Watch Trailer

The Blacklist [S01 : E03] | වූජින් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අපේ වැඩකරු ගියවර කථංගයේදී FBI ආයතනයට සිතීමටත් නොහැකිවූ ගොදුරක් ඩැහැගත් බව ඔබ හොදටම දන්නවා. ඒ ෆ්ලොරියානා කම්පෝ. ලෝකයාට ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූවා සේම ඇතැම් අසරණයින්ට ඇය වහල් වෙලෙන්දියක්. එසේම රෙඩින්ටන් ඉල්ලූ ඉල්ලීම් වලට ආයතනය යම් රහසිගත සහ රැවටීම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දෙවැ…

The Blacklist
ආයුබෝවන් ! අපේ වැඩකරු ගියවර කථංගයේදී FBI ආයතනයට සිතීමටත් නොහැකිවූ ගොදුරක් ඩැහැගත් බව ඔබ හොදටම දන්නවා. ඒ ෆ්ලොරියානා කම්පෝ. ලෝකයාට ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූවා සේම ඇතැම් අසරණයින්ට ඇය වහල් වෙලෙන්දියක්. එසේම රෙඩින්ටන් ඉල්ලූ ඉල්ලීම් වලට ආයතනය යම් රහසිගත සහ රැවටීම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දෙවැනි කථංගයෙන් සක් සුදක් සේ පැහැදිලියි.

රෙඩින්ටන් ගේ තෙවැනි ගොදුර කුමක් වේවිද ?

CIA සහ FBI ඒජන්තවරු තරමක දක්ශයින් බව ඔබ හොදින්ම දැනුවත්, නමුත් CIA සහ FBI ඒජන්තවරු දඩයම් කරන්නෙක් ගැන ඔබට කුමක් සිතේවිද… ඔව්… ඔබ හරියටම හරි ඔහු අති දක්ශයෙක්. මෙවන් බරපතල ක්‍රියාවකටයි රෙඩින්ටන් මෙවර සූදානම් වෙන්නේ. විදේශිකයෙක් වන ඔහුගේ පැවැත්ම සමාජයට මිත්‍යාවක්. නමුත් සැබෑවක්, ඔහු සැබෑ චරිතයක්. ඔත්තු කරුවන් ඝාතනය කරන මිනීමරුවෙක් ව ඔත්තු බැලීමටයි මේ සූදානම. කතාව අරම්භ වන්නේ අදාල විදේශිකයා රෙඩින්ටන් ගෙන් යම් උපකාරයක් බලාපොරොත්තුවෙන් ඔහුව සම්භන්ද කරගනිමින්.

තම අතටම ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමක් තමයි මෙහිදී රෙඩින්ටන් සිදු කරන්නේ. ඔහු පෙර සේම ඉතා සැහැල්ලුවෙන් ලිසීට මෙය පවසනවා,

“දැන් ඔයාට මිනිහව අල්ලන්නයි අවස්ථාව”

ඉතින් කථාවේ ඉතිරි කොටස නරඹා දැන ගැනීම ඔබට බාරයි. තවත් සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

165 MB කොපිය මෙතනින් බාගන්න 7432711D49EE57A00880A484EC1F6D88370224BF 280 MB කොපිය මෙතනින් බාගන්න 535A88C5779DB43F178789699A8F4616DB9B0797 350 MB කොපිය මෙතනින් බාගන්න E07B2496FA7CE60D9A12905BCE2D944276BB24CC 880 MB කොපිය මෙතනින් බාගන්න 97FD6FCF9B1E4CD28925DC5A177E5402FE5EB76D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,456 downloadsDownload The.Blacklist.S01E03.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

මිහාන් මේනුක

Subtitles

6,456 downloadsDownload Subtitles78 KB

41 comments

  1. Keshan

    ගොඩක් ස්තුතියි සහෝ

  2. panditha

    thansk denakm unne

  3. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela badu aawaaa...
    pissu hadei.... thanks macho...

  4. vee

    maxxa machan

  5. quik

    thanks

  6. jeewantha

    meyka aniwa balana akak jaya!

  7. h[a]s

    එල මචං

  8. wow

    wow,, maru :D

  9. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  10. eranga

    ela meyka denakm unne balagena :D

  11. tharanga

    ජය වේවා සහෝට දිගටම කතාව දෙන්න අපි ගන්නවා අනිවා

  12. rusuru | රුසිරු

    එල වැඩක් මචං

  13. ccnp

    Thanks

  14. ranga

    maru kathawak meya thanks

  15. kavinda

    ගොඩක් ස්තුතියි!!!!!!!!!!

  16. “චූටී මල්ලි”

    සබ ගත්තා සහෝ
    සබට තුති
    ඔබට ජය..........

  17. සමීර කරුණාරත්න

    මේක මම බොහොම ආස්ස කතාවක් බන්.
    ස්තුතියි සබ් එකට....

    1. Mr.D

      මාත් පට්ට ආස කතාවක් මචන්... අපේ සහොගෙ උපසිරැසි එක්ක නැගලා යනවා. ස්තුතියි මචන්.

    2. Rajitha Abeysinghe

      සිරාවට මාරම ලස්සනයි

  18. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මේක සෑහෙන්න නියමෙට ගලාගෙන යන කතාවක් වේගෙන එනවා වගේ. බලමු අද කොටසත් එහෙනම්. ජය෴෴ :P :P

  19. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ බාගෙන උන්නෙ උබේ සබ එනකම්
    අනිවා එනව කියල දන්න නිසාවෙන් ;)
    බොහොම ස්තුතියි ආ

  20. dev

    bohoma stuti saho.... .

  21. shani

    thanks

  22. නිෂූ

    වැඩෙි නැගලා යනවා වගේ ! ජයවේවා !

  23. නලින්

    සති තුනත් ගියා දැනුනෙවත් නැහැ

    නියමයි මිහාන් සහෝ..

    ජය වේවා

  24. Nisal lakshan

    thankxxxxxxxxxx enakan hitiye

  25. dilan

    thanks

  26. tiron

    thankzzzzz

  27. mudiya / මුදියා

    තාම එක කොටසයි බලන්න පුළුවන් වුනේ.අදම බලනව දෙක.තුන බාන්න දානව.නියමයි මිහාන්.ජයවේවා.බොහෝ.....................................................................ම ස්තූතියි...!

  28. Rajitha Abeysinghe

    පිස්සු හැදෙන කතාවක් නේ.මම හිතන්නේ මම මේකට ඇබ්බැහි උනා.පටන් ගත්ත වෙලේ ඉදන් අන්තිම වෙනකන් කුතුහලය පිරිලා ඉතිරිලා ගිය කතාවක්.මේකේ අන්තිමට ඉවරවෙන විදිහ මරු,මම හිතුවේ වූ ජින් පැනගනී කියලා.ඒත් කොහොමද ලිසීගෙ ටිකිරි මොලේ.නැත්නම් එෆ්.බී.අයි නියෝජිතයෙක් වෙන්න පුලුවන්වෙයි ඈ. :D

  29. සංජය

    thanks bro...

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. dark knight

    elakiri site eka.carry on.we need all series of smallville

  32. Rashmika

    ela ela..thanks lot

  33. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  34. priyanthe senadeera

    The black list S01 E03 link eken download wenne godak hemin man anith ewa gaththa e10 wenakam eth e 03 down wenne ne mokada hethuwa

  35. Udara Damith B/K

    ela

  36. Naveen Rangana

    Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  37. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  38. Anonymous

    Thnx sub ekta ...

  39. Anonymous

    Thank you sooo much..