Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E12] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස මෙන්න කිම් ශින් ගේ ප්‍රධානම හතුරා වුන පාර්ක් ජොන්ග් වොන් ආයෙමත් ඇවිත්. හැබැයි ඒ යක්ෂ ආත්මයක් විදිහට. කලින් මනුස්ස ආත්මේ වගේම දැනුත් ඔහු කරන්නේ නරක වැඩම තමයි. ජි යූන් ටක්ව හමුවෙන ඔහු මෙච්චර කල් කාටවත් හොයාගන්න බැරි වුන වන්ග් යෝ, නැත්නම් තරුණ රජතුමා කොහෙද ඉන්නේ කියලා කියනවා. ඔහුට වුවමනා කරන්න…

Goblin (Korean Drama)

12 කොටස

මෙන්න කිම් ශින් ගේ ප්‍රධානම හතුරා වුන පාර්ක් ජොන්ග් වොන් ආයෙමත් ඇවිත්. හැබැයි ඒ යක්ෂ ආත්මයක් විදිහට. කලින් මනුස්ස ආත්මේ වගේම දැනුත් ඔහු කරන්නේ නරක වැඩම තමයි. ජි යූන් ටක්ව හමුවෙන ඔහු මෙච්චර කල් කාටවත් හොයාගන්න බැරි වුන වන්ග් යෝ, නැත්නම් තරුණ රජතුමා කොහෙද ඉන්නේ කියලා කියනවා. ඔහුට වුවමනා කරන්නේ ඒ ගැන කිම් ශින්ට දැනගන්න දීලා ඔවුන් එකිනෙකා මරා ගන්නයි. මේ අතර තවත් දෙයක් සිද්ද වෙනවා. යූන් ටක් අතින් වුන දේකින් කිම් ශින් වගේම මරණයේ දෙවියා තේරුම්ගන්නවා තමන් අතර ඉන්නදොක් හ්වා තමන් හිතන කෙනා නෙවෙයි කියලා. ඒ වගේම සමහර අහම්බයන් අහම්බෙන් වුන දේවලුත් නෙවෙයි කියලා. දොක් හ්වාගෙන් ඒක අහන්න ගියාම ඔවුන්ට හමුවෙන්නේ ඔවුන් කිසිම දිනක බලාපොරොත්තු නොවුන කෙනෙක්වයි…

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E12.170107.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E12.170107.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E12.170107.HDTV.x264.360p-NEXT-Ernie
Goblin.E12.170107.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E12.170107.720p-SS-RAiN-CineBus-ENT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

645 downloadsDownload Goblin.E12.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

645 downloadsDownload Subtitles31 KB

9 comments

  1. jinadaree

    උපසිරසියට ස්තුතියි .....

  2. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
    අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  3. Chami.S

    Thanks..
    Good Luck..

  4. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka.max4

    thankx machan

  8. ANYSE

    Thank You Kanishka, Korean Sub Walin godakma Enjoy karanna puluwan widihata sub karanne Kanishka thama, anika Katawa spoil wenne natuwa Description eaka liyana eaka, godak hoda wadak, Thanks again Kanishka

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!