Watch Trailer

Outlander [S01 : E13] |රැකවලුන්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 13 වන කතාංගයයි. ඇත්තටම සති දෙකක් විතර ප්‍රමාදයක් වුනා. ගිය සතියේ වෙනත් උපසිරැසි කීපයක්ම ලබා දෙන්න වුනු නිසා. කොහොම නමුත් 14 වන කොටස සහ 15 කොටස් දෙකත් ලබන ඉරිදා වෙනකොට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 12 වන කතාංගය මතක් කරගෙන ඉමු කෙටියෙන්. නැවතත් තමන…

Outlander (2015)SE2TV1

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 13 වන කතාංගයයි. ඇත්තටම සති දෙකක් විතර ප්‍රමාදයක් වුනා. ගිය සතියේ වෙනත් උපසිරැසි කීපයක්ම ලබා දෙන්න වුනු නිසා. කොහොම නමුත් 14 වන කොටස සහ 15 කොටස් දෙකත් ලබන ඉරිදා වෙනකොට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 12 වන කතාංගය මතක් කරගෙන ඉමු කෙටියෙන්.

නැවතත් තමන්ගේ කාලයට යෑමට අවස්ථවාක් ලැබුනත් එම අවස්ථාව ප්‍රයෝජනයට නොගන්නා ක්ලෙයාර්, ජෙමී සමඟ ජෙමීගේ උපන් බිම වන ලැලීබ්රෝක්හ් වෙත යන්නේ, අලුත් ජීවිතයක් පටන් ගැනීමේ අරමුණින්. කෙමෙන් කෙමෙන් මේ පැරණි ජීවන රටාවට හුරු වන ක්ලෙයාර්, ලැලීබ්රෝක්හ් ආර්යාව ලෙස ජෙමීගේ සොයුරිය සමඟ සහයෝගයෙන් සිටින්නට කටයුතු කරනවා. නමුත් ජෙමී ලැලීබ්රෝක්හ් මුලාදෑනිතුමන් හැටියට වෙනස්ම විදියට පාලන කටයුතු ගෙනියන්න ගියත්, ඔහුගේ සහෝදරිය ජෙනී එයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ, ජෙනී සහ ඇයගේ සැමියා ඉයන් තමයි ජෙමී නැති කාලයේ පාලනය ගෙන ගොස් තිබුණේ. කොහොම නමුත් ගියවර කොටස තනිකරම දිග හැරුනේ ඔවුන් කීප දෙනා සහ ලැලීබ්රෝක්හ් මාළිගය වටා. ගියවර කොටස අවසන් වුනේ, ජෙමීගේ පැත්තට තුවක්කු මානාගෙන සිටින පිරිසකගෙන්. අද බලන්න මේ අය කවුද? ඇවිත් ඉන්නේ මොකකටද කියලා. අද කොටස කතාව වෙනස්ම පැත්තකට හරවනවා. නරඹන්න ඔයාලට බාරයි. එලස්ස්ස.. ජයම වේවා..!

Outlander (2014– ) on IMDb

 

 

396 MB කොපිය මෙතනින් බාගන්න

A03A975C38144C48B5ED3F3C9EC7C8A4DA4A6060 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,074 downloadsDownload Outlander_2014.S01E13_baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,074 downloadsDownload Subtitles315 B

18 comments

  1. බිනර කවිශ්ක

    උපසිරසට බොහොම ස්තූතියි.
    Bates Motel Season 3 එකට උපසිරස දෙන්නකෝ....

  2. samith

    patta machan .digatama sub dana. tanks

  3. හේමාල්

    14 / 15 ත් ඉක්මනින් දෙන්න.ස්තුතියි !!

  4. sadun

    thanks machan meka thamae mama kamathima kathamalawa.

  5. Bhathiya

    උපසිරසට බොහොම ස්තූතියි...ජය වේවා......!

  6. වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තූතියි යශෛා්ධ මල්ලි..
    මේ ටීවී සීරියස් එක නම් තාම බෑවේ නෑ මම
    ඔයා කරපු නිසා එල ඇති කියලා හිතේ
    ඉතින් බාන්නත් එපැයි නේ..
    උපසිරැසියට තුති
    ජයෙන් ජයම වේවා...!!!

  7. Sisira Hegoda

    බොහොම ස්තූතියි. ඔලිම්පස් කියලා අළුත් සීරිස් එකක් ඇවිත්නෙ. ඒක ගැනත් බලන්න.

    1. Achintha Sameera

      ඔලිම්පස් එක වැඩක් නැ,මම එක කොටසක් ගත්ත බලන්න,

  8. Achintha Sameera

    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ thaන්ක්ස් මචෝ සබ් එකට

  9. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට...

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොහොම ස්තුතියි හොදේ සබ් එකට..
    අනික ඇයි එහෙම කරන්නේ අපිට...
    කතාව බලන්න පුරුදු කරවලා බොරු බලාපොරොත්තු දෙන්නේ...
    එහෙම හොද නැහැ නේද?
    ඉවසන්න බෑ අප්පා දැන් මේක නොබලා..
    අනික ඉන්ග්ලිෂ් සබ් එක්ක බලන එකේ ආතල් එකකුත් නැහැ මේක..
    ඒ නිසා කිව්වා වගේම ඉරිදා වෙද්දී අනිත් දෙකත් ඕනේ හොදේ..
    ජය වේවා!!

  11. ඉසු ඩිපි (Isu DP)

    ඉරිදා වෙද්දී දෙනවා නේ??? ආයි අමතක කරලා අපිව නරක මිනිස්සු කරගන්න එපා ඈ.
    පේන විදිහට ආසිරි අයියටත් යකා නගින්න ඔන්න මෙන්න වගේ ඉන්නෙ. :-P
    දෙන්නත් එක්ක සෙට් වෙලා හුනියමක් කරනවා හොදේ. ඉරිදා හමු වෙමු, අපි ගියෝ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Nalaka

    සබ් එකට ස්තූතියි.........................

  14. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. නයන

    THANKS BRO....

  16. අබා

    බලන්න ටිකක් පරක්කු උනා....කොටස් තුනක් බලන්න තියනවා නේ....ස්තුතියි සහෝ....ඉකමනට උපසිරසි දෙනවට..ජයෙන් ජය.....!!!!

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra