කොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම නැත්නම් බැට්මොබයිල් එක වෙනස් කරන්නේ අද තමා. ඒකට හේතුවක් තියෙනවා, හේතුව ගැන මම කියන්නෑ. හේතුව ඔයාලා බලන්න අද එපියෙන්. බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එක යටතේ තියෙන සමාගම් ගොඩකම නව නිශ්පාදන…

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම නැත්නම් බැට්මොබයිල් එක වෙනස් කරන්නේ අද තමා. ඒකට හේතුවක් තියෙනවා, හේතුව ගැන මම කියන්නෑ. හේතුව ඔයාලා බලන්න අද එපියෙන්.
බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එක යටතේ තියෙන සමාගම් ගොඩකම නව නිශ්පාදන සහ සොයාගැනීම් කරනවා. මේ සොයාගැනීම් බොහොමයක් ඒවා තාක්ෂණික අතින් ඉතාමත් දියුණු දේවල්. මෙතෙක් ලෝකයේ පාවිච්චි නොකළ අති නවීන තාක්ෂණය සහිත උපකරණ. බැට්මෑන් පාවිච්චි කරන ගොඩක් උපකරණ අන්න එහෙම ඒවා. බැට්මෑන් විදිහට ඉන්න බෲස් වේන් හොඳ මොළ කාරයෙක් කියලා ඔයාලා දන්නවා ඇති නෙ. එයාට තියෙන ඉංජිනේරු හා තාක්ෂණික දැනුමත් ගොඩක් පුළුල්. ඉතින් එයාට පුළුවන් වෙනවා ඇල්ෆ්‍රඩ් ගේ උදව් ඇතිව, වේන් කර්මාන්තශාලා වල නවීන සොයාගැනීම් උපකාරී කරගෙන අමුතුම තාලයේ උපකරණ, යාන වාහන, අවි ආයුධ ආදී බොහෝ දේ නිශ්පාදනය කරන්න.
අන්න එහෙම හදපු එකක් තමා බැට්මෑන් ගේ බැට්මොබයිල් එක. නැත්නම් එයා පාවිච්චි කරන කාර් එක. ඒකත් එයාගේ සැලසුම් අනුව හදපු කස්ටම් මේඩ් කාර් එකක්. ඒකට බොහෝ ආම්පන්න එකතු කරලා තියෙනවා. ස්වයංක්‍රීය පාලනය, ස්වයංක්‍රීය අවි ආයුධ පවා ඒකට අන්තර්ගත කරලා තියෙන්නේ. මෙච්චර දියුණු තාක්ෂණයක් එක්ක හදපු බැට්මොබයිල් එකත් අයින් කරන්න වුණේ ඇයි? බැට්මෑන් ට අලුත් වාහනයක් ඕන වුණේ ඇයි? ඒ වාහනේ මොන වගේ එකක්ද කියලා අපි බලමු අද කතාවෙන්. ගිහින් එන්නම්, ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
252 downloadsDownload The-Batman35.Baiscopelk.com_.zip9.6 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
8 comments
Kulanjana Maduranga
dasun
enkm hitiye thanks mcn
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එල්.සී. දමැල්
Thank u prabash bro
Lahiru lakmal
Thanks for sub....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……