එහෙනම් මෙන්න පස්වෙනි කොටස.මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න වෙන්නේ බොක්සින් ක්‍රීඩකයෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. ඇත්තටම එයාගේ සිරුර හම්බවෙන්නේ මැරිලා දවස් තුනකට විතර පස්සේ.එයාව එතකොට මීයොත් කන්න පටන් අරගෙන. එයාගේ නම රාවුල් ලෝපස්. එයා පොඩි ලමයින්ට ක්‍රීඩා ආයතනයක් පවත්වාගෙන ගියපු කෙනෙක්.කොහොමහරි ම…

එහෙනම් මෙන්න පස්වෙනි කොටස.මේ කොටසේදී හෙන්රිට සහ ජෝට පරීක්ෂණ කරන්න වෙන්නේ බොක්සින් ක්‍රීඩකයෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. ඇත්තටම එයාගේ සිරුර හම්බවෙන්නේ මැරිලා දවස් තුනකට විතර පස්සේ.එයාව එතකොට මීයොත් කන්න පටන් අරගෙන. එයාගේ නම රාවුල් ලෝපස්. එයා පොඩි ලමයින්ට ක්‍රීඩා ආයතනයක් පවත්වාගෙන ගියපු කෙනෙක්.කොහොමහරි මෙයා මැරිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙලා කියලා තමයි පේන්න තියෙන්නේ. එයාට ඒක එන්නත් කරගනිපු සිලින්ජරයත් එයාගේ අතේ එහෙමම තියෙනවා. ඒ උනාට හෙන්රිට මේක සැකයි. ඇත්තටම හෙන්රි පරීක්ෂණ කරනකොට එයාට පේනවා එන්නත් කරලා තියෙන්නේත් හරි තැනට නෙමෙයි කියලා. ඒ වගේම හෙන්රි මෙයාගේ ඇඟේ තිබුන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගන්න ඒවා විකුණන කෙනෙක්ගෙන් හෙරොයින් සල්ලි දීලා ගනිද්දී පොලිසියටත් අහුවෙනවා. ඊට පස්සේ ජෝගේ ලොක්කාගෙන් බැනුම් අහනවත් එක්ක.කොහොමහරි කරුණු කාරණා හොයාගෙන යනකොට මෙයා මැරිලා තියෙන්නේ මත්ද්‍රව්‍ය නිසා නෙමෙයි කියලාහෙන්රි හොයාගන්නවා.
කතාවෙන්ම බලන්නකෝ කොහොමද මැරුණේ කියලා. හයවෙනි කොටසින් එහෙනම් හමුවෙමු. ඔයාලාගේඅදහස් පලකරන්නත් අමතක කරන්න එපා. ඔබට ජය!!!
125 MB (HD) කොපිය මෙතනින් බාගන්න
E4410A641A7B6D8FD89396F6ED5AC3FBB86891B8245 MB (HD) කොපිය මෙතනින් බාගන්න
BA05796FBDA9D9EF71B2E62524F890C2F7045B83450 MB (HD) කොපිය මෙතනින් බාගන්න
81DC463203F374EAAFC07E1D368CB031948F3E1A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,220 downloadsDownload Forever-2014-S01E05.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
22 comments
ANJANA
Ruchira
නියමයි සහෝ දිගටම දෙමු…
sub 1ට බෝහෝම ස්තුතියි…..චරිත
සබට තුති. දීලා තියෙන ලින්ක් පිටු ටික වෛරස් මෘදුකාංගය මගින් අවහිර කරනවා.
lakshitha
thnx saho :D ikmnte ithuru ewth oni
isuru
බොහොම ස්තූතියි!!!!!!
SaDuN dAnUsHkA (ධනූ)
සබට තුති
Kulanjana Maduranga
niayamai…onn ehenm gaththa.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
අශේන් මදුශංක
බොහොම ස්තූතියි........!!!
me
Thanks
Anonymous
තෑන්ක්ස් බ්‍රෝ පට්ට !❤️
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දවසට එකයි. මරු.
ජය වේවා. !සජීවී
thanks
rejith
thanks
“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........imal
thanks mcho sub walata
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanjeewa
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ප්‍රදීප්
සබට තුති :)
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks..