Watch Trailer

The ABC Murders [2018- S01: E01] Sinhala Subtitles | ABC මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව. සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26…

සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව.

සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා, BBC නාලිකාවේ. කොටස් තුනකින් සමන්විත වෙන මේ සීරිස් එකට මේ වෙනකොට 6.7 IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ සීරිස් එකට රංගනයෙන් දායක වෙන්නේ John Malkovich, Eamon Farren, Rupert Grint, Freya Mavor, Andrew Buchan, Tara Fitzgerald, Christopher Villiers, Anya Chalotra, Michael Shaeffer ඇතුළු නළු නිළියන් පිරිසක්. සීරිස් එක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Alex Gabassi විසින්. මං කලින් කිව්වා වගේ මේ සීරිස් එක අයිති වෙන්නේ Crime/Drama/Mystery genre එකට.

කතාව තියෙන්නේ නම් අපේ විශිෂ්ඨ රහස් පරීක්ශක හර්කියුල් පෝරො මහත්මයට විසඳන්න සිද්ධ වෙන අපරාධ වැලක් ගැන තමයි. අපරාධය මොන වගේ එකක්ද කියල අදහසක් ගන්න නම් පළවෙනි කොටස බලන්න වෙනවා. ABC Murders පොත කියවලා තියෙන අයට නම් මේ සීරිස් එක බලනකොට පොල්ලෙන් ගැහුවා වගේ තියේවි, මොකද සීරිස් එක පොතට වඩා හුඟක් වෙනස් කරලා තියෙන්නේ.

මේ සීරිස් එකේ කොටස් තුන පිළිවෙලින් 26,27,28 යන දවස් වල රිලීස් උනත්, ඒ HDTV කොපියට සබ් කරන්නැතුව ජනවාරි තුන් වෙනිදා රිලීස් උන WEBRIP කොපියට තමයි සබ් කරේ. ඒකට ලොකුම හේතුවක් උනේ HDTV කොපියේ සබ් එකේ ටයිමින් වල තිබුන අවුල. ඒත් පස්සේ බලනකොට WEBRIP කොපියෙ සබ් එකෙත් සමහර දැන් වල දෙබස් අඩුයි. ඉතින් හුඟක් තැන් වලට අසා ලීවීමක් තමා කරන්න උනේ.

හරි එහෙනම් දෙවනි කොටසත් එක්ක ආපහු ඉක්මනින් මුණ ගැහෙමු.  ජය වේවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,433 downloadsDownload The-ABC-Murders-2018-S01-E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

2,433 downloadsDownload Subtitles24 KB

22 comments

  1. Mayura

    කල්හාර ගේනව නම් සුපිරියක්. අනික අගතගෙ එකක් අනික මිනි සීරීස් එකක්.. ආයෙ වෙන කොන්දේසි මොකටද? කෙලින්ම බලන්න හිත හදාගත්තා.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. dulakshitha

    thanx bn patta series ekak wage

  4. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

    1. shashika

      mcn uba me epiya bapu link eka dpnko

  5. shashika

    doen krnn link ekk dann pluwnda baiscopedownload eke pennnane nene

  6. Kanchana

    Thanx saho

  7. Dewadithya

    Thanks for Sub!

  8. krishanmadusanka

    machan agthacristige me harculis pirat charithe palaweni wathawatada sinamawata awe

  9. Kulanjana Maduranga

    subata thanks saho...

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරියක් වගේ.... දිගටම දෙමු ඉතුරු ටිකත්....

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ගොඩක් වටිනවා මේකට සබ් කරන්න ගත්ත එක. පුලුවන්නම් Kevin hart ගේ Night School (2018) ෆිල්ම් එකට සබ් එකක් දෙන්න සහෝ...බුදුසරණයි..ජය වේවා!

  12. dush135

    ela

  13. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  14. akalankagayan

    Thnx ......

  15. Buddi

    Thanks..........

  16. Kulanjana Maduranga

    subata thanks....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. babal

    thanks bro

  19. Pramukmili

    thanxx bro......

  20. MAALnath

    Thanks .................good luck .............................

  21. Nirosha Nirosha

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.