අපි එහෙනම් 17 වෙනි කොටසටත් ලඟා උනා. අද කොටසත් ටිකක් රසවත් එකක්. හිතාගන්න බැරි විදිහේ වැඩක් වෙන්නයි යන්නේ. ඒ වගේම කොමික් පොත් වල ඉන්නවා රෙඩ් හුඩ් මෑන් කියල කෙනෙක්. එයා ගැන එයා හැදුනේ කොහොමද කියල අද කතාව ගලායනවා. ඊට අමතරව බෘස් වෙයින් කලින් සතියේ එයාගේ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය මුණ ගැහුනනේ. මතකද ඇල්ෆ්‍ර…
අපි එහෙනම් 17 වෙනි කොටසටත් ලඟා උනා. අද කොටසත් ටිකක් රසවත් එකක්. හිතාගන්න බැරි විදිහේ වැඩක් වෙන්නයි යන්නේ. ඒ වගේම කොමික් පොත් වල ඉන්නවා රෙඩ් හුඩ් මෑන් කියල කෙනෙක්. එයා ගැන එයා හැදුනේ කොහොමද කියල අද කතාව ගලායනවා. ඊට අමතරව බෘස් වෙයින් කලින් සතියේ එයාගේ සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය මුණ ගැහුනනේ. මතකද ඇල්ෆ්‍රඩ් කිව්වා අපි දෙන්නගෙන් කවුරු මැරෙයිද දන්නේ නැහැ කියලා.
බෘස් වෙයින් අත ගහන්න යන්නේ ලේසි පහසු වැඩකට නෙමේ. කොහොම නමුත් අද ඇල්ෆ්‍රඩ්ගේ පැරණි මිත්‍රයෙක් එනවා වෙයින් මන්දිරයට. එයා ඇත්තටම ඇල්ෆ්‍රඩ්ට හිතවත් කෙනෙක්ද කියලා බලාගන්න වෙන්නේ අන්තිමේදී. ඒ වගේම්, ඒ වගේම රෙඩ් හුඩ් කල්ලිය අවසානයක් වෙන්නේ නැහැ. එයාල අතින් අතට යන චරිතයක් නිර්මාණය කරන්නේ. එහෙනම් ගහින් එන්නම්. හැමෝටම ජය වේවා!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,034 downloadsDownload Gotham-S01E17.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
37 comments
නලින්
චාමික
පට්ට.... ස්තුතියි හසන්ත අයියා!
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ :D
S.K.Ruchiranga
elaaaa machooo thx
Ravindu
Thanks HASANTHA
** Good Luck**
Yenu
Thank you....................
nisala udara
thanks
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම තුති හසෝ
ජයR.D
ස්තුතියි හසන්ත අයියේ.........වැඩ රාජකාරි මැද සබ් කරලා ඉක්මනටම අපිට ගෙනත් දෙනවට බොහෝම පින්.
Anushka
අහෝ.. ඇල්ෆ්‍රඩ්..........
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:DHeshannaveen
උපසිරසියට බොහෝම ස්තූතියි..ගොඩක් ස්තුතියි
Thisan
thk bro
Deshan
බොහොම ස්තුතියි
sajeevi
thanks
Thanuja Deeman
සබට තුති !!!!!!
Mahesh
sub ekata thanx aaaaaaaaa
sanath indika
thx baroo
Thoshan Tharaka
Ela SUB 1kata Thank youu
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa......
kavinda
බොහොම ස්තුතියි
thisal
ස්තුතියි හසන්ත අයියා
ආදරය හීනයක්
තැංකුයියෝ
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisara
thanks aiye :D
Dinik shehan
Thanx aiya.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
තව 5 නේ.
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!Jayz Waniganeththi
Saho dan enna rnnama gotham eke sub denna sahena late wenawane? Eng sub & torrent avith dawas gaanakne dan EP18???
Dilanka
Can't wait :(
Kushen
Thanks saho
maduka
hip hip hure
jaya wewa“චූටී මල්ලි”
පත සයිස් නෙහ්
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S01- E17] with Sinhala Subtitles |රතු හිස්වැසුම් කල්ලිය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/GOTVSNEW1.jpg)

ස්තුතියි හසන්ත අයියා! මෙක දෙනකල් බල බල හිටියේ.
ජය වේවා!
එළස්ස්!!