ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ සිංහල සබ් එක්ක. ඔයාලට පසුගිය…

ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ සිංහල සබ් එක්ක. ඔයාලට පසුගිය කොටස ගැන මේකේ මතක් කිරීමක් කරන්නේ නෑ ඒවගේම මම ඒක ගැන මතක් කිරීමක් කරන්න යන්නෙත් නෑ. ඔයාලට අමතක වෙන්න විදිහකුත් නෑනේ. අපි මේ කොටසට එහෙනම් යමු.
මේකේ වෙන්නේ යාලුවනේ අර ට්රැවිස් ගහන්නේ පිස්සෝ දෙන්නෙක්ට අන්න එතනින් තමා මේක පටන් ගන්නේ. හෙන සිරා කේස් එකක් නේ වුනේ. මම ඔයාලට කිව්වනේ මමනම් ඒකට පෞද්ගලිකවම කැමති කියලා. මොකද එතකොට ඉස්සරහට එන කරදර අඩුයි නේ. ඒ කොහොම වුනත් මේකේ ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් දීලා. ඔයාලම ඒ අත්දැකීම ගන්න නැත්නම් වැඩක් නෑ. ට්රැවිස්ට, මැඩිසන්ට වගේම ඇලිශියාට යන්න වෙනවා අර හෝටලෙන්. ඒ වගේම අර මිනිස්සු ටික අර ජනාවාසයට එනවා. වෙන දේ බලාගන්නකෝ.
හරි එහෙනම් මම මගේ වැඩ ටික කරා. මේකේ season 3 එක එන්නේ මේ අවුරුද්දේ. හැබැයි හරියට දිනයක් නෑ. කවදාහරි ඒවිනෙ. හැබැයි මම ඒකට සබ් කරන්නේ නෑ. මේක තමා මේ කතා මාලාවට කරන අන්තිම සබ් එක. වෙන කතා මාලාවක් කරන්න අදහසකුත් නෑ. හැබැයි ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඉදිරියේදී ෆිල්ම් වලින් තමයි ගොඩක් වෙලාවට හමුවෙන්න ඉඩ තියෙන්නේ. ඒ කොහොම වුනත් මාත් එක්ක මෙහෙම හිටිය එකට ස්තුතියි. comment කරපු අයට මෙහෙම එක දිගටම මා එක්ක හිටියට හා මට උදව් කරපු, නොකරපු හැමෝටම ස්තුතියි. comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට සමු ගන්නවා. ඔයාලට සුභ සුභ දවසක් වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Fear.the.Walking.Dead.S02E15.XviD-AFG
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.x264-AVS
Fear the Walking Dead S02E15 720p HDTV HEVC x265-RMTeam
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Fear The Walking Dead S02E15 720p HDTV x265 HEVC 200MB – ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
232 downloadsDownload Fear.The_.Walking.Dead_.S02E15.Baiscopelk.com_.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/LakshanPiyumantha3-e1481536631508.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
85 comments
Thusitha
ඉෂාන් මදුෂ
එළ.ස්තුතියි සබ් එකට සහෝ
ලහිරු
thanks bro.
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
trivan gunathilaka
sira thrahen htye bn sub dnkmma baluwe na bn thnkzz bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan Madhushanka
Sub karana puluwan kenekta ithuru tikakaranna denna
Neth nm oya hari karanna
Bageta weda karanna purudu wenna epaa
Epa wenawaneIkmnta sub karala denna season 3 4 walata
Pasindu Malshan
thanks bro (y)
ප්රසාද් රත්නායක (Prasad)
Season 3 sub ganna vidihak nadda
higanna
karanna barinam puka nodi sub dena eka nawaththapan !
mihiran
Meke season 3 sub kawruhari dennako.
vidushan
season 3 eka tamai one
Ruwan
meke season 3 eke sub nadda. kauru hari denna.
ප්රසාද් රත්නායක (Prasad)
Season 3 denawada ? nadda ? ? ?
Thilan
ai yaku season 3 sub den natte
Vidushan
season 3 iwara wennath lagai bro, kauruth nadda saba karanna pinwathek apita, :-( :-(
Sudesh
Guys... Please සීසන් 3 එකට සබ් එක දෙන්නකෝ...
mihiran
season 3 sub dhenna kawruhari.meka magin nathara karanna epa
Pamuditha Bhanuka
Fear The Walking Dead S03 ekata sub nadda bro
thilan
s3 ekata sub dapanko redda
Pasindu
Season 3 akata sub danna machan download කරලා season akagodak kal thiyagana innawa sub danakal
New day
Season 3 ekata kawadda sub දෙන්නේ dan godak kal season eaka complete ඇවිල්ලා . Katawath me comment පෙන්නන්නේ නැද්ද
Akila shehan
Season 3 ekata sub dentakoooo
dmgayan
thanks saho subata..Seson 3t suba karamu lokka..jaya wewa...!!!
Ravindu_Prabhath
Season 3 sub denna kauruvath nathidoo
ashclicks
season 3 sub nedhdho?
Sithara Sihan
chik s3 sub karanna kauruwt nedda.atara maga nawathtna eka cater wedak
Lucifer Morningstar
Season 3 & 4 sub dennooo :(
tharisha nanayakkara
Machan seson 3 sinhala sub dapanko 4th awilla thiyenne.bageta nawaththanna epa..
Uditha12334567
Ow bn email ekkuth dmma mn eth na
Lakshitham
Seasan 3 sub deda....
Uditha12334567
Ai appa bageta kral wade nawaththanne ehema krna epa season 4 avilla thiynne plz sub eka denwada apiga
Uditha12334567
Apoi mokadda apla ai dennaththe
Osanda_Viraj
S3 එකටත් සබ් දියම්කො බම්
Srimalsan
ITuru season walath sub dennko
Nadeesha rox alahakoon
Tnx bro sub walata.meke season 3 idan kawru hari dub karannako puluwannum
pupi
bohoma sthuthi sub ekata
kiran sankalpa
Season 3 & 4 Sinhala sub ????????????
udithamanuranga20
please season 3 & 4 sub dennko
SihanSithara
3 balanna ne bn bageta balala mawattana ela patta aul
S
Meke season 3 ekei season 4 ekei sub nadda bn
VINODRANGANA123
Season 3/4 sub ඕනේ ඉක්මනට
Sahann
season 3 and 4 sub eka dennakoo
Kabeesha20
Ade bm s3,4,5 denta beinam s1,2 hadnnethuwa inna oni idam boru බලාපොරොත්තු dennethuwa,.j
sanka_raj
එ බන් සීසන් 3 එකට සබ් එක දියම්කෝ
dulana_pinidiya
S03, S04 Sub dannakoo
gimhan sadruwan
Fear the Walking Dead s 3 s4 s5 sub dapn shooo plz uba පරන රෙද්දවල් වලට සබ් දානවා උබලට ෙමෙකට තමයී සබ් ෙදෙන්න බැරී අපි උබලත් ඒක්ක හිටියාට උබලා අපිත් ඒක්ක නැනේ ඉන්න හැම ඒකාටම ෙරෙටින් ෙදෙනවා වැඩක් නැනෙ බන් ඔන ඒකට සබ් නෑත්තන් පුළුවන් ඒකක් ඉන්්නවා නම් සබ් දපන්
Thomas shelby
ඔවු බං රෙද්ද
Marline
S03,S04,S05 sub plz
Madusanka111
2017 idan s3 sub illanne kattiya eka danne nedda
anu1998
Ithuru season wla sub dennadda appa
nirmal de davin
s1-s2 sub dammata thanks.ithiri ewathdanawanm hodai.me sub eka 1000 ganak download karala thiyenawa.hoda fan base ekkuth thiyena hinda anikwath danna kiyla illanawa.thanks
pitcher bro
S3,4,5 one appa.demala ewata ehema hama magulakatama daanawa.mekeata diyanko sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසියට ස්තුතියි