කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දසවෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු. තියෝ රයන් ගේ පුද්ගලික තොරතුරු වලට ඇතුල් වෙලා පිස්සුවක් නටනවා.. ඒ වාගේම තියෝ කෙනෙක් හොයාගන්නවා ජෝ කැරොල් ගාවට යන්න.ඒ ට තින් අර ස්ට්‍රස් ගේ පොත විකේතනය කරන්න කර්මයක් හොයාගන්න.ඒත් ඒ වගේ හරිගියේ නැහැනේ.. ඒ වග…
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දසවෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.
තියෝ රයන් ගේ පුද්ගලික තොරතුරු වලට ඇතුල් වෙලා පිස්සුවක් නටනවා.. ඒ වාගේම තියෝ කෙනෙක් හොයාගන්නවා ජෝ කැරොල් ගාවට යන්න.ඒ ට තින් අර ස්ට්‍රස් ගේ පොත විකේතනය කරන්න කර්මයක් හොයාගන්න.ඒත් ඒ වගේ හරිගියේ නැහැනේ.. ඒ වගේම මාර්ක් ගේ ගෙදර තිබිලා ලැබුණු ලැප්ටොප් එක නිසා ලොකු දෙයක් වෙන්න ගිහින් නුලෙන් බේරුනා.. ඒ වගේම ජෝ කැරොල් ගත්තා එයාව බලන්න එවපු ග්‍රේ ගේ කන්නාඩි කුට්ටම. ඒ ටික තමයි කලින් කොටසේ උනේ..
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු. ජෝ කැරොල් එල්ලා මරන්න තියෙන්නේ අද. එහෙම නැත්නම් එන්නතක් දීලා මරන්න තියෙන දවස් අද. ඒත් ජෝ ඒ සේරම කණපිට හරවන්න හදන්නේ. එයා කස්ටියක්ව ප්‍රාණ ඇපයට ගන්නවා.. ඒ කොහොමද ඒ ? ඒ අය නිදහස් කරන්න ජෝ විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම මොකක්ද ? තීරණය කරපු විදියට ජෝ අවසන් ගමන් යවන එක කරන්න පුළුවන් වෙයි ද ? ඒ වගේම තියෝ හදනවා ස්ට්‍රස් ගේ කේතය විකේතනය කරන්න. ඒක කරන්න පුළුවන් වෙයි ද? මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!!
යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!
A87CE392743F6C48211A0952E0937F7DA1DFBEC6 2AE3227E3D0A6365D4FE541A8A408EB1F823E0B3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
657 downloadsDownload The.Following.S03E10-baiscopelk.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
14 comments
චාමික දිල්හාර (දිලා)
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Chandima
Ela machan
isuru
ela ela sahoo!ithiru tikath demu.
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටsajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
කතාවනම් මේ සිසන් එකෙන් ඉවර වෙනවා නේ. :-(
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu4u
Thank you Bro.
දසන් බුද්ධික
කට්ටිය සබ් එක ප්‍රමාධ ඇයි කියලා අහලා තිබුනා,,, මේ ටිකේ අධ්‍යාපන වැඩ අස්සේ හිරවෙලා ඉන්නේ.. ඒ ටිකෙන් නිදහස් උණු ගමන් ඉක්මනට දෙන්නම්..
ජයවේවා...!!!Randymac23
Dasan Sahodaraya, Oyage adyapana katayuthu sarthaka wennath ikmanata sub wala ithuru tika denna labennath mama suba pathanawa. Ane manda mea dawaswala Baiscope eka Season wala anthima kotas walata sub harima pramadai. Samahara ewa maasa ganan. :(
Tharindu7
thanx bro...karana wada katauthu sarthaka wela ithuru sab tikatath denna wasanawa labenna kiyala prarthana karanwaa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement
![The Following [S03 – E10] | රයන් සහ ජෝ…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
නියමයි දසන් සහෝ………..
එල….. එල…….. එල…………
දිගටම සබ් දෙමු…………………………