දෙවෙනි සීසන් එකේ අන්තිම කතාංගයටත් ආවා නේද? ඔන්න මේකත් ඉක්මනටම දුන්නා. දන්නවා ඇතිනේ කතාව. අවසන් ගැටළුව කතාව තමයි ෂර්ලොක් හෝම්ස් කතාවල එක නැවතුමක් සලකුණු කරන්නේ. මේක තියෙන්නේ පොත්වල තියෙන පිලිවෙලට නෙවෙයි. උදාහරණයක් විදියට මම කලින් දීපු රතු හිසකෙස් ගැටළුව කතාවේ චිත්‍රපටියේ තියෙන විදියට මහාචාර්ය මොරියා…

Adventures of Sherlock Holmes

දෙවෙනි සීසන් එකේ අන්තිම කතාංගයටත් ආවා නේද? ඔන්න මේකත් ඉක්මනටම දුන්නා. දන්නවා ඇතිනේ කතාව. අවසන් ගැටළුව කතාව තමයි ෂර්ලොක් හෝම්ස් කතාවල එක නැවතුමක් සලකුණු කරන්නේ. මේක තියෙන්නේ පොත්වල තියෙන පිලිවෙලට නෙවෙයි. උදාහරණයක් විදියට මම කලින් දීපු රතු හිසකෙස් ගැටළුව කතාවේ චිත්‍රපටියේ තියෙන විදියට මහාචාර්ය මොරියාටිත් සම්බන්ධයි. ඒත් පොතේ එහෙම කාරණයක් කියලා නෑ. මේ වගේ පොත හා චිත්‍රපටිය අතර පරස්පර විරෝධි කරුණු රාශියක් තියෙනවා. ඒවා අපිට අදාල නෑනේ. කතාව පැත්තට හැරෙමු.

මහාචාර්ය මොරියාටිගේ වැඩ වලට ෂර්ලොක් හෝම්ස් දිගටම ඇඟිලි ගැසීම නිසා මොරියාටි හෝම්ස්ව මේ ක්ෂේත්‍රෙයන් ඉවත් කරන්න උපක්‍රම යොදනවා. වරක් ඔහුව යට කරවන්න අශ්ව කරත්තයක් එවලා ඔහුට අනතුරු අඟවනවා. තව පාරක් උඩ ඉඳන් ඔහු ළඟටම ගලක් පෙරලනවා. තව පාරක් මැරයන් යොදවලා ගස්සවනවි. හෝම්ස් මේ ඔක්කොගෙන්ම බේරිලා 221/බී වලට එන්නේ ජනේලෙන්. වොට්සන් ඔහුව ඇතුලට ගන්නවා. ඉන්පස්සේ හෝම්ස් කියනවා වොට්සන් බේකර් වීදියේ නොහිටි වෙලාවේ මහාචාර්ය මොරියාටි තමා හමවීමට ආ හැටිත් ඔහු හෝම්ස්ට තර්ජනය කල විදියත්. ඉන්පස්සේ හෝම්ස් එංගලන්තයෙන් පලායන්න සැලසුමක් වොට්සන්ට කියනවා. ඒක මට මෙතන කියන්න බෑ. කොහොමහරි ඔවුන් යන්නේ ස්විට්සර්ලන්තයට. කතාව කියවපු අය ඉතිරි හරිය දන්නවා ඇතිනේ. කතාව කියවපු නැති අය ඉතිරි හරිය චිත්‍රපටියෙන් බලාගන්න. ඒනිසා මම මෙතනින් එහාට කියන්න යන්නේ නෑ.

දෙවෙනි සීසන් එක ඉවරයිනේ. තුන්වෙනි සීසන් එකේ පළමු කතාංගය එක්ක මුණගැහෙමු. කතාවේ නම මම කියන්න යන්නේ නෑ. ඔයාලම හොයාගන්නකෝ. එහෙනම් ගිහිල්ලා එන්නම්. 

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,684 downloadsDownload Sherlock-Holmes-S02E06.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

1,684 downloadsDownload Subtitles26 KB

22 comments

  1. Yenu

    Thank you....................

  2. channa

    Nice work. Ubala wage sahodarayo innako lankawe kollanta kammali kamak dannene. Thanks brother

  3. sajeevi

    thanks

  4. පොඩි මෑන්

    Thanks saho sabata :lol: :D

  5. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. භාග්‍ය වික්‍රමසිංහ

    niyamayi

  7. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. jayanandana

    බොහොම ස්තුතියි , ඒ වගේම ගොඩක් පින් මචන් මේ කරන වැඩේට

  9. mkr

    thanks 4 ur effort. we are very appropriate it. thanks again !!!

  10. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  11. එල්.සී. දමැල්

    උපසිරසට තුති!
    ජය!

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩේ මග නවත්තන්නෙ නැතිව කරන ක තමා වටින්නෙ.
    ජය වේවා. !

  13. kanchana

    ow ne oya ikmanata dila thamay... mokada mata thama rathu kek getaluwe sub gatthata balanna beri una gedara weda godakata hira wela e athare oya mekata sub dila... sthutiy malli

  14. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  15. ශාමල් මනෝජන්

    සබට ගොඩක් ස්තූතියි! දිගටම කරගෙන යමු..................

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. prabhath

    t

  18. “චූටී මල්ලි”

    පත සයිස් නෙහ්
    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. tharindu

    නියමයි බ්‍රෝ..ජය වේවා

  21. Prasad Kandamulla

    '''''''''සබ්'''' එකට බොහොම ස්තුතියි සහෝ.....

  22. upul

    ko anith ewa?