Watch Trailer

The Batman [S04 : E05] with Sinhala Subtitles | කළු වෙස්මූණා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අදත් එපියක් අරන් ආවා. වැඩිය කාටූන් බලන උදවිය නම් නෑ ඉතින් නේද? අපි නේ ඉතින් මේ නාකි වුණත් කාටුන් පිස්සෝ වෙලා ඉන්නේ 😀 ඒකට කමක් නෑ, වැඩි දෙනෙක් කාටුන් නොබැලුවත් බලන ටික දෙනා වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සබ්ටයිටල් හදන එකයි මගේ යුතුකම. ඔන්න එහෙම හදපු තවත් සබ් එකක් අරන් තමයි මම මේ ආවේ. […]

The-Batman-TV-4

ඔන්න යාළුවනේ අදත් එපියක් අරන් ආවා. වැඩිය කාටූන් බලන උදවිය නම් නෑ ඉතින් නේද? අපි නේ ඉතින් මේ නාකි වුණත් කාටුන් පිස්සෝ වෙලා ඉන්නේ 😀 ඒකට කමක් නෑ, වැඩි දෙනෙක් කාටුන් නොබැලුවත් බලන ටික දෙනා වෙනුවෙන් මට පුළුවන් උපරිමයෙන් සබ්ටයිටල් හදන එකයි මගේ යුතුකම. ඔන්න එහෙම හදපු තවත් සබ් එකක් අරන් තමයි මම මේ ආවේ.

පහුගිය ටිකේ බැට්ගර්ල් නොදැක සික් එකේ හිටිය මට ඔන්න අද එපිය පුරාවටම බැට්ගර්ල් දකින්න පුළුවන් වුණා :v අපේ රොබින් කොල්ලත් ඉන්නවා. අද කතාවේ අඳුන්වලා දෙන්න යන්නේ මේ බ්ලැක් මාස්ක් ගැන. බ්ලැක් මාස්ක් කිව්ව ගමන් මතක් වුණේ මට රෙඩ් හුඩ්. (බැට්මෑන් අන්ඩර් ද රෙඩ් හුඩ් බැලුවද දන්නෑ. බලන්න වටින කාටුන් ෆිල්ම් එකක්. මෙතනින් බලන්න පුළුවන් )

රෙඩ් හුඩ් ගැන නෙවෙයි නේ අද කතාව. අද කතාව බ්ලැක් මාස්ක් ගැන. හොඳයි, බ්ලැක් මාස්ක් ගැන බලාගන්න ඕන නම් කතාව බලලම ඉන්න. මෙහෙම කිව්වට පස්සේ බලලා වැඩක් නෑ නෙ නේ? අද ලොකු වැඩ කොටසක් කරන්නේ රොබින් මලයයි, බැට්ගර්ල් නඟයි තමා. දෙන්නටම මළ පැනලා ඉන්නේ, මොකද අමාරු කාරිය සේරම බැට්මෑන් කරලා මේ ඩබලට දෙන්නේ ලේසි ඒවා නිසා. බැට්මෑන් එහෙම කරන්නේ ඉතින් මේ ජෝඩුවට ආදරේ නිසා තමයි. ඒත් ඉතින් දන්නවනේ පොඩි උන්ගේ හැටි. ඉතින් අද ඒකටත් එක්ක මදි නොකියන්න බර වැඩ දෙන්නටම ලැබෙනවා. එහෙනම් කතාව බලන්න. ඊළඟ එපියෙන් හම්බෙමු. ජයෙන් ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

109 downloadsDownload 405-The-Breakout.rar12 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

109 downloadsDownload Subtitles12 KB

10 comments

  1. Mithila

    ස්තූතියි සහෝ...........

  2. Udara Damith B/K

    ස්තුතියි

  3. Udara Damith B/K

    උපසිරසට

  4. Udara Damith B/K

    සිංහල

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Chalana Rukshan

    thnx bro...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  9. එල්.සී. දමැල්

    THANKSSSS!!!

  10. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!