ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ හරියටම කිව්වොත් මාස 10කට විතර පස්සේ මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ආපහු ආවා. ප්‍රමාදයට පුධාන හේතුව වුණේ සාමාන්‍ය පෙල විභාගය. ඒකෙන් පස්සේ දෙසැම්බර් 20 වෙද්දී සබ් එකේ අවසාන ටික තමයි හදන්න තිබුණේ. ඒත් මගේ PC එකේ අවුලක් නිසා Hard Drive එක Full-format වුණා. ඒ…

ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සේ හරියටම කිව්වොත් මාස 10කට විතර පස්සේ මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ආපහු ආවා. ප්‍රමාදයට පුධාන හේතුව වුණේ සාමාන්‍ය පෙල විභාගය. ඒකෙන් පස්සේ දෙසැම්බර් 20 වෙද්දී සබ් එකේ අවසාන ටික තමයි හදන්න තිබුණේ. ඒත් මගේ PC එකේ අවුලක් නිසා Hard Drive එක Full-format වුණා. ඒ නිසා ආපහු මුල ඉඳලම හදලා ඔන්න දැන් ගෙනත් තියෙනවා.
මේ කතාවේ හෝම්ස්ට විසඳන්න ලැබෙන්නේ නෙවිල් සෙන්ට් ක්ලෙයාර් කියලා ව්‍යාපරිකයෙක් අතුරුදන් වීම සම්බන්ධ ගැටළුවක්. ඒක මිනීමැරුමක් කියලා පොලීසිය සැක කරනවා. මිනීමරුවා විදියට සැක කරන්නේ හිඟන ආබාධිතයෙක්. නෙවිල් සෙන්ට් ක්ලෙයාර්ගේ මෘතශරීරය හොයාගන්නත් බැරි වෙනවා. ඉතින් ඇත්තෙන්ම නෙවිල් සෙන්ට් ක්ලෙයාර් මැරිලද? එහෙනම් මිනීමරුවා කවුද? කොහොමද මැරුවේ? නැත්නම් සෙන්ට් ක්ලෙයාර්ට මොකද වුණේ? ඔය ප්‍රශ්නවලට උත්තර කතාව බැලුවම ලැබෙයි.
එහෙනම් ඉක්මනටම ඊළඟ කතාංගයත් අරගෙන එන්නම්. ඒකෙ නම නම් මම කියන්නේ නෑ. ඒ කතාංගයත් එක්ක ආපහු හමුවෙමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,522 downloadsDownload Sherlock.Holmes.S03E05.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
24 comments
sanjeewa
ප්‍රණීත් චින්තක
කාලෙකින් නේද අඩවියට ආවේ.
පරක්කු වුනු එකට නම් කරන්න දෙයක් නෑ.
ඒත් දැන් දිගටම දෙමු නේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.Udeesha bandara
ammo sahenna kalgihin bn..magata wekan balala nwaththala bln hitiya aith dei kyala..thanks bn
Udeesha bandara
ammo sahenna kalekin bn..magata wekan balala nwaththala balan hitiya aith dei kyala..thanks bn
Chalana Rukshan
ammoo.. kollo digatama dipan.. good luck..
Dilip
සබ් දීල තියනවා දැකල මම උද ගියා. ගොඩක් ස්තුතිය් මල්ලි. ගොඩක් දවස් බැලුව සබ් දීලද කියල. දිගටම සබ් දෙන්න සහෝ..
Sajith Tharaka
මේ කතාව තාම මම බලල නෑ බන්.. මේක පට්ටම කතාවක්ද Prison Break, Seeker, Vikings, 100, last ship වගේ එක දිගට බලන්න පුළුවන් එකක්ද? නැත්නම් Supernatural වගේ එක එක කොටස් තියෙන එකක්ද බන්?
Pateque
I recommend this machan.
තාමර දෙනුවන්
කියවලා ඇකිනේ චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් කතා. ඒවම ඉංග්‍රීසියෙන් තියෙන්නේ මේකෙ. මේක පරණ කාලේ film කරපු එකක්. ඒ නිසා video quality n resolution ටිකක් අඩුයි. ඒත් පට්ට...
kanchana
malli itin itin godak kalekin thamay ....
sathutuy oyata apiwa mathak unata.....
exam kiwa nisa iwara unata passewath sub tika dey kiyala balagena hitiye
sthutiy
Dilanka Madushan
Malli oka enkn maga balan hitye.. xam iwara nisa dawasa gaane ghin baluwa sub deelada kyla....thanks sub ekata.. ithuru tikatath pluwn ikmanin denna..
BS
nai kaida roos paan kivwalu.... meka denakam hitiye egili gena gena....
Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sameera
thanks malli. malli aye sub denna aapu ekanam godak hondai.
tharindu
නියමයි බ්‍රෝ..ජය වේවා
mahesh
digatama denna series ekama download karala tiyenne sub tamai adu... digatama balanawa api meka.
asiri
patta anit awat digatama demu
නලින් පෙරේරා
බොහොම ස්තූතියි තාමර මල්ලි සිංහල උපසිරැසියට. ජය වේවා෴
Suranjaya_91
thank you malli.... goda kalekin ne
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. දිගටම දෙමු. ජය෴෴ :P :P
mkr
well come back....!!!
heshad
thanks brother......
chinthaka
hammooo mallo mko bn une... exam kohomada ,,,, pc eka dan harida.... godak kal idan balan hitiye sub ekak enakm... mn hithuwe uba aye sub dena ekk ne kiyala... anyway godak thankz bro subata,,, digatama denna balapan suba... api balagena inne sub enakm.. jayawewa .........
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks malli