රවිඳු තේනබදු සහෝදරයට බොහොම ස්තුතියි ගිය සුමානේ මාව බේරගත්තට. ඉතින් ඔන්න ද මම ආව හයවෙනි කතාංගය අරගෙන. මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකයි. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා, ඒ කියන්නෙ මාසයකට වඩා විරාමයක් අරගන්නවා. කට්ටිය කියනවා කතාව බොරින් වේගෙන එනවකියල, මටනම් එහෙම හ…

රවිඳු තේනබදු සහෝදරයට බොහොම ස්තුතියි ගිය සුමානේ මාව බේරගත්තට. ඉතින් ඔන්න ද මම ආව හයවෙනි කතාංගය අරගෙන. මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකයි. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා, ඒ කියන්නෙ මාසයකට වඩා විරාමයක් අරගන්නවා.
කට්ටිය කියනවා කතාව බොරින් වේගෙන එනවකියල, මටනම් එහෙම හිතෙන්නේ නෑ, මොකද මේ විදියට නිහඬ කරලා තමා එක පාරම ගිනි තියන්නේ. අනිත් එක මේ වතාවේ සීසන් එක වෙනස් ආකාරයකට දුවන්නේ. දකින්න ඇතිනේ මේ වතාවේ සොම්බි ගැන වැඩි අවධානයක් දීල නෑ, මිනිස්සු මිනිස්සු අතර ඇතිවෙන ගැටුම තමා ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ, ඉතින් මේ වෙනකම් උන දෙවල් මතක ඇතිනේද කට්ටියට? මේ වෙනකොට නිගන්ගෙ සැටලයිට් මධ්‍යස්ථානයට පහර දුන්න ගමන්ම වගේ පිටත් වෙච්ච ටාරා සහ හීත් ඇරෙන්න අනිත් හැමෝවම පෙන්නල ඉවරයි, මැගී ජීසස් එක්ක හිල්ටොප්වල ඉන්නව සහ එහෙ තත්වය දැකගන්න ලැබුන හැමෝටම ගිය සුමානෙ. ඒ අතරවාරයේ නිගන් හිල්ටොප් එනවා ඊට පස්සේ වෙන දෙවලුත් දකින්න ඇතිනේ. ඔය අතරවාරයේ ලව් ස්ටෝරියකුත් පටන් ගන්නවා, කාල් සහ එනිඩ් 😀 ඒ අනුව ඔන්න කතාවේ ඉන්න හැම චරිතයක්ම ඉන්නේ කොහෙද මොනාද කරන්නේ කියල පෙන්නලා ඉවරයි. අද මොකද වෙන්නේ එහෙමනම් ? අද අලුත් කණඩායමක් හම්බෙනවා. කාටද හම්බෙන්නේ කියල බලමු එහෙමනම්… දැන් තමා කතාවේ සැබෑ රසිකයින් කතාව එක්ක රැඳිලා ඉන්නේ රැල්ලට බලන අය නෙමේ බොක්කෙන්ම කතාව බලන සෙට් එක 😀
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,505 downloadsDownload The-Walking-Dead-07x06.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/vima-1651511.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
52 comments
රයන් ද සිල්වා
kawesha dissanayaka
thanks bro
Sanath Indika
thx broo
G.Umesh
Hmmm..ada kathawa apu gmn dillaa..flsh wagee..niymy ayyee..digatama demu
kasun
thaks vimaa..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Lakshan
ගොඩාක් ස්තුතියි සබට.. දෙනකන්ම හිටියේ
කවුද යකෝ කතාව බොරින් කියපු එකා... ගැම්මෙන් බලපු නැති උන් තමා ඔහොම කියන්නේ.
මට නම් සුපිරිම season එකක් තමා මේක.විමා සහෝ තැන්ක්ස්......
sameera
agree machan agree.
matath supirima meka hama.
Sachith
උබත් මං වගේ වෝකින් ඩෙඩ් ගැම්මට බලන එකෙක්,, රියල්ම ෆෑන් කෙනෙක්, එලම
sameera
දැන් තමා කතාවේ සැබෑ රසිකයින් කතාව එක්ක රැඳිලා ඉන්නේ රැල්ලට බලන අය නෙමේ බොක්කෙන්ම කතාව බලන සෙට් එක
mamath bokkenma thama.
thanks machan vima.
Hope
දැන් තමා කතාවේ සැබෑ රසිකයින් කතාව එක්ක රැඳිලා ඉන්නේ රැල්ලට බලන අය නෙමේ බොක්කෙන්ම කතාව බලන සෙට් එක ---
Dina
thnkuuuuuuuuu
සුපුන් බුද්ධික
අපේ උන්ට ඕනා ගහනවා,කොටනවා,මරනවා බලන්න.
ඒහෙම නැත්නම් එවා බොරින්.දැන් තමයි කතාව ටිකක් පඩුවේ බලාගෙන
ඉදලා එක පරම මිඩ් සිසන් වෙද්දි සුපිරියටම එන්නේ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට,
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Sachith
උබත් මං වගේ වෝකින් ඩෙඩ් ගැම්මට බලන එකෙක්,, රියල්ම ෆෑන් කෙනෙක්, එලම
Praditha
Thank you soo much Vima
Ruwan rasanga
Thanks machan sub ekata hamadama apita sub dena ubala okkotama jaya. Jesu pihitai........
Kasun chathuranga
Thanks Machow
Raveesha Sandamin
Thanxxxxxx sahoooo සබ් එකටටටටට.... Jaya wewa!!! !!
harsha
බොහෝම් ස්තූතියි විමා සහෝ. මට නම් මුල්කොටස් 4 බෝරින් තමයි. ඒ පෙන්නපු දේවල් වලට කොටස් 4ක්ම ඕනයි කියලා මම හිතන්නේනෑ. නමුත් 5 වෙනී එක හොඳයි මෙතන ඉඳලා කතාව හොඳින් ගලා ගෙන යයි කියලා හිතනවා. නැවත වාරයක් ස්තූතියී. ජයවේවා
Sajeevi
Thanks
Ruwan Udaya Shantha
thank saho sabata....
SAJITH UDITHA
අප්පටසිරි... ඉක්මනට සබ් දාලානෙ... නියමයි. ඔහොම තමයි ඉන්න ඕන... ජයවේවා...
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Sisila Prasad
එලම මචෝ.
කතාව නගලම යනවා.තැටිය හොඳට රත්වෙලා තියෙන්නෙ.ඉක්මණටම රොටිය පුච්චාවී :D
හොඳ සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
ජයවේවා!!!yash
Thank you
praneeth madu
බොහෝම ස්තුතියි සබට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachith
ක්මෙන්ට් කරපු ඔක්කොම brothers ලට ආදරෙයි,, විමා උබටත්,, අපි තමයි රියල්ම ෆෑන්ස්ල,, දිගටම වෝකිං ඩෙඩ් එක්ක රැදී සිටින්න,,
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ravindu Rukshan
බොහෝම ස්තුතියි සබට සහෝ
Cecer
ada awe 7 weni eka...ekath ikmnta denna bro.....aPi blan innwa sahooooooooo.....
Nisal
Thanks mchn sub ekata.. khoma hari 7 weni ekatath sub eka ikmnatama denna..
Nisal
kathawa mata nam booring ne meke eka episode ekakwath patta kenthiyen balanawa arenna.. kohomath man nam hithanne beach ake set ekai HILTOP wala kattiyai thawa katti deka thunak issarahata hamba wei kiyala hithanwa.. me okkomala ekathu wela neeganwa iwarayak karala dai kiyla hithnawa,.. me dewal kohoma weida kiyala hithaganna baruwa iwasillak nathuwa meka balanne.. sub eka ikmnata denna.. ELA SAHo....
Ganicus
patta saho sub ekata february wenkn inna eka thma epa wenne aye..
samith
Next Episodes eke sub 1 ikmanata karannako sahoooo
mihiran
Episode 7 sub eka ikmanata denna bro
Tharuth Chiranthana
ස්තූතියි සහෝ
Krishan Jayaratna
නියමයි…සබ් එකට තැන්ක්ස්… 07 weni epiya denne naddooo
Praditha
Saho, Episode 7 ekata sub aka enakan agili gana gana balan inne. Ada dawasata me 6 weni sare check kale sub aka awith da kiyala. Kohoma hari ikmanin sub aka denna saho :)
Chathuranga Bandara
suba ela mchn.
7th ikmnt daaapnkoooVidura Prasangana
thnx
Vinod sasanka
Dan me site eke sub banna ba.download wunath hena welawak gihilla download wenne.ubala katta kala suba upload krata suba banna barinm wadak na.ublage mahansiyath aparade.poddk me ganath hoyala blpn
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
Gayan Madushnaka
thanks mac.7,8 tawama natida saho??
Rushi
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
lahiru
loweth aiye dn thma kathwe hodama hariya..............
LAKSHAN
බොහෝම ස්තූතියි උපසිරැසියට
Chamil
කෝ බo 5 sub
Kingdomd
Sub akata thanks
Dewadithya
Thanks for Sub
Pramukmili
Thanxx bro...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴