Watch Trailer

Vikings [S04: E02] with Sinhala Subtitles| රැජිණව මරණු! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, එහෙනම් රැග්න ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකින්වරුන්ගේ එයිතිහාසික වික්‍රමයන් රැගත් මේ කතා මාලාව සිව්වැනි කතා සමයේ දෙවැනි කොටස අරන් එනව මේ විදියට, අද කොටසට IMDB 9.2ක අගයක් ලැබිල තියනව. එංගලන්තය : මතක ඇතිනේ රැග්න එංගලන්තය ආක්‍රමණය කරපු විදිය, අන්තිමේදී සෑහෙන දෙඅවල් ගොඩක් සිද්දවෙලා රැග්න…

Vikings-TV-S4P3
කොහොමද හැම කෙනෙක්ට, එහෙනම් රැග්න ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකින්වරුන්ගේ එයිතිහාසික වික්‍රමයන් රැගත් මේ කතා මාලාව සිව්වැනි කතා සමයේ දෙවැනි කොටස අරන් එනව මේ විදියට, අද කොටසට IMDB 9.2ක අගයක් ලැබිල තියනව.

එංගලන්තය : මතක ඇතිනේ රැග්න එංගලන්තය ආක්‍රමණය කරපු විදිය, අන්තිමේදී සෑහෙන දෙඅවල් ගොඩක් සිද්දවෙලා රැග්න නැවත ගම්බිම් බලා එන්නේ වයිකිං ජනාවාසයක් එංගලන්තයේ පිහිටුවලයි, හැබැයි එක්බර්ත් රජුගේ පුත්‍රයා එතල්වුල්ෆ්ව දම්මල කරපු දේ දකින්න ඇතිනේ අන්තිමේදී, අද ඒ පැත්තටත් කතාව යොමු වෙනව ඔන්න

පැරිසිය : ගිය සුමානේ දකින්න ඇතිනේ රෝලෝ නැවත තමන්ගේ වර්ගයා සහ තමන්ගේම මල්ලිව පාවා දෙන විදිය, මේ වෙනකොට පැරිසියේ ඉන්න වයිකිං වරුන්ව සමුලඝාතනය කරනවා, අද එහෙ මොකෝ වෙන්නේ බලමු.

වයිකිං ගම්මානය: මේ වෙනකොට කතාවේ බරපතලම අන්දමේ සිදුවීම් සමුදායක් සිද්දවෙන්නේ වයිකිං ගම්මානයේ, රැග්නට එරෙහිව කුමන්ත්‍රනයක් දියත් වෙන බවක් තේරෙනවා මේ වෙනකොට, ඒ තමන්ගේ රැජින වන අස්ලග් කුමරියගෙන්, ඔය දේවල් ඔහොම සිද්දවෙනකොට රැග්න සතුරන් අතරේ තනිවෙන බවක් තමා පෙන්න තියෙන්නේ, මේ පැත්තෙන් රැග්නගේ හොඳම මිත්‍රය ෆ්ලොකි හිරබාරයට අරන්, බියෝන් යන්න ගිහින්, ලගතා වෙනම මිත්‍ර සන්ධානයක් ගොඩ නගා ගනිමින් පවතිනව.

බලමු එහෙනම් අද මොකෝ වෙන්නේ කියල,වොකින් ඩේඩ් සමග සදුදට නැවත මුණගැහෙමු. එතෙක් ජය. 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,373 downloadsDownload Vikings.S04E02.baiscopelk.com_.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,373 downloadsDownload Subtitles33 KB

26 comments

  1. Deshan Mudalige

    Thanks sahoo subata!!!!Jaya wewa!!!!!

  2. Isuru Dimantha

    බොහොම ස්තුතියි උපසිරැසියට

  3. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  4. Shehan Randika

    thanks broo ikmanatama dunnnata

  5. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ .. ජය වේවා !!

  6. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති විමෝ...

  8. Dhananjaya

    thnx mchn sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nonis

    aiye puluwan kamak tiyenawa nam 2015 aluth films walata sub karannako

  11. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා..............

  12. ඉසුරු

    මේ එපියේ mkv format එක, player වල mp3 වගේ පෙන්නන්නේ ඇයි???

  13. isuru

    Me epiye mkv format eka, pplayer wala mp3 wage pennanne ai????

  14. kumara

    Thanks Bro !!!

  15. Naveen Rangana

    Thanks saho sub1ta..Ela Jyawewa..................

  16. Thanujaya Bandara

    ඔන්න එහෙනම් ලබන සතියෙත් බලාගෙන ඉන්නවා

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  18. chamith555

    ft

  19. Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤

  20. Shihan

    Tnx

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  22. jayNP

    Thank you Keep... it up Good work :)

  23. Anonymous

    Thankz ❤️️

  24. lakshan

    thanks ........................

  25. sadeapa

    thanks for subs.........

  26. Shayan

    උපසිරැසි ඩව්න්ලෝඩ් කරන්න බෑනෙ..හදල දෙන්නකෝ