunaamarasuriya

    බොහෝම ස්තූතියි අයියේ

  34. Nipuna

    ❤❤❤❤❤❤

  35. Ravindu

    Thanks

  36. Ayesh

    කුපිත වෙන වුන්ට කුපිත වෙවී ඉන්න කියල පුළුවන් වෙලාවට සබ් එක දෙන්න.⁣කිසිම අවුලක් නෑ.ගොගොඩාක් ස්තුතියි

  37. Sanjaya

    patta bro...thanks hode

  38. Anonymous

    Thanks broo

  39. Ramesh shanaka

    Thanks bro

  40. ravi_madu

  41. lekamge

    ikmanatama dunnata thanks brooo

  42. KOSALA

    thanks

  43. sadeep

    Thanqqq brother

  44. Anonymous

    thanks buddy...love you

  45. Anonymous

    ammoh bn puduma sathutak denune sub eka dekala,kalin sathi 2ma sub denakan episode eka bagena blan idala idala berima thena sub nethuwa beluwa,blala iwara wla nikan site ekata awith beluwama hariyatama mn blanna aran w10 passe sub dala,sathi 2ma mta oka thamai une....

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. SAnjaya

    THanks broo

  48. Anonymous

    Onna ohoma kalin diyan hemadama.thanks sub ekata

  49. kumara 123

    elaaaaaaaaaa

  50. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය!!

Load more comments