ආයුබෝවන් ! මතක ඇතිනේ ගියවර අපරාධ ඇල්ලීමේ වූ ජින් සහ රෙඩින්ටන් රංගනය. ඒ දඩයම් කරුවෙක් ව දඩයම් කිරීමක්. අනෙක් අතට ලිසී ඇගේ සැමියා පිලිබද තිබෙන සැකය තවත් අතහැර නොමැති බව කතාවේ වෙනම කෝණයකින් බැලූවිට හෙලිවෙනවා. අනෙක් අතට, ලිසී රෙඩින්ටන් ගේ දුවක් බව බොහෝ ප්‍රේක්ශකයින් විශ්වාස කරනවා. එයට හොද සාක්ෂියක් ගිය…

ආයුබෝවන් !
මතක ඇතිනේ ගියවර අපරාධ ඇල්ලීමේ වූ ජින් සහ රෙඩින්ටන් රංගනය. ඒ දඩයම් කරුවෙක් ව දඩයම් කිරීමක්. අනෙක් අතට ලිසී ඇගේ සැමියා පිලිබද තිබෙන සැකය තවත් අතහැර නොමැති බව කතාවේ වෙනම කෝණයකින් බැලූවිට හෙලිවෙනවා. අනෙක් අතට, ලිසී රෙඩින්ටන් ගේ දුවක් බව බොහෝ ප්‍රේක්ශකයින් විශ්වාස කරනවා. එයට හොද සාක්ෂියක් ගියවර කොටසේදී ඔබ දුටුවා. ඒ වූ ජින් රෙඩින්ටන් ගේ සේවය වෙනුවෙන් කරන ගෙවීම. ඒ 042983 අංකය. ඒ ලිසීගේ ඇත්ත චරිතයේ උපන් දිනයයි (April 29, 1983).
042983.com වෙතත් පිවිසෙන්න. අපරාධ ලැස්තුව නාටකයේ යම් විනෝදයක් ඔබට ලැබේවි.
මේ කථාංගය… මිනීමැරුම් සිය ගණනක්, බොහෝ වෙනත් අපරාධ කරුවන්ව ඇල්ලීමට යතුරක්, ලිසී මිය යාමට සූදානම් වන මොහොතක් සහ ලැයිස්තුවේ තවත් එක නමක් අවසන් වීමක්. අවසානය කුමක් වේවිද, නරබා දැන ගැනීම ඔබට බාරයි.
සතියකින් හමුවනතුරු ඔබට ජය.
130 MB කොපිය මෙතනින් බාගන්න 4d517e16fc17978597210c28ce8e5f25837a6774 160 MB කොපිය මෙතනින් බාගන්න 4eb43618f6d0e7fd17b1648845214c6a864a8684 240 MB කොපිය මෙතනින් බාගන්න 66e19a8da4c7a2579c2fb8931125f246dbee70d2 790 MB කොපිය මෙතනින් බාගන්න 88983570ca04277c05a307deb160e59f4137b94d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,929 downloadsDownload The.Blacklist.S01E04.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
46 comments
Nisal
Nisal
comment eka hariyata dammeth ne eka gahanna ona hinda
enakan balan hitiye supirima kathawa
DANUKA!
thanks saho
yasas
digatama denna patta katahwak
vee
maxxa macho
nihal
meyka anakma unne
tharanga
ජය වේවා!!! සහෝ
fd
subs walata txxxxxx
wow
wow,,maru :D
shann
බොහොම තුති සහෝ ඉක්මනින් මේක ලබා දෙන එකට
amila
thxxx lot
eranga
Thanks for subs
kalinga
බොහොම පින්
ositha
thxzzzzz so much
kavinda
thanxxx macho
Amith
saho wede ela
But Parakkuine
Ikkamanatama denna balanna
mn meke torrent eka out wela 3 hour athulatha baala
dawas 3k balan innawa sinhala sub eka enakanසමීර කරුණාරත්න
සහෝ මමත් කැමති ඔයාට ඔය ටොරන්ට් එන මුලාශ්‍රය දැනගන්න... මොකද මේ කොටස රුපවාහිනියේ විකාශය වුනේ 14 වෙනිදා රාත්‍රියේ. අපේ රටේ වේලාවෙන් අපි සාමාන්‍යන් මේක බාගත කරගන්නේ 15 වෙනිදා... ඒ වගේම මේකේ කොපියක් වගේම ඉංග්‍රීසි උපසිරැසක් අන්තර්ජාලයට නිකුත් වුනෙත් ඊයේ.. ඒ කියන්නේ 15 වෙනිදා... ඉතින් ඔයාගේ මේ මුලාශ්‍රය තියනවා නම් අපිට පහසු වේවි බොහොම ඉක්මනට උපසිරැස කරන්න... කරුණාකරලා එකත් පලකරන්න පුළුවන් නම් වටිනවා
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පිස්සෙක්!!!
Dileepa Anuradha
sameera saho mata oyagen sinhala subtitles daanna TV series ekakata podi upades tikak ganna thiyenawa oyaawa contact karaganna mail ekak hari fb hari contact karaganna widiyak denna puluwan loku udawwak!:) e wagema me sub ekata booma isthuuthii!
Amith
mn baanne glowgaze.com eken.
iwaseema nethi kamata dawas 3k wage denunata aththatama indala thiyenne dawas 2kai.
hitha ridunanam sama wenna.
wede agaya karanawa monawa nethatha.
wow
wow,,,maru :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට මචෝ, දෙනකම්මයි උන්නේ...
ඔන්න ර්හ්ර්නම් ගත්තා හොදේ...
ජය වේවා,,dev
bohoma stuti saho.... .
නලින්
නියමයි මෙනුක සහෝ
ජය වේවා!
ලිට්ල් ජෝන්
ස්තූතියි මිතුරා
Sahan
vatinvah... thankz a lot...
හර්ෂ ලහිරු
ජයවේවා සහො:D
LAKSHAN
Elakiri hode .......................
Chinthaka
patta ...
mudiya / මුදියා
අනිව බලන කතාවක් තමයි මේක.මං හිතන්නේ මේකෙත් තව එකක් බලන්න තියෙනව.එලකිරි වැඩක් මිහානයෝ.
ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දැනට බලන නියම කතා මාලාවක්. දිගටම දෙන එකනම් නියමයි. ජය෴෴ :P :P
Rajitha Abeysinghe
කට්ටිය බලන්න සිරාවටම 042983.com කියලා වෙබ් සයිට් එකක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා :-)
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........isuru Priyantha
siberia kiyala aluth si-fi tv series1k awith thiyenwa..puluwan nam ekatath sinhala subtitle karala dannako...
සංජය
thanks bro..
shani
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
ara website ekta giya...fatta aa..thanks saho sub 1kta
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Udara Damith B/K
ස්තූතියි
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Awishka Malith
dowmlord krn kohomada
Anonymous
Thnx sub ekta ...
Isuru
Thanks
Anonymous
Thank you soo much...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mama ada 1 suppa