මේ දෙන්න යන්නේ කියන මිනි සීරිස් එකේ දෙවනි කොටස. පොත කියවපු සහ කියවපු නැති කාටත් දැන් අයිඩියා එකක් තියෙනව නේ කතාව මොන වගේද කියලා. පළවෙනි කොටස ආයිමත් පොඩ්ඩක් මතක් කරනව නම්, මේ සීරිස් එකේ හැටියට හර්කියුල් පෝරො මහත්මයාට සමාජයෙන් ලැබුන පිළිගැනීම අඩු වෙලා. කවුරුත් ඔහුව ගනන් ගන්නේ නෑ. ඉතින් ඔය අතර තමයි පෝ…

මේ දෙන්න යන්නේ කියන මිනි සීරිස් එකේ දෙවනි කොටස. පොත කියවපු සහ කියවපු නැති කාටත් දැන් අයිඩියා එකක් තියෙනව නේ කතාව මොන වගේද කියලා. පළවෙනි කොටස ආයිමත් පොඩ්ඩක් මතක් කරනව නම්, මේ සීරිස් එකේ හැටියට හර්කියුල් පෝරො මහත්මයාට සමාජයෙන් ලැබුන පිළිගැනීම අඩු වෙලා. කවුරුත් ඔහුව ගනන් ගන්නේ නෑ. ඉතින් ඔය අතර තමයි පෝරො මහත්මයට, තමන්ව ABC කියල අඳුන්වන පුද්ගලයෙකුගෙන් ලියුම් එන්න ගන්නේ. ඒ ලියුම් වල හැටියට පෝරො මහත්මයා සැක කරනවා මහා නරක දෙයක් සිද්ධ වෙන්නේ යන්නේ කියලා. ඒ ගැන නිසි බළදාරින් දැනුවත් කරන්න හැදුවත් කවුරුවත් පෝරො මහත්මයව ගනන් ගත්තේ නෑ, එතුමගේ යාළුවා ජැප් ඇරෙන්න. ඒත් යාළුවත් හදිසියේම මිය ගිය නිසා පෝරො මහත්මයා තවත් අසරණ වෙනවා. පෝරො මහත්මයා සැක කරපු විදියටම ABC නම් පුද්ගලයා ක්‍රියාත්මක වෙනවා. ඉංග්‍රිසි හෝඩියේ A,B යන අක්ශර දෙකෙන් නම් පටන් ගන්න ප්‍රදේශ දෙකක කාන්තාවන් දෙදෙනෙක්ව ඝාතනය වෙනවා. ඒ දෙන්නගේ සිරුරු ලඟ තිබිලා ABC දුම්රිය මාර්ග විස්තර පොතකුත් හම්බ වෙනවා. බලාගෙන ඉන්නම බැරි තැන අපේ පෝරො මහත්මයා ගේමට බහිනවා.
අද කොටසෙන් බලාගන්න පුළුවන් ABC මිනීමරුවට ඉංග්‍රිසි හෝඩියේ C අකුරෙන් නම පටන් ගන්න පුද්ගලයෙක්ව මරන්න වෙයිද නැත්නම් අපේ පෝරො මහත්මයා ඒක වලක්වලා මිනීමරුව අල්ල ගනියිද කියලා.
එහෙනම් තුන්වෙනි සහ අවසාන කොටසෙන් ඉක්මනින්ම මුණ ගැහෙමු. ජය වේවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,840 downloadsDownload The-ABC-Murders-2018-S01-E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
18 comments
sachintha
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi brother sub ekataaa.....
Kulanjana Maduranga
subata thanks saho...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
අන්තිම කොටසත් ඉක්මනට දෙමු...
මේ වගේ අබිරහස් ඒවානම් සුපිරි...dush135
ela
shinejay
supiri saho... thanks
Rasitha Illangasinghe
Thanks sub ekata..
akalankagayan
Thnx ..........
GD Dhanushka
niyamai...
thanx...Buddi
Thanks..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
babal
thanks bro
Udara Damith Dissanayaka
elaaa
akalankagayan
Thnx ..............
Pramukmili
thanxxx bro...............i
MAALnath
Thanks ...............good luck ......................
Nirosha Nirosha
Thanks
Sankalpa
Sub ekata Thanx saho!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය