ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් එක කතාවක් අරගෙන ආවා. චිත්‍රපටියකට සබ් දෙන්න හිටියත් චිත්‍රපටියක් හොයාගන්න බැරිවුනානේ. චිත්‍රපටියක් ලැබුණ ගමන්ම ඒකට සබ් දෙනවා. කතාව ගැන කිව්වොත් මේක සිව්රහස් සලකුණ පොතේ තියෙන The Adventure of Wisteria Lodge හෙවත් විස්ටේරියා මන්දිරයේ වික්‍රමය කියන කතාව. අපූර්ව…

ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තවත් එක කතාවක් අරගෙන ආවා. චිත්‍රපටියකට සබ් දෙන්න හිටියත් චිත්‍රපටියක් හොයාගන්න බැරිවුනානේ. චිත්‍රපටියක් ලැබුණ ගමන්ම ඒකට සබ් දෙනවා. කතාව ගැන කිව්වොත් මේක සිව්රහස් සලකුණ පොතේ තියෙන The Adventure of Wisteria Lodge හෙවත් විස්ටේරියා මන්දිරයේ වික්‍රමය කියන කතාව.
අපූර්ව කියන වචනයේ ඛේදවාචකයක් හෝ භයානක දෙයක් කියන අර්ථය ගැබ් වෙලා තියෙනවා. ඒ වචනය අපරාධමය පැත්තට බරවෙලා බව පෙනේවි“
හෝම්ස් මේ කතාව කියන්නේ මේ කතාවේ ගැටළුවට මුහුණපාන ස්කොට් එකල්ස් කියලා සිතියම් ශිල්පියෙක් එවපු ලියුමේ තිබුණ නිසයි. ගාසියා කියලා කෙනෙක් ඔහුව තමන්ගේ ගෙදරට ගෙන්වා ගන්නවා. ඒ ගෙදර ගැන විශේෂයෙන් ඒ ගෙදර කෝකියා ගැන අමුතු මූසල ගතියක් එකල්ස්ට දැනෙනවා. එදා රෑ මැද ගාසියා ඇවිල්ලා එකල්ස්ව ඇහැරවනවා. ඒත් උදේ එකල්ස් ඇහැරිලා බලද්දී කලින් දවසේ ගෙදර හිටපු ගාසියාවත්, අර කෝකියාවත් පේන්න නැහැ. ඔහු විතරක් ගෙදර තනිවෙලා. මේ හින්දා ගාසියාට මොකද වුණේ? මේ විදියක වැඩක් කළේ ඇයි? කියන ප්‍රශ්න වලට උත්තර හොයන්න එකල්ස් හෝම්ස්ව හොයාගෙන එන්නේ “අපූර්ව“ සිද්ධියකට මුහුණ පෑ බව කියමින්. ටික දවසකින් මේ ගාසියා මරලා දාලා තියෙන බව දැනගන්න ලැබෙනවා. ඉතින් කොහොමද ගාසියා මැරුණේ? කවුද ඔහුව මැරුවේ? ඇයි ඒ? අර ගෙදර හිටපු අයට මොකද වුණේ? මේ ප්‍රශ්න වලට උත්තර මේක බලලම හොයාගන්න.
මේ කතාවෙදිත් කලින් කතාවෙදි වගේ ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කරන ඒවා තිබුණා. මම සමහර දෙබස් වල අර්ථය අවස්ථාවට අනුව හිතලා දාලා ඇති. හිතාගන්න බැරි දෙබස් වල [ස්පාඤ්ඤ භාෂාව] කියලා දාලා ඇති. ඒක අවුලක් වෙන එකක් නැහැනේ. එහෙනම් හතරවෙනි කතා මාලාවේ අවසන් කොටස තමයි ගේන්න තියෙන්නේ. මට මතක හැටියට නම් ඒකෙ නම “නාවික ගිවිසුමේ අබිරහස“ නේද? ඒ කතාවත් අරගෙන ඉක්මනින්ම එන්නම්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
717 downloadsDownload The-Adventures-of-Sherlock-Holmes-S04E04.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
27 comments
Kulanjana Maduranga
Indika
Sub eka hariyata wada na
Thamara Denuwan
ඒ කියන්නේ මොකක්ද, සහෝ?
rumesh nilantha
ane yako monawada podi eko ahanne
Indika
Timing wala awlak
Indika
Now IT's OK
rumesh nilantha
niyamai
chinthaka
thamara malliyoooo supiri eeeeee degatama sub demu.....
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Indika
ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ චිත්‍රපටි 4ක් තියනවා ඒවා Translate කරලා දෙන්න
The Sign Of Four
The Hound Of The Baskervilles
The Master Blackmailer
The Eligible BachelorThamara Denuwan
මේකෙ සිව් රහස් සලකුණ දැනටමත් දීලා තියෙනවනේ්. ඉතිරි ටික දෙන්න බලන්නම්
Dulitha
thank u
නලින් පෙරේරා
ස්තූතියි වේවා තාමර මල්ලියා සිංහල උපසිරැසියට. ජය වේවා෴
Dilip
thanq malli sub ekata
Prasad Kandamulla
සබ්'''''එකට නම් ගොඩක් ස්තුතියි.....සහෝ......
කලබල වෙන්න ඕනේ නැහැ සහෝ......කතා මාලාව පිළිවෙලට දුන්නනම් ඇති....
''''''ජය වේවා..........namal
S04:E05 ?
Thamara Denuwan
ටිකක් දවස් යයි සහෝ....ඊට කලින් වෙන සබ් එකක් දෙන්න තියෙනවා.
mkr
thank you very much for your subtitles. keep doing.
Chamodya Chathuranga
ithuru tikatath sub dennako
Tharindu Athukorala
පට්ටයි ආ එල
tharindu Rangana
ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න...!!!
Osanda
niyama wadak habai tikak parakkui
Kuminda
ko me season 5 eke sub
Chamodya Chathuranga
ඊලඟ season එකටත් ටක් ගාල subtitle දෙන්න.....!! :D
Waruna Kamalawansha
සුපිරියි... බොහොම් ස්තූතියි උපසිරැසියට....
Sajith Randika
Ai meke sub eka nawaththuwe....
Aparadee broo.. meke ithuru sub tika compleate karannakoooooo...
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……