හොදයි එහෙමනම් ඔන්න දින 4ක විතර පමාවකින් පස්සේ 100 හත්වැනි කතාමාලාවේ 6වැනි කතාංගය ඔබට රැගෙන එන්න පුළුවන් වුනා. හොදයි එහෙමනම් අපි ලාවට වගේ කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා එහෙනම්. ගිය සතියෙ කොටස ගැන මතක් කලොත් මතකනේ එකෝ, ගේබ්‍රියල්, හෝප් තුන්දෙනා කොහොමහරි බාඩෝවලට රිංගගත්තා, හැබැයි ඉතින් එහාට ගිය…

හොදයි එහෙමනම් ඔන්න දින 4ක විතර පමාවකින් පස්සේ 100 හත්වැනි කතාමාලාවේ 6වැනි කතාංගය ඔබට රැගෙන එන්න පුළුවන් වුනා. හොදයි එහෙමනම් අපි ලාවට වගේ කෙටියෙන් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා එහෙනම්.
ගිය සතියෙ කොටස ගැන මතක් කලොත් මතකනේ එකෝ, ගේබ්‍රියල්, හෝප් තුන්දෙනා කොහොමහරි බාඩෝවලට රිංගගත්තා, හැබැයි ඉතින් එහාට ගිය මොහොතේ ඉදලම හෝප් සහ එකෝ දෙන්නාගේ වැඩේ කට්ටියව මරණ එක තමයි. ඉතින් ගිය සතියෙ කොටසින් දැනගන්න ලැබුනා බාඩෝවල ඉන්න අය එලිජියස් යානාවකින් ඒ ලෝකෙට ආව අය නෙවේ කියලා, ඒ අයත් ඇවිල්ලා තියෙන්නේ පෘථිවියේ තිබ්බ පාෂාණයක උදව්වෙන්. කොහොම නමුත් ඉතින් මේ කට්ටියත් පෘථිවියේ උන්දලාම තමයි. ඒ වගේම බාඩෝවල තියෙන ඉහළ තාක්ෂණය ඒ අයගේ නිමවුමක් නෙවෙයි එයාලා එන්න කලින් හිටි දේශීය බාඩෝවැසියන්ගේ වැඩක් බවත් දැනගත්තා.
ඔය අතරෙ සැන්ටම්වලත් ලොකු ලොකු කරදර ගොඩකට මුල පිරෙන්න පටන් ගත්තා මතකයිනෙ. ඉතින් මේ පාර ඒ කරදර විසදන්න ක්ලාක් පවා නෑ. ඉතින් කතාවේ ගිය සතියෙ ඔය ආකාරයට වෙද්දි මේ සතියෙ බලාගන්න පුළුවන් ක්ලාක් ඇතුළු පිරිස ගිය ග්‍රහලෝකේ මොන වගේද කියලා. ඒ වගේම සැන්ටම්වල මේ පාර මොන වගේ ගිනිගෙඩියක්ද පුපුරන්න යන්නේ කියලා වගේම බාඩෝවල ඉන්න කට්ටිය එහෙන් බෙරෙයිද නැද්ද කියන එක. හොදයි එහෙනම් මං මෙච්චරයි කියන්නේ. ලබන සතියෙ හමුවෙමු ඔබට ජය.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
24,021 downloadsDownload The-100-S07-E06.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
52 comments
vindya hansinee
Asanka mapa
tthanks bro...❤❤❤❤❤❤❤❤
K.Gayan
Thanks Machan
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Anonymous
tz sub ekata...
මසියා
නියමයි මචං good job,,උබට thanks! Brother
Lahiru Madushan
Thanks bro
ramesh viranga mendis
Thanks bro
Deadwolf
ela
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
Dewadithya
Thanks for sub!
Anonymous
ස්තූතියි
prasanga
thanks....
Anonymous
Ammo thanks.ekmanata sub dihan
Amila
Thanks bn
Yohan
Thanks bro
HashanMadhusankha
tnx bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
සබ් එකට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්.... අනේ ප්ලීස්ස් ඊලග සතියෙවත් ඉක්මනටම දාන්නකෝ ගිය සීසන් ඒම ඉකමනටම දුන්නා නේහ්හ්.. මේකටහ් ඉක්මනටම දෙන්න... එනිවේ තෑන්ක්ස් අයියා සබ් එකට්...
Nuwandika Dilshan
Eloooooo
thanks
Inura semitha
බොහොම ස්තූතියි . අනේ ඉක්මනට දෙන්න බලන්න, plzz
Ayesh
උපසිරසියට ස්තුතියි.පරක්කු වුනාට කිසිම අවුලක් නෑ.පුළුවන් වෙලාවට දෙන්න.මේකෙ සීසන් 8 එනවයි කියන්නෙ ඇත්තද?
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Uvindu
සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .
Lahiru Madhusanka
tnx machn sub ekt.. jayawewaa
Anonymous
ස්තුතියි මච්ං..
Sanjaya
Late unata kamakne. Oyala sub eka dena ekama athi.thankz bro. Keep it up.
Anonymous
thank you machan
Uvindu
ඒ සහෝ dark වලට සුබ් දෙන bro ට මොකද වෙල්ල තියෙන්නෙ . තම s03e01වලට sub දුන්නෙ නෑ. අමතක වෙලද දන්නෙ නෑ.
Uvindu
මේක දාලා පැය බාගයක් යන්නත් කලින් sub එක site එකට වැටිලා.
indika75
thanks..
suranuwan
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Sub ekat thanks..plwn tharam ikkmnt sub ek denn blnn.jayawewa..!
Yasith Randika
Thanks bro
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ... !
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
kumara 123
elaaaa
Hasantha
Thank you so much, brother...❤❤❤❤❤❤
chinthaka.max4
thankx machan
Kavindu vindyana
Thnks brother.
Lahiru Lakshan
thanks.....
lakshan
thanks ........................
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි සහෝ
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Anonymous
Thank you...
Shanuka Rathnayake
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Bro sub ekata. Late wunath iwasuwa.... Jaya wawa