Watch Trailer

The ABC Murders [2018- S01: E03] Sinhala Subtitles | අභිරහස් මෘගයා? [සිංහල උපසිරැසි සමඟ]

හරි, මේ අරගෙන ආවේ පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා BBC නාලිකාවේ විකාශය වීම ආරම්භ කරපු කොටස් තුනක The ABC Murders මිනි සීරිස් එකේ අවසාන කොටස. කට්ටිය දන්නව ඇති නේ දෙවනි කොටස අවසාන වෙනකොට ABC මිනීමරුවා ඉංග්‍රිසි හෝඩියේ A,B,C,D අකුරු වලින් නම් පටන් ගන්න හතර දෙනෙක්ව මැරුවා කියලා. ඒත් අන්තිමට ම…

හරි, මේ අරගෙන ආවේ පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා BBC නාලිකාවේ විකාශය වීම ආරම්භ කරපු කොටස් තුනක The ABC Murders මිනි සීරිස් එකේ අවසාන කොටස.

කට්ටිය දන්නව ඇති නේ දෙවනි කොටස අවසාන වෙනකොට ABC මිනීමරුවා ඉංග්‍රිසි හෝඩියේ A,B,C,D අකුරු වලින් නම් පටන් ගන්න හතර දෙනෙක්ව මැරුවා කියලා. ඒත් අන්තිමට මරපු, D අකුරෙන් නම පටන් ගන්න පුද්ගලයගේ වැඩේ නම් මිනීමරුවා අනා ගත්තා. කොහොම හරි අපේ ක්‍රොම් ඉන්ස්පෙක්ටර් මහත්තයත් තමන්ගේ තත්වය තේරුම් අරගෙන, පෝරො මහත්මයගෙන් සහය ලබා ගන්න ආවා. ඒ අතර ඇලෙක්සැන්ඩර් බොනපාර්ට් කස්ට් මහත්තයගේ තියෙන්නෙත් අමුතුම හැසිරීමක් තමයි. මං කලින් කිව්වා වගේ මිනීමරුවා D අකුරෙන් නම පටන් ගන්න පුද්ගලයා මරන්න හිතාගෙන, මැරුවේ B අකුරෙන් නම පටන් ගන්න එකෙක් නේ. ඒ වැරැද්ද නිසා මේ මිනීමරන රටාව වෙනස් වෙයිද, එහෙම නැත්නම් මිනීමරුවා ආයි මුල ඉඳලා මිනිස්සු මරන්න පටන් ගනිවිද දන්නෑ. මේ සේරම දේවල් සිද්ධ වෙන අතරේ අපේ පෝරො මහත්මයත්, එතුමා අතීතයේ මූණ දීපු මොකක් හරි සිදුවීමක් නිසා පීඩා විඳින බවක් පේනවා.

කොහොමහරි අපි බලමුකො තුන්වෙනි කොටසෙදි, අපේ හර්කියුල් පෝරො මහත්මයා එතුමගේ තීක්ශණ බුද්ධිය මෙහයවලා මිනීමරුවා කවුද කියල අඳුර ගනිවිද කියල. එහෙම නැත්නම් එතුමගේ ජීවිතේ පළවෙනි පාරට අපේ විශිෂ්ඨ රහස් පරීක්ශකවරයට වැඩ වරදියිද?

හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,195 downloadsDownload The-ABC-Murders-2018-S01-E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

 

Subtitles

2,195 downloadsDownload Subtitles23 KB

23 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Pradeepkumara

    Tnx bro

  3. Rocky45

    American crime story season 2 dennako

  4. dulakshitha

    thanx bro

  5. klamilaniranjan

    meke dawa kotasak enawada. me kathawa asawen baluwe. awoth aniwarenma denna. sab ekata pin

  6. Indika Priyashantha

    සුපිරි කතාවකට උපසිරැස ලබාදුන්නාට ස්තුතියි

  7. Kanchana

    Thanx daho

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekata...

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේ වගේ සුපිරි කතා මාලාවක් අරන් එමු....

  10. shinejay

    thanks sahoo...digatama denna sub tika

  11. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  12. Buddi

    Thanks..............

  13. Isurusandeepa007

    thanks sahoo

  14. GD Dhanushka

    Thanx....

  15. Kulanjana Maduranga

    subata thanks saho....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Udara Damith Dissanayaka

    tenkiw

  18. akalankagayan

    Thnx .....

  19. Pramukmili

    thanxxx bro........

  20. MAALnath

    Thanks ..................good luck .......................

  21. melinda

    thank you

  22. Nirosha Nirosha

    Thanks

  23. Dineth Kanishka

    උපසිරැසි දුන්නට ස්තුතියි