හොදයි එහෙමනම් ඔන්න අරගෙන ආවා අටවැනි කොටසත්.හ්ම්ම් හැබැයි මේ පාරත් ප්‍රමාදයි.මම තරමක් අසනීප වුන නිසා මේකට මගේ මිත්‍රයකුගේත් සහය අරගත්තා.ඒ නිසා තමා මේ වෙලාවට හරි දෙන්න ලැබුනේ..ආ ඒ බයිලා වැඩක් නැහැනේ.එහෙනම් බලමු අද වෙන්නේ මොකද කියල.. ඉරේට්‍රියාව එල්ෆ් දඩයක්කරුවන් අල්ලගත්තනේ.ඉතින් ඔවුන් ඇයව තවත් පිරිසක…
හොදයි එහෙමනම් ඔන්න අරගෙන ආවා අටවැනි කොටසත්.හ්ම්ම් හැබැයි මේ පාරත් ප්‍රමාදයි.මම තරමක් අසනීප වුන නිසා මේකට මගේ මිත්‍රයකුගේත් සහය අරගත්තා.ඒ නිසා තමා මේ වෙලාවට හරි දෙන්න ලැබුනේ..ආ ඒ බයිලා වැඩක් නැහැනේ.එහෙනම් බලමු අද වෙන්නේ මොකද කියල.. ඉරේට්‍රියාව එල්ෆ් දඩයක්කරුවන් අල්ලගත්තනේ.ඉතින් ඔවුන් ඇයව තවත් පිරිසකට අලෙවි කරනවා.මුලදි පේන්නේනම් ඒ පිරිස ඉතාමත් හොද අය වගේ.හැබැයි ඉතින් එහෙමම නැහැ.ඉරේට්‍රියාව හොයාගෙන එන විල්ටයි ඇම්බර්ලිටයි සෙපලෝව මුණ ගැහෙනවා.අන්තිමේ සේපලෝගේ උදව්වෙන් තමා ඉරේට්‍රියා ඉන්න තැන හොයාගන්නේ.ඔය අතරේ ආර්බලෝන්වල කුමාරයා බීගෙන පිස්සු නටනවා අයියයි තාත්තයි මැරුණු දුකට. ඒවගේම ඇලනොන් බැන්ඩන්ට කියනවා තමන්ගෙන් පස්සේ පූජකයෙක් වෙන්න පුහුණු වෙන්න කියලා. එහෙනම් කට්ටිය බාගෙනම බලන්නකෝ.මීට වඩා කිව්වොත් වැඩක් නැහැ නොවෑ.එහෙනම් හෙට 100 කතාමාලාවෙන් හමුවෙන බලාපොරොත්තුව මත මා සමුගන්නවා.බාගෙන යමින් ගමන් අපිටත් සලකන්න ඕනේ.
150 MB (480p)කොපිය මෙතනින් බාගන්න
FFAD7F94BA5283FE5F354AC8E193193C068E6BBC410 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
A80959BFC43D14029D64A161222334BEFC979A24 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,762 downloadsDownload The.Shannara.Chronicles.S01E08.www_.baiscopelk.com_.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
39 comments
Menuka
sajith
sub ekata thanks saho..........
Kasun Upeksha
හම්මේ දෙවියෙක් නෙමෙයි දේවාලයක්.... සබට තුති සහෝ
Thisara Laksitha
sub ekata thanks saho.....................
Tharindu Madushanka
elama thama bro
sith
haiyoo enkm udhe idan bla idya,,hehe 30zprkwt site ekt en athi :) thnkyou so much
Ravin
Thanks for the sub
Isuru
Thank you. Tikak parakku unata mokada top ekata sub eka denawane... Good Luck!!!!
me
Thanks
kavinda
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
King Ruwan
Thanx..............
c.dark
thanxx aiye........
rajitha
Thanks bro......jayawewa.......!
Sajeevi
Thanks
Sachintha Sudaraka
kathwanam supiri ....
sub ekata thnkz sho..ayesh
meka denakam balan hitiye ban.. ubanam fatta
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Udamith Damith (b\k )
======================
=======
==============================
==========
ගොඩක් ස්තුතියි.
======================================
=========
==============================================================kalindu rukshan
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මේක දිගටම කරගෙන යමු ගොඩක් අසාවෙන් බලන එකක් හොදේ කතා කරන්න දෙයක් na පට්ටsamodya dulshan
Niyamai.. hungak asawen blana deyak...... digatama sub denna brooo....
lakmal
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..fyash
supiri
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakshitha
thnx saho sub 1te :D
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MELAKA
GET WELL SOON BRO
MELAKA
GET WELL SOON BRO !!!
Charuka
thakoo
ashan
thnx bro sub 1kta...............
nuwa
ගොඩාක් ස්තුතියි.ඒවාගේම 150mb කොපිය දාන්න හැමදාම
nuwa
@[1: ]@@[1:[0:1: ගොඩාක් ස්තුතියි.ඒවාගේම 150mb කොපිය දාන්න හැමදාම
]]Menuka
S01:E09 Ikmanata dennako Iwasillak ne...
indika
එල එල සහෝ.....ඔහොම යන්...
Sanjaya
සබට ස්තූතියි සහෝ…
Kumara
Thanks Bro !!!
LAKSHAN
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
lakshan
thanks sub ekata....
kprasadms
Thank You
Pramukmili
Thanxxxxxxxx bro...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සතියක් තිස්සේ එනකම් උන්නේ ගොඩක් පින් වගේම ස්තුතියි...! :)