ඔන්න එහෙනම් තුන්වෙනි කතා මාලාවේ අවසාන කතාංගය ඒ කියන්නේ Season Finale එකත් අරගෙන මම ආවා. මේ කතාව ගැන කිව්වොත් මේක ආතර් කොනන් ඩොයිල් මහත්මයාගේ The Adventure of the Six Napoleons කියන කතාවේ සිංහල පරිවර්තනය. චන්දන මෙන්ඩිස් මහත්මයාගේ මහ රෑ ආ මාරයා කෘතියේ තමයි මේක අන්තර්ගත වෙන්නේ. කතාව කිව්වොතින්, මේ ගැට…

Adventures of Sherlock Holmes

ඔන්න එහෙනම් තුන්වෙනි කතා මාලාවේ අවසාන කතාංගය ඒ කියන්නේ Season Finale එකත් අරගෙන මම ආවා. මේ කතාව ගැන කිව්වොත් මේක ආතර් කොනන් ඩොයිල් මහත්මයාගේ The Adventure of the Six Napoleons කියන කතාවේ සිංහල පරිවර්තනය. චන්දන මෙන්ඩිස් මහත්මයාගේ මහ රෑ ආ මාරයා කෘතියේ තමයි මේක අන්තර්ගත වෙන්නේ. කතාව කිව්වොතින්, මේ ගැටළුව අරන් එන්නේ ස්කොට්ලන්යාඩ් එකේ ලෙස්ට්‍රේඩ් විසින්. ගෙවල්වල තියෙන නැපෝලියන් බොනපාට්ගේ පිළිම බිඳිමින් යන පුද්ගලයෙක් ගැනයි ඔහු හෝම්ස්ට දන්වන්නේ. ලෙස්ට්‍රේඩ් හිතන්නේ මේක ඉතා සුළු නොවැදගත් කාරණයක් ලෙසයි. නමුත් මේ සිද්ධිය හින්දා මිනීමැරුමකුත් වෙනවා. වොට්සන්ගේ මතය වෙන්නේ මේ පිලිම බිදින කෙනා මානසික රෝගයකින් පෙළෙන බවයි. නමුත් හෝම්ස් මේකෙ යම් විශේෂත්වයක් දකිනවා. ඉතින් මේ පිළිම කුඩුකරන්නේ කවුද? ඇයි ඒ? වොට්සන් කියපු විදියට ඔහු පිස්සෙක්ද? මේ ප්‍රශ්නවලට උත්තර ඔයාලම හොයාගන්න. මේ පරීක්ෂණය හෝම්ස්ගේ පරණ පරීක්ෂණයකටත් සම්බන්ධ වෙනවා. ඒ කොහොමද කියලා මම කියන්නේ නෑ.

විශේෂයෙන් කියන්න ඕන මේකෙ ඉතාලි භාෂාවෙන් කතා කරන දෙබස් තිබුණා. ඒවට ඉංග්‍රීසි සබ් එකෙත් උපසිරැසි දීලා තිබුනේ නැහැ. මමත් ඉතාලි භාෂාව දන්නේ නැහැනේ. ඒ නිසා ඉතාලි භාෂාවෙන් කතා කරන අවස්ථා වල [ඉතාලි භාෂාව] කියලා මම යොදලා ඇති. ඒක අවුලක් නැහැ කියලා හිතනවා. චන්දන මෙන්ඩිස් මහත්මයාගේ පොතේ තිබුණ සමහර දෙබස් මම එහෙමම මේකට යොදලා ඇති. ඒවා ටිකක් විස්තරාත්මකයි. ඒත් වැඩිය හොඳයිනේ. හතරවෙනි කතාමාලාවේ කතාංග කීපයක් කලින් දීලා තියෙන බව මම දැක්කා. ඒ නිසා ඒ දුන්න ඒවා ඇර ඊළඟ කතාංගයත් අරගෙන මම ඉක්මනටම එන්නම්.

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,006 downloadsDownload The-Adventures-of-Sherlock-Holmes-S03E07.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                           Next Season >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

1,006 downloadsDownload Subtitles32 KB

18 comments

  1. Chalana Rukshan

    thnx sahoo... digatama denna.. good luck

  2. Dilip

    hemadama kiyanawa wage thnq malli. digatama sub denna. pattai ah

  3. indika

    Tank you very much

  4. Gathsara Umesh...

    sabata thanx.............

  5. Gathsara Umesh...

    sabata bohooma ithuthiy........digatama demu.......

  6. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Gathsara Umesh...

    sabata thuthiy.........
    ayya digatama demu neda

  8. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. අපරාදේ ඉතාලි ඒවා මගෙන් ඇහුවනම් කියල දෙනවනේ. ජය෴෴ :P :P

  9. mkr

    thanks ! nice speed. keep n go ahead. hanks again !

  10. upul

    Godak sthuthi. Ashawen balanne mama godak meka thawa poddai ithuru tikath denna.

  11. Suranjaya_91

    thankz malliyooo

  12. Dulitha

    thank you

  13. Tharindu Athukorala

    නියමයි බ්‍රෝ..ජය වේවා

  14. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ............

  15. chinthaka

    malloo patta aaaaaaaaaaaa ohoma yan ohoma yan....thanks

  16. chinthaka

    malliyoooo thaks wewaaaaaaa

  17. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි

  18. kumarapsp

    Thanks Bro !!!