Watch Trailer

The Walking Dead [S07 : E09] with Sinhala Subtitles | නැවත නැගිටිමු! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් කට්ටිය එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය වෝකින් ඩෙඩ් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා! ඔව්. පුරුදු කෙනා නෙමෙයි තමා. කලින් කතා මාලාව අරගෙන ආවේ අපේ ශාන් විමුක්ති සහෝ. මිනිහට දැන් වැඩ හොදටම වැඩිවෙලා නිසා කතාව කරගෙන යන්න මට බාරවුනා. කොහොම හරි මෙච්චර දුරක් කතා මාලාව අරගෙන ආව ව…

The Walking Dead S7-2

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් කට්ටිය එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය වෝකින් ඩෙඩ් කතාමාලාවේ නමවෙනි කොටස අරගෙන ආවා! ඔව්. පුරුදු කෙනා නෙමෙයි තමා. කලින් කතා මාලාව අරගෙන ආවේ අපේ ශාන් විමුක්ති සහෝ. මිනිහට දැන් වැඩ හොදටම වැඩිවෙලා නිසා කතාව කරගෙන යන්න මට බාරවුනා. කොහොම හරි මෙච්චර දුරක් කතා මාලාව අරගෙන ආව විමාට මගේ හදපිරි මෙව්වා එක. මේ කතාව වටා හොද ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා ඉන්නවා නොවැ. ඉතින් ඒ අය විමාට දුන්නා වගේම මටත් සහයෝගය ලබාදෙයි කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව කතාවේ මොකද වෙන්නේ කියලා බලමු.

හැමෝටම මතක ඇති ගියවර කොටස අවසානයේදී රික් තීරණය කරනවා නීගන්ට විරුද්ධව සටන් වදින්න. ඒ වගේම කණ්ඩායම නැවතත් එකතුවෙනවා. ඩැරල් එහෙමත් නීගන්ගේ කදවුරෙන් පැනගත්තා මතක ඇතිනේ. කණ්ඩායම අන්ත අසරණ තත්වයේ ඉදලා නැවත නැගිටින්න තමයි උත්සහ කරන්නේ. ඉතින් මෙවර කොටසින් රික් ඇතුළු පිරිස නීගන්ට එරෙහිව ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන විදිය බලාගන්න පුළුවන්. ඒවගේම අන්තිමේදීත් වෙන්නේ හිතපු නැතිදෙයක්. වැඩිදෙයක් කියන්නේ නෑ එහෙනම්.මොකද මං කතාවේ වෙන දේවල් කියන්නෙම නෑ. කුතුහලය අඩුවෙයි කියලා. ඉතින් එහෙනම් තනිකඩ අපේ වැලන්ටයින් දිනය වෝකින් ඩෙඩ් සමඟ ගතකරමු! හැමෝටම ජයවේවා!!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,053 downloadsDownload The.Walking.Dead_.S07E09.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                      All Episodes                        Next Episodes >>

Subtitles

3,053 downloadsDownload Subtitles26 KB

45 comments

  1. Sesiri Madushan Wijerathna

    1st :D
    සබට ස්තූතියි සහෝ!

  2. Sudheera Kasun

    niyamai sahoo.. Thanks

  3. ravisha

    thnx bro.valentine nathi apitath valantine genawata

  4. Sanath Indika

    එළ එළ සහෝ. මේක එනකන් තමා මග බලාගෙන හිටියේ. ස්තුතියි! :)

  5. shan

    Thankz bro.ada dawasata 25 wani sare me sub 1ka dalada balapu

  6. Sachith Madusha

    අපිට වැලන්ටයින් අරං ආපු උබට පින්,,

  7. Gayan

    Sub ekata thank's saho Jayawewaa!

  8. Pragath

    thanx sahoo!!!

  9. Kasun Widusha

    Tnx mchoo

  10. saliya

    ස්තූතියි සහෝ..දිගටම යමු

  11. Gihan

    Thanks macho...ilaga episode eketh sub eka awa gamn denna...ela..

  12. Sajeevi

    Thanks

  13. Amila Kaushalya

    thanx broda enakan balan hitiya onna itin ada apita valantine

  14. විමා

    මාව බේරගත්තට බොහොම තුති වමා
    එලටම වැඩේ කරගෙන යමු :D

  15. NB

    ela bro

  16. madusara manawasinghe

    එලම තමා...
    අපේ හදපිරි ස්තුතිය...චමා.....

  17. janaka

    අම්මෝ මේක එනකම් බලාගෙන හිටපු තරම් .....

    Thanks ඉසුරු සහෝ ඔයාට ....

  18. Hope

    Pissu korai machn..... Thanks.

  19. හර්ෂණ

    පට්ට..... මේ ස්පීඩ් එක ඒ විදියටම තියාගමු මචං...

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  22. Kesara Nipun

    Tanks Bro

  23. Raveesha Sandamin

    Thanx ahh.. .

  24. sameera

    patta kollekne. big big thanks machaaaan.

  25. Praditha

    Thank you soo much Isuru :)

  26. Ruwan rasanga

    Ammo maga balagena unne ban kohoma hari sub eka dunnane ekata magen hadapiri meuva eka hode. Kohoma unath thank you machan. .....

  27. harsha

    පිලිගන්න මගේ හද පිරි මෙව්වා ඒක. එහෙනම් බලමු දැන්වත් රික් ගෙමට සෙට් වෙයීද කියලා. මම නම් හිතන්නේ මේ නීගන් හාදයාගෙයි රික් ගෙයි පලහිලව්ව තව සීසන් එකකට යයි කියලා. ජයවේවා

  28. dushan

    thanks machan

  29. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. K Wijaya

    Thanx bro.

  32. Pushpakantha Sadaruwan

    තෑන්ක්ස් බොක්ක.......

  33. Kasun chathuranga

    Thanks machowwwwwwwwwwwwwwwww

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Buddika

    Thnx machn.. ilaga ekata th ikmanata sub eka dei kiyala balaporotthu wenawa

  36. Tharuth Chiranthana

    අම්මෝ අැවිල්ලා... උපසිරසියට ස්තූතියි සහෝ...

  37. Heshan

    Thankss ela ela

  38. Suchithra fernando

    තද තද bro

  39. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  40. Hashan

    thanks bro

  41. lakshan

    බොහෝම ස්තුතියි සබ් එකට

  42. Kingdomd

    Ela ela bro

  43. MAALnath

    Thanks ............good luck ..................

  44. Dewadithya

    Thanks for Sub

  45. Pramukmili

    Thanx bro.............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.