Watch Trailer

The Adventures of Puss in Boots [2015-E4] with Sinhala Subtitles | රත්‍රන් මායාව.. [සිංහල උපසිරසි සමඟ]

හායි. මෙන්න 4වෙනි episode එක. මේකෙදි වෙන්නේ ඩ්චස් කියලා ඉන්නවා මහත ගෑනු කෙනෙක්. මෙයා ලෝකෙ පුරාම සංචාරය කරලා බලගතු මායාකරුවන් හොයාගෙන, එයාලගෙ ආත්ම සොරාගන්නවා. ඊට පස්සේ ඒ ආත්මයන් බෝතල් වල දාලා අවශ්‍ය වෙලාවට ඒ ආත්මවල තියන බලයන් පාවිච්චියට ගන්නවා. මෙයා සැන් ලොරෙන්සෝවටත් එනවා. ඒ එන්නෙ මොකටද, මොනව කරනවද…

The Adventures of Puss in Boots

හායි. මෙන්න 4වෙනි episode එක. මේකෙදි වෙන්නේ ඩ්චස් කියලා ඉන්නවා මහත ගෑනු කෙනෙක්. මෙයා ලෝකෙ පුරාම සංචාරය කරලා බලගතු මායාකරුවන් හොයාගෙන, එයාලගෙ ආත්ම සොරාගන්නවා. ඊට පස්සේ ඒ ආත්මයන් බෝතල් වල දාලා අවශ්‍ය වෙලාවට ඒ ආත්මවල තියන බලයන් පාවිච්චියට ගන්නවා. මෙයා සැන් ලොරෙන්සෝවටත් එනවා. ඒ එන්නෙ මොකටද, මොනව කරනවද කියලා ඔයාලම බලන්න.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E04.Duchess.WEBRip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,376 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E4.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                     Next Episode >>

Subtitles by

KASUN [කසුන්]

Subtitles

1,376 downloadsDownload Subtitles18 KB

17 comments

  1. lakshan

    5 epiye sub eka denne kwdd

  2. thisal

    tnxxxxxxxxxxxxxx bn

  3. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. sathyajith

    මන් තාම පොඩි එකා නිසා කාටුන් බලන්න මර අසයි බන්..thnkx bro

  5. Akila

    Thanx mchn..me series eke episodes keeyak thiyenawada??

    1. කසුන්

      දැනටනම් release කරලා තියෙන්නෙ 5 යි. ඒ ඔක්ක්කොටම sub දාලයි තියෙන්නේ.

  6. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ස්තූතියි
    ජයම වේවා

  7. chathura

    thanksssssssss

  8. Nishan Lahiru

    ඊයෙ තමයි episode2යි 3යි බෑවෙ මේන් 4 ත් ඇවිත් .
    උපසිරැසියට ස්තූතියි
    ෴ජයම වේවා ෴

  9. Yenu

    මේකනම් නියම වැඩක්.....පුසෝ කොතනද මම එතන......තව තව මේ වගේ ඉක්මනට උපසිරසි දෙන්න ලැබේවා .....බොහොම ස්තුතී උපසිරසියට....

  10. basnayaka

    thanks කසුන් ;-)&lt;3

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    උපසිරැසට තුති සහෝ...
    ජය...

  13. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Don

    thnxxxxxxx sub1ta mchooooooooooo

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!