Watch Trailer

The Adventures of Sherlock Holmes [S01 : E07] Sinhala Subtitles | ඉන්ද්‍රනීල මාණික්‍යය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… කාලයක් තිස්සේ නැවතිලා තිබුණු කතා මාලාවක් අයෙමත් ඕගොල්ලන්ට මං අරගෙන ආවා. අද මං මේ උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් පළවෙනි කතා මාලාවේ අන්තිම කතාංගය, නමින් ඉන්ද්‍රනීල මාණික්‍යය. කතාව ගෙතිලා තියෙන්නේ මේ වටින කියන මැණික වටා. මෝකා(ර්) ආදිපාදවරියට අයිති මේ මැණික ඇය ලැගුම්ගත් හෝටල…

කොහොමද යාළුවනේ… කාලයක් තිස්සේ නැවතිලා තිබුණු කතා මාලාවක් අයෙමත් ඕගොල්ලන්ට මං අරගෙන ආවා. අද මං මේ උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් පළවෙනි කතා මාලාවේ අන්තිම කතාංගය, නමින් ඉන්ද්‍රනීල මාණික්‍යය.

කතාව ගෙතිලා තියෙන්නේ මේ වටින කියන මැණික වටා. මෝකා(ර්) ආදිපාදවරියට අයිති මේ මැණික ඇය ලැගුම්ගත් හෝටලේ තියෙද්දී අතුරුදන් වෙනවා. ෂර්ලොක් හෝම්ස්ට මේ පාර භාර වෙලා තියෙන්නේ මේ මාණික්‍යය හොයන වැඩේ. පුදුමේ කියන්නේ මේ මැණික හෝම්ස් අතට ලැබෙනවා ඔහුවත් නොහිතන විදිහට…

මේක භාරගත්තට කරන්න ටික දවසක් ගතවුණා මට. ඒකට සමාවෙන්න කියන ගමන් හැමෝටම අරන් රස විදින්න කියලා ඉල්ලා සිටිනවා. පුලුවන් තරම් ඉක්මනට ඉතිරි කතා ටිකටත් සබ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කතාවෙන් හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය…..!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

2,237 downloadsDownload The.Adventures.Of_.Sherlock.Holmes-S01E07.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/ලසිත-ශානුක-1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසිත ශානුක (Shanu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2014-03-15

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලසිත ශානුක

Subtitles

2,237 downloadsDownload Subtitles31 KB

47 comments

  1. රොෂීන් චාරුත

    ගොඩ කාලෙකට පස්සේ නේද? තැන්කූ

  2. Damith

    patta...thanks

  3. Thanu

    Thanku wewa... Nawaththannathuwa digatama denda hode...

  4. Shan Vimukthi

    බොහොම වටිනාකියන වැඩක් සහෝ
    අනිවා බලනවා
    දැනටමත් සැට් එකම බාගෙන තියෙන්නේ
    ඉතුරු ටිකත් මෙහෙමම ගෙනේවි කියල හිතනවා
    බොහොම ස්තුතියි :)

  5. sanjeewa

    thanks machan

  6. realsumedha

    නියම වැඩක්... මේ කතා මාලාවේ සියළු කොටස් වලට සබ් දෙන්න ලැබේවා කියලා පතනවා...

  7. Dilip

    budu machan digatama sub dipan nawaththanna epa

  8. කේ.යූ.ජී. උදාර

    අම්මට සිරි මේක ආයෙත් දෙනවද..........
    පුළුවන් නම් දිගට ම දෙන්න. සිංහල සබට බොහොම ස්තූතියි.

  9. Isu DP

    Niyamai Shanu Sahoo......
    Patta Wadak...
    Magadi Nawaththneppa....
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  10. Shanu

    Hemotama gdaakk tnxx, digatama denna balaporoththu wenawa, jaya wewa.. :-) :-P

  11. Gamith

    Niyamai....
    aluth ewa denavata vada maga navathuna eva dena eka nam loku pinak.
    Keep it up bro.....

  12. ජනක

    වටින දෙයක් සහෝ..
    බොහොම ස්තුතියි මේ කරන කැපවීමට...
    පුළුවන් හැමවෙලාවකම කමෙන්ට් එකකින් සහයෝගය දෙනවා..
    අතරමග නතර නොවී වැඩේ දිගටම කරගෙන යන්න...
    ජයෙන් ජය!!!!

  13. prabhath

    math bewa hena kattak kala 15 gb ne thanks ayeth patan gaththata digatama demu saho ehenam good luck

  14. inoka perera

    ගොඩක් ස්තුතියි අනේ මේකෙ ඉතුරු කතා වලටත් සබ් දෙන්න ඉක්මණට

  15. “චූටී මල්ලි”

    දිදුල පටන් ගත්ත වැඩේ
    එල මචෝ
    ප්ලුවන්නම් ඔක්කොටම දෙන්න බලන්න
    සබට තුති
    ඔබට ජය........

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි සහෝ.
    ආසාවෙන් බලපු කතා මාලාවක්.
    ස්තූතියි නැවත ඉතුරු ටිකට සබ් දෙන්න පටන් ගත්තට.
    දිගටම සබ් දෙමු

  17. නලින්

    ස්තුතියි ලසිත සහෝ!

    ඉතුරු ටිකත් ඉක්මන ගෙන්න

    ජය වේවා!

  18. Gayashan

    මම බාගෙන බලන් හිටිය බොල මේක දෙනකන් ස්තූතියි මචෝ...

  19. sampath

    අගේ ඇති වැඩක්.. බොහොම තුති..
    හොද බයිස්කෝප් දෙකක් තියෙනවා. පුළුවන් නම්
    එකටත් සබ් දෙන්නකෝ...
    1. The Hound of the Baskervilles (1959)
    2.The Private Life of Sherlock Holmes (1970)
    ස්තුතියි.

  20. ප්‍රණිත් චින්තක රණසිංහ

    ශර්ලොක් හෝම්ස් නම් මගෙන් බේරිලා ඉන්නවා බොරු.
    සිරාවටම බානවාම තමයි...
    ;-)

  21. jayanandana

    thx machan godak asawen balagena hitye balanna, ithuru tikath demu neda

  22. Shanu

    ස්තූතියි හැමෝටම! ඉතිරි ටිකත් අනිවා ගේනවා කොල්ලනේ කෙල්ලනේ!!

    1. යෙෂාන්සචිතක්

      Season 2 එකේ Sub තාම නැද්ද? බලන් ඉදලම ඇතිවෙලා

  23. Akila Udayanga

    Thank You soo much bro. Anik kotas walatath ikmanata sub denna. Jaya wewa.!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි ලසිත සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

    1. IshankaHirushan

      මේකෙ ඩිරෙක්ට් ලින්ක් එකක් දිහින්කො බන්

  25. earnga pathirage

    ok thQ

  26. Indika

    Macho Thanks eath wade nagala yanne nane

  27. Suranjaya

    ane yakuwe godaaak thankzz. ithuru tikath ikmanatama gennako..

  28. earnga pathirage

    me film eka katun ekkda danne neda ???

  29. Dilun

    බොහොම ස්තූතියි. ඉතුරු ටිකත් දෙන්න...... මේක නියම කථා ටිකක් තියෙන්නේ....

  30. punk

    ko sesone 2 nedda ......................................................................................................................

  31. sithum

    season 2 denne kawadda?

  32. Ravindu

    season 2 ekat demuko ikmanta bro..

  33. swarnarekha sewwandi

    podikale idan asawen kiyawapu kathane,
    sub ekath niyamai
    season 1 beluwa, ikmanata season dekath denna,
    godaak sthuthiy

  34. Sampath

    Meka Dakke dan saho.......Thanks.........

  35. sanath

    thankz machan meka ayemathpatana gthathata
    digtama ethuru tikath mehemama denna balapa....
    ayemath thankz sub ekata,,,,

  36. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  37. Tharindu Athukorala

    ස්තුති මචෝ :D

  38. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  39. Maduwa306

    Thanks bro

    1. Chamindu

      උබ ගාව film එක තියේද බන්..

  40. IshankaHirushan

    මේකෙ bluray ලින්ක් නැද්ද බන්....

    1. Thamoda Dananjaya

      1080P Thiyenava Season 7 ma 68GB

    2. Anonymous

      කාගෙ ලගද තියෙන්නෙ

  41. Thamoda Dananjaya

    Thanks
    season 7 ma digatama karannako

    1. Anonymous

      link ekak denawako