Watch Trailer

The Adventures of Puss in Boots [2015-E10] with Sinhala Subtitles | යහපත් අසිපත [සිංහල උපසිරසි සමඟ]

හායි, ඔන්න ගෙනාවා release කරලා තියන අවසාන කොටස. මේ episode එක ගැන කියනවනම්, පුරුදු විදිහටම මේ නගරෙට අමුත්තෙක් එනවා, මෙයා අසිපතක්. මෙයා එන්නේ නගරෙට එන දුෂ්ටයෙකුට එරෙහිව සටන් වදින්නයි. ඉතින් මේ කතාවේ වීරයා අපේ පූස්ට් අපොඩි ප්‍රශ්නෙකුත් ඇතිවෙනවා.පූස් ගේ ආදරණීය ඩුල්සිනේයාටනම් අද වාසියක් වෙනවා.හරි එහෙනම…

The Adventures of Puss in Boots

හායි, ඔන්න ගෙනාවා release කරලා තියන අවසාන කොටස. මේ episode එක ගැන කියනවනම්, පුරුදු විදිහටම මේ නගරෙට අමුත්තෙක් එනවා, මෙයා අසිපතක්. මෙයා එන්නේ නගරෙට එන දුෂ්ටයෙකුට එරෙහිව සටන් වදින්නයි. ඉතින් මේ කතාවේ වීරයා අපේ පූස්ට් අපොඩි ප්‍රශ්නෙකුත් ඇතිවෙනවා.පූස් ගේ ආදරණීය ඩුල්සිනේයාටනම් අද වාසියක් වෙනවා.හරි එහෙනම් ඊලඟ epi release කරාට පස්සේ, මේ කතාවෙන් හමුවෙමු. ජයවේවා!

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Adventures Of Puss In Boots S01E10 HDTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

794 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E10.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

KASUN [කසුන්]

Subtitles

794 downloadsDownload Subtitles17 KB

19 comments

  1. nirosh akalanka

    thankzz mcn

  2. sam

    Maru,,,,,Maru,,,,,,,

  3. එල්.සි. දමැල්

    Comment දැමෙන්නෙ නැත්තෙ මේ සීරියස් එක අවසන් වෙනකම්ම ඉන්න නිසයි...
    හැම කොටසකටම තුති කසුන් සහෝ...
    ජය...

    1. කසුන්

      OKකොල්ලෝ. හොඳයි හොඳයි.

  4. Darahana

    Thanks machan sinhala sabata.

  5. thisal

    txxxx bn mek pttt

  6. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. lahiru

    thanks...

  8. maxa

    Elas

  9. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  11. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Ravindu

    thank u bro..

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. Ramitha

    Sub ekata tnx............
    Ituru ewageth sub dennakooo
    Season 4k awilla tiyenne dan.mul season eketh kata 15k tiyenawa.
    E okkotama sub denna puluwannam loku deyak

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. season 01 එකේ episode 15ක් තියනව බ්‍රෝ දැනට season 4ක්ද 5ක්ද කොහෙදත් ඇවිල්ලා තියෙන්නෙ පුළුවන් නම් ඒවටත් සබ් දෙන්න :) :)

  17. Amila Konara

    bro anith tikatath sub dannako.dapu tikata isthuthiyi

  18. ණීවන්ත

    puss in boots: the last wish දාන්නෝ ටකස් ගාලා