ආයුබොවන්!!! අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ. අද 5වෙනි කොටස. තව එක කොටසයි ඉතින් කතාව එන්න එන්නම උණුසුම්විගෙන එන්නේ. ඒවගේම අද කතාව ආදර සම්බන්දයක් අරබයා ඇතිවුවකි. ඒ ඇලන් නැමති තරුනයාගේ පෙම්වතිය ෂරිප් සල්ලි නිසා විවාහ කරගන්න සැලසුමක් දියත්…

ආයුබොවන්!!!
අවිනීතිය රජකරන සමයක කෑලෑ නිතියෙන් මහජනයාට සේවය කිරිමට තම දිවියම කැපකල සැබෑ විරුවෙකුගේ කතා පෙළ.
අද 5වෙනි කොටස. තව එක කොටසයි ඉතින් කතාව එන්න එන්නම උණුසුම්විගෙන එන්නේ. ඒවගේම අද කතාව ආදර සම්බන්දයක් අරබයා ඇතිවුවකි. ඒ ඇලන් නැමති තරුනයාගේ පෙම්වතිය ෂරිප් සල්ලි නිසා විවාහ කරගන්න සැලසුමක් දියත් කිරිමත් සමග ගැටුම ආරම්භවේ. ඔන්න එහෙනම් වැඩි විස්තර නැතුවම කතාව බලමු නේද..? ඔන්න මම ගියා. උදව්කල සැමටත්, නරබන ඔටත් ජය!!
මගේ බයිස්කෝප් අඩවිය දිනේන් දින දිනේවා…!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,036 downloadsDownload Robin-Hood-S01E05.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Chandima-CB-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
21 comments
Achi
Sathira
ස්තූතියි සහෝ...ජය වේවා....
Kulanjana Maduranga
niayamai…thanks CHANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් තිලංක
බොහොම ස්තූතියි අළුත් පින්තූරයක් දැම්මට.... අපි ආස රොබින් මෙයා තමයි.. රොබට්ටුත් ගොඩක් හොදයි... ඒ වගේම බයිස්කෝප් අඩවිය දිනෙන් දින වැජබේවා කියා ප්‍රාර්ථනා කරනව....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
yeshu
tnx
kavinda
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
ඔන්න මචන් මේකත් ගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි.
Ranith
Godaak watina kathawak, okkoma seasons walta subtitle daanakan balaagena inne
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො............
නලින් පෙරේරා
ස්තූතියි වේවා චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Tharindu Athukorala
නියමයි.ආ…තැන්ක්ස්
Tharindu Athukorala
නියමයි.ආ…තැන්ක්ස් :D
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Prasad Kandamulla
බොහොම ස්තුතියි සබ් එකට
Ruwan Rasanga
Thanks machan
nimeshthanushka
sub aka support karanne ne
Lasantharathnasirirox
ජයෙන් ජයම වේවා !!
iran
S1 E05 sub vada na bro
SMS
බොහොම ස්තුතියි!
Advertisement

ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට...
මේ වගේ කතාවක් දෙන එක වටිනවා...
ජය වේවා!!!