Watch Trailer

24 [S02: E05] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්…! කොහොමද ඔන්න ඉතින් ප්‍රසිද්ධ ටෙලි කතාමාලාවක් වන 24 කතා මාලාවට උපසිරස යොදන්න මටත් අවස්ථාවක් අවා.. ජැක් ගේ ජිවිත කතාව රැගත් මේකතා මාලාව අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. අපි දවසගානෙම කොටස බැගින් දෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඔන්න අද දෙවැනි කතා මාලාවේ පස්වෙනි කොටස. කතාව ගැනනම් වැඩිට කියන්…

24-2

ආයුබොවන්…!
කොහොමද ඔන්න ඉතින් ප්‍රසිද්ධ ටෙලි කතාමාලාවක් වන 24 කතා මාලාවට උපසිරස යොදන්න මටත් අවස්ථාවක් අවා.. ජැක් ගේ ජිවිත කතාව රැගත් මේකතා මාලාව අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. අපි දවසගානෙම කොටස බැගින් දෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඔන්න අද දෙවැනි කතා මාලාවේ පස්වෙනි කොටස.

කතාව ගැනනම් වැඩිට කියන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද බලලම ඒ ගැන දැනගන්න එක හොදයිනේ. කොහොම වෙතත් ජැක්ට මේපාර න්‍යෂ්ටික බොම්බයක් ගැන ප්‍රශ්ණයක් තියෙන්නේ මේක කොහොම විසදයිද…? කතාව බාගෙනම බලමු නේද..? තරහ නැනේ.

අඩුපාඩු තියෙනම් කියන්න. මොකද ඒව හදාගත්තෝත් මට මිට වඩා ගුණාත්මක උපසිරක් ඔයාලට දෙන්න පුළුවන් එහෙම නේද? ඒ වගේම අංජන අයියා ඇතුළු සියළුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේසා විශාල කාර්යකට අපි හැමොමවත් එක්කරගෙන කලාට… සුභපැතුම්. ජයෙන් ජය.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,768 downloadsDownload 24.S02E05.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “චන්දිම අමරසිංහ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

චන්දිම අමරසිංහ

Subtitles

1,768 downloadsDownload Subtitles75 KB

28 comments

  1. සජීවි

    තෑන්ක්ස්.

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. කල්හාර ප්‍රසාද්

    තැන්කූ ඈ :-)

    1. කල්හාර ප්‍රසාද්

      මෙහෙම කියනවට තරහා වෙන්න එපා මචං, උඹ කතාව තේරුම් අරන් නෙවේ සබ් දාලා තියෙන්නෙ. මං දැන් බලපු විනාඩි පහ ඇතුලෙ තිබ්බ සබ් එකේ බාගෙට බාගයක්ම වැරදියි. උන් කතාවෙන දේ නෙවේ උඹේ සබ් එකේ තියෙන්නෙ. මේකට සබ දෙන අනිත් අයත් කතාව මුල ඉඳන් බලලා සබ දානවනම් තමයි හොඳ.

    2. nuwantha

      It's true, there is some mistakes brow,

    3. CN

      nikan dunna sub eka balapan yako nikan eke waradi hoyanne nathuwa. U karapu eka waradinam uba illagena karanna thibbane.

    4. CTU

      උඹ මරු කතාවක්නේ කියන්නෙ, නිකං දුන්නා කියලා මෙහෙම බොරු දෙන්න ඕනෙ නෑනෙ. බැරිනම් නිකං ඉන්න තිබ්බනේ. එහෙනම් පුළුවන් කෙනෙක් කරනවනෙ.

    5. Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

  4. Saluwa

    අමූලික බොරුනේ මේ සබ් එකේ තියෙන්නෙ. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනේ පුළුවන්නම් කවුරුහරි ආයෙත් මේ කොටසට සබ් එක දාන්න. ප්ලීස්.

  5. Sisira Hegoda

    Thanks.

  6. Isu DP

    Niyamai Chamdima Sahoo......
    Digatama Inna Baiscope Ekth Ekka...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  7. Gayan

    Ela kolloooooooooo

  8. “චූටී මල්ලි”

    එල එල එලෝ...
    සබට තුති
    ඔබට ජය........

  9. yashan

    thanx wewa..!

  10. HHH

    එපිය බලලා නෙවේ වගේ සබ්ටයිටල් හදලා තියෙන්නෙ.

  11. dev

    bohoma stuti saho... .

  12. CN

    nikan dunna sub eka balapan yako nikan eke waradi hoyanne nathuwa. U karapu eka waradinam uba illagena karanna thibbane.

  13. කළිදු වසුක

    සහෝ දිගටම සබ් දාන්න
    උත්සහාය අතහරින් එපා

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. chandima amarasinghe

    සියළු දෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා. වැරදි පෙන්නලා දුන්න හැමොටමයි . මාව දිරිමත් කරපු සියළු දෙනාටයි මගේ ප්‍රනාමය. අඩු පාඩු ටික හදලා නැවත මම මේක දෙන්නම්. ඔයාලගේ රස වින්දනයට බදාවක් උනානම් සමාවෙන්න. ටිකක් ඉවසන්න මම මේක නැවත දෙන්නම්.

  17. රොයිලි

    බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  18. Nishshanka Ruwan

    ස්තූතියි :)

  19. sajith

    තෑන්ක්ස්.ඒත් කථාව දන්නෙ නැති කෙනෙක් සබ් දාලා තියෙනවා කියලා හිතෙනවා.ජනාධිපතිට ගොඩක් වෙලාවට සභාපති කියලා තියෙනවා.තවත් දේවල් තියෙනවා.පුළුවන්නම් ඒවා හදන්න.thnx

    1. Anonymous

      MAth me oya tika kiynna awe kalinma dalane eka nisa oni na hithuna. Kisima galapimak na sentences wala.

  20. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  21. Ysa

    අනේ මන්දා බන් සබ නන් බර අවුල්...මෙහෙම කිව්වට තරහ වෙන්ඩ එපා,ඒත් බලන්ඩ ගියාම එපා වෙනවා... :-(

  22. Anonymous

    මොකක්ද මේ සබ් එක. කරන්න බැරි නම් නිකන් ඉදාන් බන්