කොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස් වැනි එපිය. මේකෙ නම් මට වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබුන්නෑ, අනිත් ඒවට සාපේක්ෂව කතාවේ දෙබස් අඩුයි. ඒත් කතාව නම් හරිම රසවත්. ගෝතම් නඟරයට එන අමුතුම තාලෙ හතුරෙක් ගැන තමා මේ කතාවේ තියෙන්…

කොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස් වැනි එපිය. මේකෙ නම් මට වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබුන්නෑ, අනිත් ඒවට සාපේක්ෂව කතාවේ දෙබස් අඩුයි. ඒත් කතාව නම් හරිම රසවත්.
ගෝතම් නඟරයට එන අමුතුම තාලෙ හතුරෙක් ගැන තමා මේ කතාවේ තියෙන්නේ, තිරිසනෙක් සහ මනුෂ්‍යයෙක් ගේ මුහුමක් වගේ අමුතු ම සතෙක්. සතා කවුරු වුණත් ඌ හොඳ එකෙක් නම් නෙවෙයි. ඌ හදන්නේ ගෝතම් නඟරයට මහා විනාශයක් කරන්න. ඔව් ඔව්, බැට්මෑන් ට තමා මූවත් නවත්තන්න වෙන්නෙ ඉතින්.
හැබැයි ඒක ලේසි වැඩක් නම් නෙවෙයි. මොකද මේ සතා හරිම ශක්තිමත් මහ විශාල එකෙක්. ඌත් එක්ක හැප්පෙන්න ලේසි නෑ. ඒත් බැට්මෑන් ගෙ මොළේ නිසා ඌටත් පාඩමක් උගන්නාවි කියලා අපි විශ්වාස කරමු. එහෙනම් එපිය බලන්න. මම ගිහින් එන්නම්. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
653 downloadsDownload The.Batman.S02E05.baiscopelk.zip11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
12 comments
රයන් ද සිල්වා
shan
Sub ekata thanq. Broh s2:ep 04 sub nh neda???
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru Lakmal
Thanks for sub.
Episode 4 eka nane.T!Nk3R
thank u..........!!!!!!!!!!!
E04 sub ????????????Naveen Rangana
Sub1ta thanks saho.Et meka 4weni epiya neda.........??????????????????
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ.episode 4 නැනේ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahela
6 nene
Sadis M. Kulatunge
ko bng 6
sathsara
Please meke 6 weni episode eke sub dunne nadda
Sandundilshan1998
Season 2 ep 6 gann vidihak nadd
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴