Watch Trailer

Oh My Ghostess (2015 – ) [E03] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

මේ හොල්මනට එළියට එන්න බැරුව නා බොං ‍සොන්ගේ ඇගට හිරවෙනවනේ. ඉතින් නා බොං සොන් වගේ, හැම වැඩක්ම මෙයාට කරන්න වෙනවා. ඔන්න ඒ අතරේ එයාට අහම්බෙන් එයාගේ මල්ලිවයි තාත්තවයි හම්බවෙනවා.. කිසිම දෙයක් මතක නැතුව තිබුන මේ හොල්මනට හැමදෙයක්ම මතක් වෙනවා. එයාගේ තාත්තවත් අදුනගන්නවා. එයා ආදරේ කරපු කෙනාවත් අදුනගන්නවා. හැමද…

මේ හොල්මනට එළියට එන්න බැරුව නා බොං ‍සොන්ගේ ඇගට හිරවෙනවනේ. ඉතින් නා බොං සොන් වගේ, හැම වැඩක්ම මෙයාට කරන්න වෙනවා. ඔන්න ඒ අතරේ එයාට අහම්බෙන් එයාගේ මල්ලිවයි තාත්තවයි හම්බවෙනවා.. කිසිම දෙයක් මතක නැතුව තිබුන මේ හොල්මනට හැමදෙයක්ම මතක් වෙනවා. එයාගේ තාත්තවත් අදුනගන්නවා. එයා ආදරේ කරපු කෙනාවත් අදුනගන්නවා. හැමදෙයක්ම කිව්වට මෙයා මැරුනේ ඇයි කියල නම් මෙයාට මතක් වෙන්නෙ නෑ.. ශින් සුන් හේට පුළුවන් වෙනවා එයාගේ දුප්පත් තාත්තටත් උදව් කරන්න. එහෙම කරන්න ගිහිල්ලා ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්නත් වෙනවා. කතාව බලන්නකෝ…

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,598 downloadsDownload Oh.My_.Ghost_.E03.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Subtitles

1,598 downloadsDownload Subtitles37 KB

26 comments

  1. akskshan

    ela bro
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    baiscope alerts

    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න

    හැමෝටම ජය වේවා!!!!!!!

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි.

  2. Wajira Dalu

    thanks filuma balalama innam comment denna kalin

    1. Chalitha Jayamal

      මේක ලස්සන drama එකක්.. බලලම ඉන්න.

  3. නවින් නිසල්

    නියමයි එනකම් බලාගෙන ඉදියේ...

    1. Chalitha Jayamal

      සතුටුයි.. එහෙනම් බලලා ඉන්න.

  4. Chami.S

    Thanks.. Good Luck.....

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  5. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    1. Chalitha Jayamal

      ස්තූතියි.. දිගටම අපිත් එක්ක ඉන්න.

  6. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chalitha Jayamal

      ස්තූතියි.. කතාව පට්ට නේද..

    2. ramiru

      තෑන්ක්ස් සබ් එකට

    3. Kulanjana Maduranga

      niyamai bro...digatama denn

  7. kavinda

    දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    1. Chalitha Jayamal

      ගොඩාක් ස්තූතියි.. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.

  8. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chalitha Jayamal

      ස්තූතියි රොයිලි අයියා..

  9. madush

    ilaga ekath ikmanatama onaaaaaaaa :)

    1. shamod

      bro ilaga kotas tikt ikmnta damu ne ;)
      patta katawak meka ekai

    2. Chalitha Jayamal

      ස්තූතියි.. පුළුවන් තරම් ඉක්මනට දෙනවා..

  10. Dasanayaka

    Thanks... lassana Drama ekak..

    1. Chalitha Jayamal

      ස්තූතියි. දිගටම බලන්න

  11. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු....!!!

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!