හුඟ කාලෙකට පස්සේ නේද? කොහේද ඉතින් මගේ වැඩ හිරවුණ නිසා මුකුත් කරගන්න බැරිවුණානේ. ඊට වඩා මම මමේ පාර සාමාන්‍ය පෙළ කරනවනේ. පාඩම් කිරීමත් එක්ක කලාතුරකින් තමයි උපසිරැසි හදන්න වෙන්නේ. කොහොමහරි මේක හැදුවා. මේ කතාව “අන්තරාය අඩවියක“ පොතේ දක්වලා තියෙන නේවාසික රෝගියා කියන අබිරහස. කතාව මෙහෙමයි. දන්නවත් ඇතිනේ ඒක…

Adventures of Sherlock Holmes

හුඟ කාලෙකට පස්සේ නේද? කොහේද ඉතින් මගේ වැඩ හිරවුණ නිසා මුකුත් කරගන්න බැරිවුණානේ. ඊට වඩා මම මමේ පාර සාමාන්‍ය පෙළ කරනවනේ. පාඩම් කිරීමත් එක්ක කලාතුරකින් තමයි උපසිරැසි හදන්න වෙන්නේ. කොහොමහරි මේක හැදුවා. මේ කතාව “අන්තරාය අඩවියක“ පොතේ දක්වලා තියෙන නේවාසික රෝගියා කියන අබිරහස.

කතාව මෙහෙමයි. දන්නවත් ඇතිනේ ඒක. මේ වතාවේ හෝම්ස්ගෙන් උදව් ඉල්ලගෙන එන්නේ පර්සි ට්‍රෙවල්යන් කියන වෛද්‍යවරයා. ඔහුට මුහුණ දෙන්න සිද්ධවෙච්ච අමුතු අත්දැකීමක් ගැන ඔහු හෝම්ස්ට කියනවා. මොකක්ද මේ අත්දැකීම? දැන් ඔහු ඉතා පොහොසත් වෛද්‍යවරයෙකු වුණත් අවුරුදු දෙක තුනකට කලින් ඔහු සායන පැවැත්වීමට ස්ථානයක්වත් නැතිව අසරණ වෙච්ච වෛද්‍යවරයෙක්. දවසක් ඔහුව හමුවෙන්න එනවා බ්ලෙසින්ටන් නම් මහත්මයෙක්, ට්‍රෙවෙල්යන්ට සියළු පහසුකම් සහිත වෛද්‍ය චිකිත්සාගාරයක් ලබාදෙන බවටත්, එහි සියළු වියදම් ඔහු දරන බවටත්, ට්‍රෙවෙල්යන්ට ලැබෙන මුදලින් හතරෙන් තුනක් තමාට දෙන ලෙසත් කියමින්. මේ අමුතු ඉල්ලීමේ අරුත තේරුණේ නැතත් ට්‍රෙවල්යන් එතැනට යනවා. ඒ බ්ලෙසින්ටන්ගේ නිවස. ඔහුගේ චිකිත්සකාගාරය එක කාමරයක තිබුණා. බ්ලෙසින්ටන් තවත් කාමරයක ජීවත් වුණා. ඔහු ට්‍රෙවෙල්යන්ගේ නේවාසික රෝගියෙක් ලෙසයි ජීවත් වුනේ. දවසක් ඔහු පත්තරේ තිබුණ ගෙවල් බිඳුමක් ගැන අහලා හාඳටම බයවෙලා, සම්පූර්ණ ගෙදරම යකඩ පොලු දමලා  ආරක්ෂා කර ගන්නවා.

ඉතින් මොකක්ද මේ අමුතු හැසිරීමේ තේරුම? කවුද මේ බ්ලෙසින්ටන්? ගෙවල් බිඳුමක් ගැන අහලා ඇයි ඔහු කලබල වුනේ? ඇයි ඔහු වෛද්‍යවරයෙක් තමාගේ ගෙදරට ගෙන්වාගත්තේ? හෝම්ස් මේක කොහොම විසඳාවිද? මේ ප්‍රශ්න වලට උත්තර මම දෙන එක හරි නෑනේ ඔයාලම කතාංගය බලලා බලාගන්න. තව එකක්….ගොඩක් අය මගෙන් SAW VII එකට සබ් දාන්න කියලා ඉල්ලුවනේ. ඔන්න සුබ ආරංචියක්. ඊළඟට මම ඒකෙ උපසිරැසියයි ගේන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකෙ උපසිරැසියත් එක්ක මුණගැහෙමු.

ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා ප්‍රකාශ කරලා කොමන්ට් එකක් දැම්මා කියලා මම තරහ වෙන්නේ නෑ.

 

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,689 downloadsDownload Sherlock-Holmes-S02E04.-baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

1,689 downloadsDownload Subtitles31 KB

29 comments

  1. මම අහිංසකයි

    suba ekata sthuthi saho . Digatama karagena yanna jayen jaya

  2. Yenu

    Thank you…………….

  3. නලින් පෙරේරා

    ස්තුතියි තාමර මල්ලි..!

    ඉතුරු ටිකත් ගෙමු හිමිට..

    ජය වේව‍ා!

  4. ganesh

    මෙක නමි නියම කතාවක් වගේ ඉදිරියටත් මෙවැනි උපරුසි ගැන්විමි වලට ශක්තිය ධෛර්්‍යය ලැබෙිවා

  5. sanjeewa

    thanks

  6. Dulitha

    thanks ...මල්ලියා..ඉතුරු ටිකත් ඉක්මනට දෙනකන් බලන් ඉන්නෙ.......දෙන්නෙක්ම මේ කතාමලව ඉවරකරන්නැතුව මග නැවැත්තුව.... කමෙන්ට් අඩු නිසා වෙන්න ඇති. මල්ලි ඔයානම් ඉවර වෙනකම්ම දෙන්න හොදේ.......

  7. kanchana

    mama meka denakam balagena inne... okkoma sub denna malli.. oyata godak sthutiy , meke sub karanna amaruda danne ne .wachana amaru athi, eth api balagena innawa e laga eka dena kam...

  8. kanchana

    64 denek aragena comment adu unata , oya e gena hithannako....

  9. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මග නවත්තන්නෙ නැතුව දිගටම දෙන එක තමයි වටින්නෙ.
    ජය වේවා. !

  11. ශාමල් මනෝජන්

    තාමර සහෝදරයා, ඔයා නම් නියමයි අෑ. මේ කතා මාලාව කොහොම හරි ඉවරකරන්න ලැබේවා කියලා පතනවා. Saw 7 ඒනකම් අපි බලන් ඉන්නේ. YIFY පිටපත ටම සබ දෙන්න හොදේ. ෂර්ලෝක් හෝම්ස් ඉවරකලාට පස්සෙ පුළුවන්නම් X-Files කතාමාලාවට අවධානය යොමුකරන්න කියලා මම ඉල්ලලා සිටිනවා.

  12. kasun

    niyami saho.me kata malwawe okkatama sub denna kyala illlanwa.thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. sajeevi

    thanks

  15. jayanandana

    මග නවත්තන්නෙ නැතුව දිගටම දෙන එක තමයි වටින්නෙ.

  16. mkr

    මම අලුතෙන් මේ සීරිස් එක බලන්න ගත්තේ. නියමයි. දිගටම ඔබේ සහයෝගය අපේක්ශා කරමි.

  17. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. @m

    thanks for the sub....
    anith episode walatath sub denna puluwannam watinawa....

  21. thilina

    thanks for the sub.....
    anith episode walatath sub dunnanam watinawa....

  22. kanchana

    mama adath beluwa oya aluthen sub dalada kiyala... kamak ne wena wedath atine

  23. Lakmal

    ela machan thanks okkoma sub diyan ok

  24. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  25. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  26. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. tharindu

    නියමයි බ්‍රෝ..ජය වේවා

  28. chamodya chathuranga

    නියමයි අනිත් episode වල sub ටිකත් දාන්නකෝ ...!!

  29. DBM

    Thank u saho