සෝ කුමරු හේසූ සිතන පරිදිම ග්වැන්ග්ජොන් නමින් රජ වෙනවා. නමුත් යූ බිසවත්, ජන්ග් කුමරුත් එය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ 4 වැනි කුමරු එය සොරාගත් බව. මේ නිසාම වංශවතුන් බොහෝ දෙනෙක් ග්වැන්ග්ජොන් රජුට විරුද්ධ වෙනවා. මේ අතරෙ රජු හේසූ විවාහ කරගන්න අදහස් කරනවා. නමුත් රෝගී තත්වයක් නිසා හේසූට 10 වසරකට වඩා ජීව…

සෝ කුමරු හේසූ සිතන පරිදිම ග්වැන්ග්ජොන් නමින් රජ වෙනවා. නමුත් යූ බිසවත්, ජන්ග් කුමරුත් එය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ 4 වැනි කුමරු එය සොරාගත් බව. මේ නිසාම වංශවතුන් බොහෝ දෙනෙක් ග්වැන්ග්ජොන් රජුට විරුද්ධ වෙනවා. මේ අතරෙ රජු හේසූ විවාහ කරගන්න අදහස් කරනවා. නමුත් රෝගී තත්වයක් නිසා හේසූට 10 වසරකට වඩා ජීවත් වීමට නොහැකි බව වෙදදුරන් පවසනවා. මේ අතරෙයි වූක් කුමාරයා රජුට යොන්හ්වාව විවාහ කරගන්න යෝජනා කරන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E17.161024.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
695 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E17.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
7 comments
KAVINDA GAMAGE
Udara Damith B/K
...........සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි..................
Kasun Lakshan
Akke Sub ekata Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk Sthuthiyi
Supirima katahwak.. pattama patta lassaniii...
W 2016 ekatah akke sub dennakoChami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks.........
Advertisement

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.