Watch Trailer

The Batman [S02 : E06] with Sinhala Subtitles | සුරතල් සතුන් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. අද අරන් ආවේ දෙවැනි සීසන් එකේ හය වැනි කොටස. මේකේ මාතෘකාව වගේම මේකේ තියෙන්නේ සුරතල් සත්තු ගැන. කවුද මේ සුරතල් සත්තු? කාගෙද? ඔන්න ඒ ගැන පොඩි විස්තරයක්. සුරතල් සත්තුන්ගෙන් හොරකම් කරවගන්න කෙනා කවුද? පෙන්ගුයින්. ඔව් ඌ තමා. 😛 අද කතාව පෙන්ගුයින් ගැන. හැබැයි පෙන්ගුයින් එක්ක තවත් යාළුවෙ…

The-Batman-TV-1

ඉතින් කොහොමද යාළුවනේ. අද අරන් ආවේ දෙවැනි සීසන් එකේ හය වැනි කොටස. මේකේ මාතෘකාව වගේම මේකේ තියෙන්නේ සුරතල් සත්තු ගැන. කවුද මේ සුරතල් සත්තු? කාගෙද? ඔන්න ඒ ගැන පොඩි විස්තරයක්.

සුරතල් සත්තුන්ගෙන් හොරකම් කරවගන්න කෙනා කවුද? පෙන්ගුයින්. ඔව් ඌ තමා. 😛 අද කතාව පෙන්ගුයින් ගැන. හැබැයි පෙන්ගුයින් එක්ක තවත් යාළුවෙක් ඉන්නවා. එයා කවුද කියලා අන්තිමට ඉඟියක් දෙන්නම්.

පෙන්ගුයින් ට දැන් එයාගෙ කුරුල්ලෝ එක්ක වැඩ කරලා ඇති වෙලා. මොකද දැන් කුරුල්ලෝ හොරකම් කරන් එන දේවල් පෙන්ගුයින්ට මදි. ඉතින් ඒ නිසා පෙන්ගුයින් කරන්නේ මහ දරුණු, විශාල රාජාලියෙක් ගෙන්නගන්නව. හැබැයි පෙන්ගුයින් ට ඌව පාලනය කරන්න බෑ. ඒකට පෙන්ගුයින් විකල්පයක් හොයා ගන්නව. ඒක තමා අතිධ්වනිය උපයෝගී කරගෙන ඌව පාලනය කරන එක.

ගෝතම් වල පරීක්ෂණාගාරයක හදනවා උපකරණයක්. ඒකෙන් පුළුවන් කුරුල්ලන්ව පාලනය කරන්න විධාන දෙන්න. පෙන්ගුයින් ගේ සැලසුම තමා මෙන්න මේ උපකරණය හොරකම් කරගන්න එක. එතකොට එයාට පුළුවන් නේ එයාගෙ අර දැවැන්ත රාජාලියා පාලනය කරන්න. ඉතින් පෙන්ගුයින් මේක හොරකම් කරන් එන්න කුරුල්ලන්ව පරීක්ෂණාගාරයට යවනවා. ඒත් එතනදි අපේ වීරයා, බැට්මෑන් එතනට එනවා. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ? කතාව පටන් ගන්නේ අන්න එතැනින් තමා. බලලාම ඉන්නකො.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,168 downloadsDownload The-Batman-S02-E06.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode              All Episodes                     Next Episode>>

Subtitles

2,168 downloadsDownload Subtitles12 KB

2 comments

  1. Ravindu Harshana

    Thank uuuu

  2. Nish

    Thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.