Watch Trailer

The Batman [S04 : E02] with Sinhala Subtitles | පෙන්ගුවින් කණ්ඩායම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ මේ සීසන් එකේ දෙවෙනි කොටස. අද කතාව ගැන පොඩ්ඩක් විස්තර කළොත් මෙහෙමයි, ඔයාලා දන්නවනේ පෙන්ගුයින්. අපේ මේ පෙන්ගුයින් ඉඳලා හිටලා ෆිල්ම් එහෙම බලන්නත් යනවා. අද ඔන්න මෙයා ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා. ඒකේ දකින්න ලැබෙන දෙයක් නිසා පෙන්ගුයින් ට හිතෙනවා කණ්ඩායමක් හදන්න. එයා යටතේ වැඩ කර…

The-Batman-TV-4

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ මේ සීසන් එකේ දෙවෙනි කොටස. අද කතාව ගැන පොඩ්ඩක් විස්තර කළොත් මෙහෙමයි, ඔයාලා දන්නවනේ පෙන්ගුයින්. අපේ මේ පෙන්ගුයින් ඉඳලා හිටලා ෆිල්ම් එහෙම බලන්නත් යනවා. අද ඔන්න මෙයා ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා.

ඒකේ දකින්න ලැබෙන දෙයක් නිසා පෙන්ගුයින් ට හිතෙනවා කණ්ඩායමක් හදන්න. එයා යටතේ වැඩ කරන, සුපිරි අපරාධ කාරයෝ ඉන්න කණ්ඩායමක් හදන්න. පෙන්ගුයින් ගේ එකම අරමුණ ඉතින් බැට්මෑන් ව පරාද කරන එක නේ. මෙයා මේ කණ්ඩායම හදන්නෙත් ඒකට. මේ කණ්ඩායමට එකතු වෙන කට්ටිය අතරේ මෙතනට අලුත් එක්කෙනෙක් එකතු වෙනවා. එයා තමයි කිලර් මොත්. එහෙම නැත්නම් මිනීමරු සලබයා. එයා ගැන බලාගන්නකෝ අද කොටසින්.

අද වෙන තවත් වැදගත් දෙයක් තමා බැට්ගර්ල් සහ රොබින් ගේ හමුවීම. බැට්ගර්ල් නේ මුලින්ම බැට්මෑන් ගේ සහයකයා වුණේ. ඒත් බැට්මෑන් ඩික් ග්‍රේසන් කොල්ලව හදාගන්න ගත්තට පස්සේ එයා රොබින් හැටියට වැඩ කරන්න ගත්තා. ඒ කොටස බැලුවා නෙ කලින් වතාවේ. ඉතින් අද බැට්ගර්ල් ට රොබින් මුණ ගැහුණම මොකක් වෙයිද? ඒ වගේම බැට්ගර්ල් තාම දන්නෑ බැට්මෑන් කියන්නේ ඇත්තටම කවුද කියලත්. එහෙනම් ඔන්න අද එපිය බලන්නකෝ. ගිහින් එන්නම්. ජය වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

106 downloadsDownload 402-Team-Penguin.rar13 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

106 downloadsDownload Subtitles13 KB

8 comments

  1. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ

  2. Tharaka

    brow mekenam serama episode oni hode.ubanam deyyek...
    digatama meke demu

  3. Chalana Rukshan

    thnx bro...

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. das

    patta ykuu

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sasindu

    Thanks for sub

  8. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!