Watch Trailer

Hostages [S01 : E03] | පෙළඹවීමේ ශක්තිය [සිංහල උපසිරැසි සමඟ]

ඇන්ජලාගේ සියදිවි හානි කරගැනීමේ ආරංචියත් එක්කම රුධිර තුණීකරනය ගැන හොයන එක ටිකක් අඩාල වෙනවා. ඒක එලන්ට මඳ අස්වැසිල්ලක් වුණත්, මේ සිදුවීම නිසා දවලමන්දිරය තීරණය කරනවා සැත්කම පිළිබඳ වගකීම වෙනත් රෝහලකට පවරන්න. ඒ අතර කාර්ලයිල් ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයක් වෙනවා. සැත්කම එලන්ගේ අතින් ගිලිහුණොත් සියලු ද…

Hostages 2013
ඇන්ජලාගේ සියදිවි හානි කරගැනීමේ ආරංචියත් එක්කම රුධිර තුණීකරනය ගැන හොයන එක ටිකක් අඩාල වෙනවා. ඒක එලන්ට මඳ අස්වැසිල්ලක් වුණත්, මේ සිදුවීම නිසා දවලමන්දිරය තීරණය කරනවා සැත්කම පිළිබඳ වගකීම වෙනත් රෝහලකට පවරන්න. ඒ අතර කාර්ලයිල් ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයක් වෙනවා. සැත්කම එලන්ගේ අතින් ගිලිහුණොත් සියලු දෙනාගේ ජීවිත අනතුරේ බව වටහා ගන්නා කාර්ලයිල් මින් ගැලවීම සඳහා සැලසුම් සකස් කරනවා.

එලන් තම නුවණ පාවිච්චි කොට මොහොතකට ග්‍රහකයන්ගේ ග්‍රහණයෙන් මිදී යම් කිසි තොරතුරක් හඹා යනවා. එහිදී ඇයට බලාපොරොත්තු නොවූ අන්දමේ යමක් දන ගැනීමට ලැබෙනවා අතුරු කතාවක් විදියට යන ජේක් සහ මත්ද්‍රවය වෙළඳාම අතර තත්ත්වය මඳක් බරපතල අතට හැරෙනවා. ඒ වගේම තමාට දරුවකු ලැබෙන්නට යන ආරංචිය මෝර්ගන් ඇගේ පෙම්පතාට හෙළි කරනවා. මේ සියල්ල අතරේ එලන් සහ බ්‍රයන්ගේ විවාහ ජීවිතයට මාරු පහරක් එල්ල වනවා.

Hostages (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න 1cccb14bc6c92ac4f8607d99752f544a67f3d556 215 MB කොපිය මෙතනින් බාගන්න 6f3a7151fd888435e42ec83b23828ba5bc869e23 350 MB කොපිය මෙතනින් බාගන්න b2a1f43ce0990c960f46124ce8dbd26ed8cddfd8 820 MB කොපිය මෙතනින් බාගන්න 6a3d45929dcd84a96e4436839435af8fd22472b8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,340 downloadsDownload Hostages.S01E03.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

රවින්ද්‍ර හසංක

Subtitles

1,340 downloadsDownload Subtitles71 KB

33 comments

  1. sds

    patta meykath balanna unne

  2. yasas

    bohoma thuthi sub akata

  3. quik

    thanks

  4. ositha

    meyk denakam unne niyamai saho

  5. dilan

    elakri deela neh :D

  6. tharanga

    බොහොම තුති

  7. amilatk

    jayen jaya!!!

  8. isuru

    dogatama demu saho api gannawa

  9. naleen

    thnQ saho

  10. anil

    thanks lot bro

  11. kalinga

    නියමය් සහෝ

  12. upali

    ela ela ela

  13. shani

    thanks

  14. sasika

    supirine saho

  15. ranga

    mamath onna gaththa thaks

  16. ganidu

    තැන්ක්ස් වේවා!

  17. waruna

    jaya

  18. නලින්

    ස්තුතියි රවින්ද්‍ර සහෝ

  19. ශාන් විමුක්ති [ විමා]

    එල කොල්ලෝ එලමම මේක බලන්න ඉන්නේ සේරෝඅම දුන්නයින් පස්සේ තම ඉතින්
    දැන් බලන එව්වත් එක්ක මේකත් බලන්න ගියොත් මට ගෙදරින් යන්න වෙනව බන් :p
    ඒ නිසාවෙන් මේක ලිස්ට් එකට ගෙන ඉන්නම්අරකෙන් එකක් ආහාරව වෙච්චි හැටියෙන්ම මේක තමා එකෙන්ම ;)
    සබට බොහොම තුති මචෝ!

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      පිස්සු නැතිව බලහන් යකෝ..
      උබ බලන ලොස්ට් එකට වඩා දහස් ගුණයක් හොදයි...

  20. mudiya / මුදියා

    එල එල රවියො.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  21. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

  22. Udana Udayanga

    Thank you very much!

  23. notisamanalaya

    සුපිරියි..

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පස්ට මචෝ...
    මැක්සා...
    මේක එනකම්මයි උන්නේ....

  25. “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය........

  26. රොයිලි

    බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. dev

    bohoma stuti saho......... .

  28. ගමයා

    සබට ස්තූතියි…
    ජයවේවා!

  29. සංජය

    thanks bro..

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. අබා

    sthuthiyi saho

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)