හොඳයි ඔන්න අදත් අරන් ආවා එපියක්. මේකෙදී අපිට අලුත් යාළුවෙක් මුණගැහෙනවා. (අළුත් යාළුවෙක් කිව්වම මතක් වුණේ කාලෙකින් බැට් ගර්ල් දැක්කෙ නෑ :-/ ඊළඟ එපියෙ වත් ඉඳීද? – ලව් සික් 😀 ) අළුත් යාළුවා කවුද කියන එක මම කියනවට වඩා ඔයාලා බලන එක හොඳයි. මම අද කරන්න යන්නේ පොඩි විද්‍යා පාඩමක් උගන්නන එක. 😀 මොකද මේකේ […]

හොඳයි ඔන්න අදත් අරන් ආවා එපියක්. මේකෙදී අපිට අලුත් යාළුවෙක් මුණගැහෙනවා. (අළුත් යාළුවෙක් කිව්වම මතක් වුණේ කාලෙකින් බැට් ගර්ල් දැක්කෙ නෑ :-/ ඊළඟ එපියෙ වත් ඉඳීද? – ලව් සික් 😀 ) අළුත් යාළුවා කවුද කියන එක මම කියනවට වඩා ඔයාලා බලන එක හොඳයි. මම අද කරන්න යන්නේ පොඩි විද්‍යා පාඩමක් උගන්නන එක. 😀 මොකද මේකේ ක්වොන්ටම් ෆිසික්ස් (Quantum Physics නැත්නම් Quantum Mechanics), නැත්නම් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන ටිකක් තියෙනවා. ඉන්ට්‍රො එකේ වල් පල් ලියන එකේ පාඩමක් ඉගෙනගත්තම මොකෝ… නේ??
මුලින්ම කියන්න ඕන ක්වොන්ටම් භෞතිකයේ දී හැම දෙයක්ම හැදිලා තියෙන්නේ අංශු හා තරංග එකතු වෙලා කියලයි පිළිගන්නේ, ක්වොන්ටම් භෞතිකයේ දී කෙළින්ම කතා කරන්නේ පරමාණුක හා උප පරමාණුක අංශු ගැන. මේ ක්වොන්ටම් විශයට අඩිතාලම දාන්න ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ රැසක් සහභාගි වෙලා තියෙනවා. නීල්ස් බෝර්, වර්නර් හෙයිසන්බර්ග්, ලූසියස් ඩි බ්‍රෝග්ලි, ඇල්බට් අයින්ස්ටයින් වගේ විද්‍යාඥයෝ තමයි මූලික වුණේ. මේ විශය ගොඩක් සංකීර්ණ විශයයක්. මේකෙන් අපි කවදාවත් නොහිතන අරුම පුදුම දේවල් කරන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. මොකද මේකෙදී ගණුදෙනු කරන්නේ පරමාණු එක්කයි.
ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන ලෝකයේ තාමත් බොහෝ පර්යේෂණ සිදු කරනවා. විද්‍යාඥයින් පෞද්ගලිකවත්, රජයන් වල අනුග්‍රය යටතේ ත් පරීක්ෂණ කරන අය බොහොමයි. අද අපිට මුණගැහෙනවා එහෙම ක්වොන්ටම් ගැන පරීක්ෂණ කරන තරුණයෙක්. එයාගේ නම ජෝන් මාලෝව්. එයා බෲස් වේන් ගෙත් හොඳ යාළුවෙක්. එයාගෙ යාළුවෙක් කියන්නේ ඉතින් සල්ලි කාරයෙක් නෙ. ඒ වගේම මේ ජෝන් මාලෝව් හොඳ කලාකාමියෙක්. එයා ළඟ ගොඩක් වටින චිත්‍ර එකතුවක් තියෙනවා. ඒවා ගෝතම් කලා කෞතුකාගාරයේ වත් නෑ. අද කතාව ගෙතෙන්නේ මෙන්න මෙයා වටේට තමා. කතාව බලන්නකෝ එහෙනම්. මම ගිහින් ඊළඟ එපිය අරන් එන්නම්. ඔබට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
136 downloadsDownload 404-The-Everywhere-Man.rar15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
7 comments
ඉෂාන් මදුෂ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එල්.සී. දමැල්
Thanks Saho!!!!!
Sasindu
සිංහල උපසිරැසියට ස්තූතියි.
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සබ් එකට සහෝ