ඉතිහාසයේ සිදුවුණු වඩාත් වැදගත් සිද්ධි වලදී ගුප්ත දර්ශන දැකපු බවට වාර්තා කෙරූ කතන්දර පවතිනවා,cමේවා හුදු අහඹු සිදුවීම්ද? නැත්තං මේවා පිටසක්වල මැදිහත්වීම් සිදුවුණු බවට පවතින සාක්ෂිද? ලොවපුරා ඇති සෑම සංස්කෘතියක් තුලම දෙවිවරු මිනිස්සුන්ගේ කටයුතු වලට මැදිහත්වුණු බව සඳහන් වාර්තා පවතිනවා,cසුමේරියන් දෙවිවරු…

ඉතිහාසයේ සිදුවුණු වඩාත් වැදගත් සිද්ධි වලදී ගුප්ත දර්ශන දැකපු බවට වාර්තා කෙරූ කතන්දර පවතිනවා,cමේවා හුදු අහඹු සිදුවීම්ද? නැත්තං මේවා පිටසක්වල මැදිහත්වීම් සිදුවුණු බවට පවතින සාක්ෂිද? ලොවපුරා ඇති සෑම සංස්කෘතියක් තුලම දෙවිවරු මිනිස්සුන්ගේ කටයුතු වලට මැදිහත්වුණු බව සඳහන් වාර්තා පවතිනවා,cසුමේරියන් දෙවිවරු මනුෂ්‍ය වර්ගයාව නිර්මාණය කරපු බව කියනවා, හීබ්රුවරු විශ්වාස කරන්නේ දෙවියෝ මෝසෙස්ට මුල්ම නීති ටික වෙන දස පනත ලබාදුන්නා කියලයි, ගේබ්‍රියල් දේවදුතයා අනාගතවක්තෘ මුහම්මද්ට දිව්‍යමය දැනුමක් ප්‍රධානය කරපු බව වාර්තා කරනවා, නමුත් මේ අධිස්වභාවික අයගේ මුණගැසීම් ඇත්තෙන්ම දෙවිවරුන්ගේ ක්‍රියා නොව දියුණු පිටසක්වල ජාතියකට අයත් සත්වයින් දියුණුතාක්‍ෂණය පාවිච්චි කරමින් අපේ ශිෂ්ටාචාරය දියුණු කිරීමට දරපු උත්සාහයන්ද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,360 downloadsDownload S08E08-Alien-Encounters.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
8 comments
sachintha
Nirosha Nirosha
ගොඩක් ස්තූතියි...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු...Kulanjana Maduranga
subata thanks......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
tenkiw
amil077
Thanks Machan Sub ekata..
Superb TV SeriusRumesh Asanka
thank you
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය