Watch Trailer

The Batman [S03 : E06] with Sinhala Subtitles | යෝධ ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ නිසා, බේන් ව ගේන්නේ බැට්මෑන් […]

The-Batman-TV-3

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ නිසා, බේන් ව ගේන්නේ බැට්මෑන් විනාශ කරන්න.

බේන් ට තියෙනවා අමුතුම උපකරණයක්. හරියට බටයක් වගේ. ඒක ඇඟට සවි කරලා ස්විචයක් කරකවද්දි බේන් ව මහා යෝධයෙක් වෙනවා. ශක්තිමත් බව උපරිම වෙනවා. හරියට හල්ක් වගේ. බැට්මෑන් ට බේන් ව අතින් පයින් ගහලා පරද්දන්න වෙන්නේ නෑ. මොකද බැට්මෑන් ට වඩා සිය වාරයකට වඩා බේන් යෝධයා වුණාම ශක්තිය වැඩියි. ඉතින් බැට්මෑන් කියන්නේ ඇඟේ හයිය විතරක් නෙවෙයි, මොළෙත් හොඳට පාවිච්චි කරන කෙනෙක් නේ. ඉතින් එයා බැට් රොබෝ ව උපයෝගී කරගෙන බේන් ව පරාද කරලා දානවා.

අද කතාවේ සාරාංශය මේකයි. අපේ ජෝකර් මෙන්න මේ බේන් ගේ ගැජට් එක හොරකම් කරලා. දැන් ජෝකර් ට මහා යෝධයෙක් වෙන්න පුළුවන්. ජෝකර් ගේ කපටිකමයි, උපායශීලී බවයි එක්ක ශක්තිමත් බවත් එකතු වුණාම කොහොම හිටීද? බැට්මෑන්ට එයාව පරාද කරන්න පුළුවන් ද? ඔන්න ඒ ගැන බලන්න කතාව බලලා ඉන්න. ගිහින් එන්නම්. ජයම වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

205 downloadsDownload The-Batman36.Baiscopelk.com_.zip11 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                   All Episodes                      Next Episode>>

Subtitles

205 downloadsDownload Subtitles11 KB

9 comments

  1. Lahiru lakmal

    Thanks for sub....

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  4. isuru

    thanks bro

  5. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  6. praneeth madu

    ඔබට ජය

  7. dasun

    meka nm supiri wadak brooo

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Naveen Rangana

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.