ඔන්න ඉතින් රජතුමා මිය යන්නයි ආසන්න. කිරුළ හිමි කුමරු මැදුරට එන්න කලින් යෝ, වූක් සහ වොන් කියන කුමාරවරුන් එකතු වෙලා කැරැල්ලක් ඇති කරලා සිහසුන පැහැර ගන්නයි හදන්නෙ. වූක් කුමාරයා සන්නාහයක් පැළඳගෙන ඉන්න බව තේරුම් ගන්න සෝ ඊට මහ සෙනෙවි පාක් සමඟ එකතු වෙලා කල් තියාම ඊට සූදානම් වෙලා ඉන්නවා. සිහසුන උවමනා වෙන්න…

ඔන්න ඉතින් රජතුමා මිය යන්නයි ආසන්න. කිරුළ හිමි කුමරු මැදුරට එන්න කලින් යෝ, වූක් සහ වොන් කියන කුමාරවරුන් එකතු වෙලා කැරැල්ලක් ඇති කරලා සිහසුන පැහැර ගන්නයි හදන්නෙ. වූක් කුමාරයා සන්නාහයක් පැළඳගෙන ඉන්න බව තේරුම් ගන්න සෝ ඊට මහ සෙනෙවි පාක් සමඟ එකතු වෙලා කල් තියාම ඊට සූදානම් වෙලා ඉන්නවා. සිහසුන උවමනා වෙන්නෙ යෝ කුමරුට. මැදුරෙන් බිසෝවරුන්ට පිට වීමට අවසර නොදීමත්, කිසිවෙකුට ඇතුළු වීමට අවසර නොදීමත් කියන කාරණා යොදාගෙන තමන්ගෙ මෑණියන් වන යූ බිසව බේරා ගන්න කැරළි ගසන බවයි ඔවුන් පෙන්වා සිටින්නෙ. ඉතින් මිය යන රජතුමා අසළ සේවය කරන්නෙ හේසූ. රජතුමා ඇයට වැදගත් රහසක් කියනවා. ඒ විතරක් නෙමෙයි මුළු ගෝර්යෝ රාජ්‍යයේ අනාගතය පවතින්නෙ ඈ අතේ බවත් පවසනවා. මොකද්ද මේ රහස? හේසූට කිරුළ හිමි කුමාරයව මැදුරට ගෙන එන්න හැකි වේවිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E13.161004.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
689 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E13.Baiscopelk.com_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
10 comments
Lahiru udayanga
Chami.S
Thanks..
Good Luck..Mahesh
Sub ekata thanx akke....
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Lakshan
sub ekata godaaaaaaak sthuthiyi akke
s
Thxxx sub ekata.eka digatama nonawatta sub dunna oya.attatama oyalage kapaveema meeta wada agayanna ona.nikanma sub aran yanna epa .ekata comment ekak deela eka agayakaranna.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
මරු අක්කෙ....ගොඩක් thanks...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks sis sub eka daanakan balaana hitiye