සුභ දවසක් හැමෝටම. ඔන්න ඉතින් අද අරගෙන ආවේ නමි කතා මාලාවේ 12 වෙනි කොටස වන අවසාන කොටස තමයි. මාසයකට වැඩි කාලයක් තිස්සේ උපසිරස අරගෙන ආවා ඉතින්. යමි යමි හේතු නිසා ප්‍රමාදවිමි වුනා ගොඩක්. එත් ඉතින් වැඩේ අතහැරලා දැමිමේ නමි නැහැ දිගටම කරගෙන ආවා. ඇඩිමින් සහෝලා ගොඩක් උදවි කරා මේ කාලය පුරාවටම ගොඩක් ස්තුතියි.…

සුභ දවසක් හැමෝටම. ඔන්න ඉතින් අද අරගෙන ආවේ නමි කතා මාලාවේ 12 වෙනි කොටස වන අවසාන කොටස තමයි. මාසයකට වැඩි කාලයක් තිස්සේ උපසිරස අරගෙන ආවා ඉතින්. යමි යමි හේතු නිසා ප්‍රමාදවිමි වුනා ගොඩක්. එත් ඉතින් වැඩේ අතහැරලා දැමිමේ නමි නැහැ දිගටම කරගෙන ආවා. ඇඩිමින් සහෝලා ගොඩක් උදවි කරා මේ කාලය පුරාවටම ගොඩක් ස්තුතියි. ඉතින් කතාමාලාව ගැන කියනවා නමි අවසාන වශයෙන් එචිචරම ක්‍රියාදාම නැති වුනත් ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් වුනා වගේම ආතල් එකේ මම උපසිරසත් ගැන්වුවා. හරි එහෙනමි දැන් කතාව පැත්තට යමුකෝ. පසුගිය කොටස් සියල්ලම බලන්න ඇතිනේ ඔයාලා. කතාව ගැන කෙටි හැදින්විමක් කරන්න ඕනේ කියලා හිතුවා.
සංචාරකයෝ කියන්නේ කවිද කියලා කතාමාලාව නරඹපු අයට කියන්න ඕනේ නැහැනේ. ඉතින් වාර්තමානයේ මිනිස්සු කරන දෙවල් නිසා අනාගතයේදි ඉතිරි වෙන්නේ මනුෂ්‍ය සංහතියෙන්ම සුළු පිරිසක්. අනාගතයේ ඉතිරි වුන අය තාක්ෂණයක් හොයාගන්නවා 21 වෙනි ශතවර්ෂයට පැමිණෙන්න විදිහක්. ඒ මිය යන්න නියමිත කෙනෙක්ගේ සිරුරට අනාගතයේ කෙනෙක්ගේ විඥානය ඇතුල් කරලා. ඒ විදිහට නේ මැක්ලරන් අතුළු කණ්ඩායම වගේම අනික් කණ්ඩායමි 21 වෙනි ශතවර්ෂයට එන්නේ. ඉතින් එහෙම ඇවිත් සිදුවුන ගොඩක් අනතුරු වලක්වන්න කටයුතු කරනවා. පසුගිය කොටස මතක ඇතිනේ මර්සි මිය යනවා ඊට පස්සේ ඒ සිරුරට අලුත් සංචාරකයෙක් ඇතුළු වෙනවානේ.
අවසාන කොටස ගැන කියනවා නමි මර්සිගේ උදවිවට පැමිණෙන සංචාරකයා ග්‍රෙස් ඩේ ගේ සිරුරට ඇතුළු වෙනවා. ඇයව සුව කරන මුවාවෙන් ග්‍රෙස් තව වැඩැක් කරනවා ඒක කවිරුවත් දන්නේ නැහැ ඒක පත්තු වෙන්නේ අද කොටසේදි තමයි. සංචාරකයන්ට අණ දෙන කෙනෙක් ඉන්නවා නේ මෙහෙයවන්නා කියලා. ඒ මනුෂ්‍යෙයක් නෙමෙයි උසස් ක්වන්ටමි වැඩසටහනක්. එහෙම නැත්නමි ඉතා උසස් කෘතිම බුද්ධියක්. ඉතින් කොහොමහරි සංචාරකයන් කොටස් දෙකකට බෙදිලා තියෙනවා අනාගතයේදි මෙහෙයවන්නා විශ්වාස කරන හා නොකරන විදිහට. විශ්වාස නොකරන පිරිස ඝාතකයන්ව 21 ට ඒවනවා මැක්ලරන්ගේ කණ්ඩායමේ අයව ඝාතනය කරන්න. එ් ඔක්කොටම හේතුව ග්‍රෙස් තමයි. ඔහොම තමයි වෙන්නේ තවත් කියලා වැඩැක් නැහැනේ ඔයාලාම බලන්නකෝ. එහෙනමි ඉතින් ඔන්න පලවෙනි කතාමාලාව අදින් අවසාන වෙනවා. දෙවැනි කතාමාලාව ඔක්තොමිබර් වල විකාශනය වෙනවා කියලා තමයි කියන්නේ. කොහොම හරි දෙවැනි කතාමාලාව විකාශනය වුන ගමන් උපසිරස අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් කතාමාලාව පුරාවටම කමෙන්ටි එකක් දාලා සප් ඒක දුන්න සෙටි එකක් ඉන්නවා ගොඩක් ස්තුතියි. එහෙනමි තවත් උපසිරසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
Travelers.2016.S01E12.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
261 downloadsDownload Travelers.2016.S01E12.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SadunWijethunga2-e1483902144445.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Previous Episode All Episode Next Season
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
28 comments
Pradeep M Gamlath
heshan
thanks.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sandun Wijethunga
Thanks mcn
Udara Damith B/K
අසාවෙන් බලපු තවත් කතාවක් ඉවර වෙනවා
මේකේ සීසන් 02 අවොත් අනිවාර්යෙන්ම දෙන්ඩ ඕනි
කතාවැ ඉවර වෙනකල් දුන්නට ස්තුතියි
පුලුවන්නම් කොලනි සීසන් 02 ට උපසිරස දෙන්න
වෙන උපසිරසකින් හමුවෙන තුරු ජයවේවාSandun Wijethunga
Thanks mcn
Pubudu
iwarawenakanma beluwa,
mahansiyata bohoma sthuthi,Sandun Wijethunga
Ela sahoo
Janith
Thnks bro...
Manoj
thnks machan. kathawe muladi comment kalata ayeth anthima kotasin thamayi comment kale. comment nokalata godak aya ubalata pin denawa me karana sewaya gena.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyan99
thanks bro sinhala sub ekata,
walakul
thank uuuu
uvi
බොහොම ස්තුතියි
Lasantha kelum
සුපිරි කතාව සදුන් උපසිරසියට බෝම ස්තූතී ඈ දෙවනි කොටසුත් ඇවිත් නේද හදමු නිදහසක් තියනවනම් ඒ කොටසටත් උපසිරසියක්.
SANJEEWA-GUNAYA
ela
Sampathlanka
thankas for subtitles.....
season 2 eke sub kawadada denne..??Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Mahesh Rajapaksha
Thanks for sub....
Anonymous
බොහොම ස්තූතියි....කෝ ඉතුරු ටික....
Dan
Season 02 sub denawada
malin
S2i S3i awith iwarai, ko sub
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Shehan
මං අහන්බෙන් සෙට් වෙලා අද බලන්ඩ ගත්තේ කතාව සුපිරි උපසිරසියට උබට ගොඩාක් ස්තූතියි ❤ මං නිකමට මේකේ තව season කීයක් තියෙනවද කියලා බලනකොටයි දැක්කේ මේකේ seasons 3ක් තියෙනවා කියලා ...ඉතින් ආදරෙන් ඉල්ලනවා සහෝ ඉතුරු සීසන් දෙකටත් සබ් කරලා දෙන්න කියලා අවසාන වශයෙන් නැවත ස්තූති කරන්ඩ ඕනේ උබලා මේ කරන සේවයට..ජය වේවා
Anonymous
Plz season 2,3 sub dennako...
Anonymous
Season 2 ,3 වලට සබ් දීලා නෑනේ
Ralf
Seson 2,3 walath sub dennako....
vr
season 2 .3 ta sub dennako
Advertisement

Thanks bro.***