ඔන්න එහෙනම් ඊළඟ කතාංගයත් අරගෙන මම ආවා. මේ කතාව ගැන කතා කළොත් මේක කොනන් ඩොයිල්ගේ The Priory School කතාවේ සිංහල පරිවර්තනය. චන්දන මෙන්ඩිස් මහතාගේ “මළගිය ඇත්තෝ සාක්කි දෙති“ කියන පොතේ තමයි මේක අන්තර්ගත වෙන්නේ. හෝල්ඩනස් කියලා ආදිපාදවරයෙකුගේ පුතා අතුරුදන් වෙනවා. ඔහුව හොයාගන්න එක තමයි හෝම්ස්ට පැවරෙන වගකීම.…

ඔන්න එහෙනම් ඊළඟ කතාංගයත් අරගෙන මම ආවා. මේ කතාව ගැන කතා කළොත් මේක කොනන් ඩොයිල්ගේ The Priory School කතාවේ සිංහල පරිවර්තනය. චන්දන මෙන්ඩිස් මහතාගේ “මළගිය ඇත්තෝ සාක්කි දෙති“ කියන පොතේ තමයි මේක අන්තර්ගත වෙන්නේ. හෝල්ඩනස් කියලා ආදිපාදවරයෙකුගේ පුතා අතුරුදන් වෙනවා. ඔහුව හොයාගන්න එක තමයි හෝම්ස්ට පැවරෙන වගකීම. මේ පරීක්ෂණය අරගෙන එන්නේ හෝල්ඩනස් සාමිගේ පුතා සැල්ටයර් සාමි ඉගෙනගන්න පාසලේ විදුහල්පති හක්ස්ටබල්. ඔහු අතුරුදහන් වුණ රාත්‍රියෙදිම ඒ පාසලේ ගුරුවරයෙක් වුණ හෙයර් හෙයිඩෙගර් කියලා කෙනෙකුත් අතුරුදන් වෙනවා. ඒ වගේම ඔහුගේ බයිසිකලයත් අතුරුදන් වෙනවා. හෝම්ස් මේ නිසා ප්‍රහ්න වැලකට මුහුණ පානවා. කාගෙත් සැකය අර ගුරුවරයා ළමයා පැහැරගත්ත බව. ඒත් හෝම්ස්ට මේ ගැන විශ්වාස නැහැ.
ඇත්තෙන්ම සැල්ටයර් සාමි පැහැර ගත්තේ හෙයිඩෙගර් ද? එහෙනම් ඔහුට මොකද වුණේ? සැල්ටයර් සාමි පණපිටින්ද? හෙයිඩෙගර්ගේ බයිසිකලයට මොකද වුණේ? මේ ප්‍රශ්න වලට මැදි වෙන හෝම්ස් අන්තිමට ඒවට උත්තර හොයා ගන්නවා. විශේෂයෙන් කියන්න ඕන මේ ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් අඩුපාඩු තිබුණා, කාල රාමු වැරදියි, කතා කරන වචනය වෙනුවට වෙනත් වචන යොදලා තිබුණා, සමහර වචන මග ඇරිලත් තිබණා. ඒ ඔක්කොම මම මට පුළුවන් විදියට නිවැරදි කළා. ඊළඟට තියෙන්නේ තුන්වෙනි කතා සමයේ අවසාන කතාංගය නේද? ඒකත් අරගෙන ඉක්මනටම එන්නම්. මේ කතාවේ හෝම්ස්ට විසඳන්න ලැබෙන්නේ නෙවිල් සෙන්ට් ක්ලෙයාර් කියලා ව්‍යාපරිකයෙක් අතුරුදන් වීම සම්බන්ධ ගැටළුවක්. ඒක මිනීමැරුමක් කියලා පොලීසිය සැක කරනවා. මිනීමරුවා විදියට සැක කරන්නේ හිඟන ආබාධිතයෙක්. නෙවිල් සෙන්ට් ක්ලෙයාර්ගේ මෘතශරීරය හොයාගන්නත් බැරි වෙනවා. ඉතින් ඇත්තෙන්ම නෙවිල් සෙන්ට් ක්ලෙයාර් මැරිලද? එහෙනම් මිනීමරුවා කවුද? කොහොමද මැරුවේ? නැත්නම් සෙන්ට් ක්ලෙයාර්ට මොකද වුණේ? ඔය ප්‍රශ්නවලට උත්තර කතාව බැලුවම ලැබෙයි. එහෙනම් ඉක්මනටම ඊළඟ කතාංගයත් අරගෙන එන්නම්. ඒකෙ නම නම් මම කියන්නේ නෑ. ඒ කතාංගයත් එක්ක ආපහු හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
933 downloadsDownload The-Adventures-of-Sherlock-Holmes-S03E06.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
16 comments
akskshan
Suranjaya_91
thankz malliyooooooooo.. keep it up
නලින් පෙරේරා
බොහොම ස්තූතියි තාමර මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
asiri
MAXXAAAA
Chalana Rukshan
thnx bro... digatama demu
Dilip
oya nam supirima kollek ah. thnq malliya..
anurA
තාමර මල්ලි නියමයි .........මෙක එනකන් බලාගන හිටියේ .........
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu Athukorala
නියමයි බ්‍රෝ..ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි තාමර මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ජයා
උපසිරසියට බෝම තෑන්ක්ස් මලයෝ...!!! ඉතිරි ටිකත් පට පට ගාලා දුන්නනම් තමයි සෝක් ඔන්න :D
sameera
thanks bro...
Prasad Kandamulla
වැඩේ දිගටම කරගෙන යමු.....ඔහොම....
බොහොම ස්තුතියි....මහන්සියට.............chinthaka
ela ela mallo thank you very much.... patta patapata.....
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි..........
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela bro
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!